මිනිස්සු වෙනස් විදිහකට හිතුවොත් ඉවරයි !!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ඉතින් ඕක පට්ට වෙනස් වැඩක් කියල හිතෙන්නෙත් ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා.
    ඔව් එක පොදු දෙයක් . කැලැසික් එකත් තියෙන්න ඕනේ මොඩිෆයිඩ් එකත් තියෙන්න ඕනේ කියන තැනක මම ඉන්නවා දෙකම ඕනේ .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    fmNb4BQ.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද? 😏
    සංස්කෘතිය කියන්නෙ මොකද්ද?

    ඉස්සරනම් ඔහොම කරාම වස් වැදිලා මැරෙනවා කියන්නෙ
    දැන් හිතාගන්න පුලුවන් නේද වස් කියල එකක් නෑ ඒ ඔක්කොම මෝඩ බයියො රවට්ටන්න කියපු කතා කියල :rofl:
    ------ Post added on May 23, 2023 at 2:34 PM

    ඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.
    උඹ දන්නවද ඔය ඇඳුම් මෙහෙට ඇවිල්ල තියෙන්නෙ ඉන්දියාවෙ කවටයන්ගෙන් කියල
    ------ Post added on May 23, 2023 at 2:35 PM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔය කරන වැඩ වලින් මිනිස්සුන්ගේ ඉනොවේටිව් තින්කින්ග් හැදෙයි කියල උබට හිතෙනවද ? ඔය කරලා තියෙනේ ඩිසයින් දෙකක් එකට මික්ස් කරපු එකක්නේ. ඕකෙන් අලුත් හොඳ ඩිසයින් එකක් හැදෙයි කියල හිතන්න අමාරුයි.
    එක රොකට් එක උඩ යවන්න බිම වට්ටන අනිත් ඒවත් රොකට් නේ අහස් කූරු නෙවෙයිනේ. මට නම් හිතෙන්නේ මේක මහා ගොන් පාර්ට් එකක්.
    ඕකට දිග උත්තරයක් තියෙන්නේ. මට මේක දැකල මල පැනලා thread එක දැම්මේ.දැන් නම් තර්ක කරන්න උවමනාවක් නෑ.මොකද සිංහලු ලිඳෙන් ගොඩ එන්නේ නෑ. ලකේ පන්කාවම තමයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,111
    113
    වෙනස් විදියට හිතීම = netflix, hollywood, cnn, ඇමෙරිකාවෙ තැරි දාර ලිබ්බො කියන විදියට හිතීම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත

    මිනිස්සු ඉස්සලම එක් වෙන්න ඇත්තේ පාරවල් වල පදුරු අගුපිල් වල පස්සේ ස්ටෑඩඩ් හදාගත්‍තා දැන් ආයේ පබ්ලික්ස් සෙක්ස් කියන එක එනවා . ඒම තමා සිශ්ඨාචාර
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද? 😏
    Ehema baluwot ban kollai ballai hema ekama nilame anduma andinne?
    Oya andum walata wadima apahase karana aya nemei da me midia issaraha katha karanne?
     
    • Like
    Reactions: gnilukshi

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕකට දිග උත්තරයක් තියෙන්නේ. මට මේක දැකල මල පැනලා thread එක දැම්මේ.දැන් නම් තර්ක කරන්න උවමනාවක් නෑ.මොකද සිංහලු ලිඳෙන් ගොඩ එන්නේ නෑ. ලකේ පන්කාවම තමයි.
    ඔය ස්ක්‍රිප්ට් වලට රගපාන මිනිස්සු බන් ඕවට අපි මලපන්න ගන්න ඕන නැ. ගොඩක් වෙලාවට ඔය ඩිසයින් කරන්නෙත් ඕව සංස්කෘතිය කනවා කියල උස්සගෙන එන්නෙත් එකම සෙට් එකක්.
     
    • Like
    Reactions: icepack