මිනිස්සු වෙනස් වෙලා නැද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තවම තේරිලා නෑ රැල්ලට දුන්නෙ කියල කට්ටියක් කියනව

    eth මෙ සැරේ රන්ජාන් එන්න ඔනේ neda? රත්තරනුත් ආපු එකේ

    අලුත් වෙනම පක්ශෙකින් ඉල්ලුවෙත් ලොකූ :rolleyes: බලාපොරොත්තුවකින්

    උම්බලට මොකද හිතෙන්නෙ
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රැල්ලට දුන්නා නං ගිය පාර හදුන්නෙත්ති එන්න එපැයි.
     
    • Wow
    Reactions: Any.key