මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අනේ බුරුවෝ රටේ බහුතරයට වන් ගෝලොස් තියා කොලඹවත් ඇවිත් නෑ .
    ඒ උබල වගේ පදුරු ජෙප්පො තමයි
    කොළඹ ඇවිත් නැත්තේ උබල ගම්වල ඉන්න එවුන් එනවට කැමතිත් නෑ
    උන් ට ඉතින් ඕව පෙන්න පෙන්න වෛරය පතුරුවනව
     
    • Like
    Reactions: erozan and weer 11

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඒ දැන් නේහ්. මේ කියන්නෙ රනිල් ඒ කාලෙ ගත්ත එකක් ගැන නේද? අර ධම්මික පෙරේර ගෙන්නපු දකුණු ආසියාවෙ මිල අධිකම වාහනය කිව්ව එකත් කෝටි 17ක් නේද?
    E kaleth thiyenna ati bn .. bullet proof luxary vahana ne ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    BtnV1Mm.jpeg
    Me welawe economy ekata anduwata benala wedak na kiyanna mama ekangai. Habai api reality ekata dan muna dila solution ekak hoyanna one. Cheene un minissunta amaru unama hitha hadana kata kiya kiya inne natuwa unge economy eka mula indan agatama wenas kala. Apit dan practical solution hoyanna one me wage boru huttawal pennala minissunge hitha hadanna yanne natuwa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    හම්මේ අද මුළු කොළඹම කරක් ගැහුවා ගෑස් එකක් හොයන්න හම්බු උනේ නැහැ. ගෑස් එකේ ගානට වැඩිය වාහනේ පෙට්‍රල් පිච්චෙන්න ඇති ගිය වට වන්දනාවට..... :no:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ශෝෂල් මීඩියා නියත
    ජනපති
    අන්‍රර්ය්යා 😂 %3 😂
    4cdae34380791afa6d971e0611ea8d2c.jpg
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Yakooo dakka kal 😯 mathakada issara game gahuwa ? 😂
    adoh ekane bn, athal times, dan naki neh :(

    frustration wadi unama ohoma boru theory mawila penawa. :rofl: $ ena wadak karapan. ethakota owa adu wei.
    LKR, USD dekama enawa, eth thama imported Norwegian Salmon Fillet kanna labun na, tawa try karannm :( :rofl:
    ------ Post added on Dec 26, 2021 at 6:08 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    Puluwannam oya shopping mall ekakata Namal goda perakadoru unneheta gihin pennanna kiyapapan hoo parak noka
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    වන් ගෝල් පේස් එකේ තියෙන නත්තල් ගහ අල්ලලා පොටෝ එකක් ගහන්න බන් ඔය ගිහින් තියෙන්නේ...

    ඕකෙන් බඩු ගන්න මොලේ අමාරුවක් නෑ ඔය යන එවුන්ට...

    බබල් ටී එකක් බිව්වා ගිය අවුරුද්දේ එච්චරයි ඕකට දෙයක් වියදම් කරේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    සරලවම කිව්වොත් අමු ගවයො. අනාගතයක් දකින්න බැරි පිස්සො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඇයි කොළඹ ලොකුද?:rolleyes:
    කොළඹ තමා පොඩිම දිස්ත්‍රික්ය ඒත් ආර්ථික අතින් වැඩුම කොටස ගන්න . ඔව් ලංකාවේ මිනිස්සු ඉන්නවා තාම කොලඹ ආවේ නැති කොටින්ම මුහුද දැකල නැති ගම් වල ලමයි ඉන්නවා අත්දැකීමෙන් කියන්නේ.

    ඒ උබල වගේ පදුරු ජෙප්පො තමයි
    කොළඹ ඇවිත් නැත්තේ උබල ගම්වල ඉන්න එවුන් එනවට කැමතිත් නෑ
    උන් ට ඉතින් ඕව පෙන්න පෙන්න වෛරය පතුරුවනව
    ගමේ උන් වන්ගෝල්පේස් ඇවිත් මොනව කරන්නද . උන්ට ඕවගෙන් ගන්න දෙයක් නෑ කන්න දෙයක් නෑ කොටින්ම සල්ලිත් නෑ අනාත සිංහලු .ගමට වෙලා කාල බීලා සැපේ රා බීල ඉන්නේ ඔය ගෝල් වේස් එන්නේ මාසේ පඩියෙන් පොශ් ලයිෆ් ගත කරන අනාත සිංහලු
    ------ Post added on Dec 26, 2021 at 6:50 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    හම්මේ අද මුළු කොළඹම කරක් ගැහුවා ගෑස් එකක් හොයන්න හම්බු උනේ නැහැ. ගෑස් එකේ ගානට වැඩිය වාහනේ පෙට්‍රල් පිච්චෙන්න ඇති ගිය වට වන්දනාවට..... :no:
    මගේ ගෑස් එක ලස්සනද?
     
    • Haha
    Reactions: NRTG