මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    BtnV1Mm.jpeg
    eyaaa ban uba num hema ma godayak chik lajjai
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,356
    113
    කොළඹ තමා පොඩිම දිස්ත්‍රික්ය ඒත් ආර්ථික අතින් වැඩුම කොටස ගන්න . ඔව් ලංකාවේ මිනිස්සු ඉන්නවා තාම කොලඹ ආවේ නැති කොටින්ම මුහුද දැකල නැති ගම් වල ලමයි ඉන්නවා අත්දැකීමෙන් කියන්නේ.

    ගමේ උන් වන්ගෝල්පේස් ඇවිත් මොනව කරන්නද . උන්ට ඕවගෙන් ගන්න දෙයක් නෑ කන්න දෙයක් නෑ කොටින්ම සල්ලිත් නෑ අනාත සිංහලු .ගමට වෙලා කාල බීලා සැපේ රා බීල ඉන්නේ ඔය ගෝල් වේස් එන්නේ මාසේ පඩියෙන් පොශ් ලයිෆ් ගත කරන අනාත සිංහලු
    ------ Post added on Dec 26, 2021 at 6:50 PM
    ගම්වල තමා හොදට කන්න බොන්න තියෙන්නේ නගරෙ එවුන්ට තමයි කන්න බොන්න නැත්තේ
     
    • Like
    Reactions: Don GasCan

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බයියා සහ බයි සංහතිය කොයිතරම් ප්‍රාතමික පටු ජීවී කොට්ටාසයක් ද කියල තේරුම් ගන්න මේ පෝස්ට් එකම ඇති
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    සල්ලි තියන උන් සැපෙන් ආතල් ගන්නවා.. වැඩ බැරි උන් ඔය යන්නේ ෆොටෝ ගහන්න, window shopping, ඔහොම යන්නේ 1% කියල හිත සනසගන්නවා... පව් ජීවිත.. :(:lol:

    බඩුවක් බලල ඊළඟ දවසේ ගන්න ගියාම sold out.., දැන් ඉතින් personal ඉම්පෝර්ට් කරන්න වෙන්නේ.. :growl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නත්තලට අවුරුද්දට කොහොමත් ඔහොම තමයි. මේ සැරේ ඇත්තටම ටිකක් අඩුයි. කොහොමත් ගන්න බඩු නෑ, ඔඩෙල් කාරයා එහෙම අවුරුදු ගානක් පරණ කලෙක්ෂන් එකක් තියාගෙන විකුනන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි ඊයෙ මියුසිකල් ශෝ එකකුත් බැලුව, මිනිස්සු එනව තොග පිටින් , කලකන්නි පොන්න ගුපියන්ට දරා ගන්ඩ බැ ඉතින් කොරෝන කොරෝන කොරෝන ගගා ඉන්නව ගේ මුලු වල..🤣🤣🤣

    මුගේ ලොජික් එක අනුව ඔය සේරගේම ඉන්න සෙනග සමානයි රටේ ජනගහනෙන් 97%කට.
    උබල වගේ ගේ මුලුවලනම් අනිත් මිනිස්සු කොහොමත් ඉන්නෙ නැ ,
    ------ Post added on Dec 27, 2021 at 11:58 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,378
    1
    101,247
    113
    34
    Kalutara
    අපි ඊයෙ මියුසිකල් ශෝ එකකුත් බැලුව, මිනිස්සු එනව තොග පිටින් , කලකන්නි පොන්න ගුපියන්ට දරා ගන්ඩ බැ ඉතින් කොරෝන කොරෝන කොරෝන ගගා ඉන්නව ගේ මුලු වල..🤣🤣🤣

    උබල වගේ ගේ මුලුවලනම් අනිත් මිනිස්සු කොහොමත් ඉන්නෙ නැ ,
    ------ Post added on Dec 27, 2021 at 11:58 AM
    දැන් එතකොට කොරෝනා ඉවරද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපි ඊයෙ මියුසිකල් ශෝ එකකුත් බැලුව, මිනිස්සු එනව තොග පිටින් , කලකන්නි පොන්න ගුපියන්ට දරා ගන්ඩ බැ ඉතින් කොරෝන කොරෝන කොරෝන ගගා ඉන්නව ගේ මුලු වල..🤣🤣🤣

    උබල වගේ ගේ මුලුවලනම් අනිත් මිනිස්සු කොහොමත් ඉන්නෙ නැ ,
    ------ Post added on Dec 27, 2021 at 11:58 AM
    Sahara Flash da?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    අපි ඊයෙ මියුසිකල් ශෝ එකකුත් බැලුව, මිනිස්සු එනව තොග පිටින් , කලකන්නි පොන්න ගුපියන්ට දරා ගන්ඩ බැ ඉතින් කොරෝන කොරෝන කොරෝන ගගා ඉන්නව ගේ මුලු වල..🤣🤣🤣

    උබල වගේ ගේ මුලුවලනම් අනිත් මිනිස්සු කොහොමත් ඉන්නෙ නැ ,
    ------ Post added on Dec 27, 2021 at 11:58 AM

    එහෙනම් කොල්ලනේ ඔන්න අයේ පාරට බහින්න කාලේ හරි. හිග වැටුප් ප්‍ර්ශ්න එහේම තියනවද උබලට. ඔන්න ගොවියන්ට එහේම නියම චන්ස් එක. බය නැතිව බැහැපල්ලා.​

    මොනවද ඔයිමේ ඇගට වඩා ඔලුව ලොකු පොටො edit කරලා දාන්නේ ලැජ්ජා නැද්ද.​

    ------ Post added on Dec 27, 2021 at 12:36 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපි ඊයෙ මියුසිකල් ශෝ එකකුත් බැලුව, මිනිස්සු එනව තොග පිටින් , කලකන්නි පොන්න ගුපියන්ට දරා ගන්ඩ බැ ඉතින් කොරෝන කොරෝන කොරෝන ගගා ඉන්නව ගේ මුලු වල..🤣🤣🤣

    උබල වගේ ගේ මුලුවලනම් අනිත් මිනිස්සු කොහොමත් ඉන්නෙ නැ ,
    ------ Post added on Dec 27, 2021 at 11:58 AM
    එහෙනම් හරි ඉක්මනට වල කජ්ජ ගහන්න වාසනාව ලැබේව.. තෝ වගේ දාර වහල්ලු මේ රටට බරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් හරි ඉක්මනට වල කජ්ජ ගහන්න වාසනාව ලැබේව.. තෝ වගේ දාර වහල්ලු මේ රටට බරක්
    අනුන්ට ඉරිසියා කර කර ඉදපල්ල, ජොබ් එකක් කරපන් එතකොට කාල ඇදල ඉන්ඩ පුලුවන් වෙයි අනුන්ට ඉරිසියා නොකර
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    mama ohoma deyak kohewath kiyala naha. oya frustration wadi unama dukata kiyana katha. :rofl:

    salli naththan hoyannai ona, salli thiyana pirisa jeewath wena hati gana irisiya karala wadak naha.
    වැඩි හරියක් සිංහලුන්ට ඕන තමන්ට නැති නිසා කාටවත් නැහැ කියල හිත සනසගන්න... අනික් උන් සැප ගන්නවා කියල පිලිගන්නවත් කැමති නැහැ... :lol: ඔහොම උන් ඉන්න එක හොඳය් :love:
     
    • Like
    Reactions: Rontmir

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    One gall face ena godak enne photos ganna, tiktok karanna bung.

    middle class awath godak un enne film ekake balanna, food area ekan podi deyak kala yanna. daily film eka balanna 2000 awath 3 months walin 100 ,000 wath enne na film ekake balanna

    rate population ekath ekka 1/210 wage ehama awath gana

    kalayak wahala thibaa ekath ekka minissu dan rate thiyana situation eka poddak amathaka wenna hari relax wenna enawa othanata

    ekan kiyanna ba minissu sathutin kiyala inne

    Sathutin da kiyala hondatama check karanna puluwan Gas, Mil powder polimaka ekkanke gen ahuwoth

    (Math Gota ta Chande deepu ekkanke)