මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

raman2

Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    One gall face ena godak enne photos ganna, tiktok karanna bung.

    middle class awath godak un enne film ekake balanna, food area ekan podi deyak kala yanna

    kalayak wahala thibaa ekath ekka minissu dan rate thiyana situation eka poddak amathaka wenna hari relax wenna enawa othanata

    ekan kiyanna ba minissu sathutin kiyala inne

    Sathutin da kiyala hondatama check karanna puluwan Gas, Mil powder polimaka ekkanke gen ahuwoth

    (Math Gota ta Chande deepu ekkanke)
    හැමෝටම සල්ලි නැහැ බන්, මේ මහින්දගේ දරුවන්ගේ බය් පොස්ට්.. 👨‍👨‍👦‍👦:lol:
    හැබය් මේකේ කියන විදියට සල්ලි තියන එක සැපෙන් ඉන්නවා. එක ඇත්ත...
    කාටත් සල්ලි නැහැ window shopping කරන්නේ, ෆොටෝ ගහන්න විතරය් එන්නේ කියන අනාථයන්ගේ ආතල් බලන්න අවේ...