මේ කොල්ලා සහතික ඇත්ත කතාකරන්නේ..
NEWS බැලිල්ලනම් නැවතුනේ Newsකියල බලන්න දෙයක් යන්නෙම නැති තරම් නිසා, ගියත් යන්නේ හැමදාම parliament එකේ මොනවා හරි ගොන් බයිලා
Teledrama කියල වැඩිහරියක්ම යන්නේ ඉන්දියාවෙ කුණු හු*තවල්
පොඩි එකෙක්ට cartoon එකක් කියල බලන්න එකක් නෑ තනිකරම ඉන්දියන් බයිලා 
Dan balanne elakiri

![]()
ඇයි රියැලිටි ශොස්, ජජ් කරන්න එන උනුත් බොරු රඟපෑම් දානවා මූණෙන් ,උනුත් සින්දු කියන උන් එක්කම නටනවා ආතල් දෙනවා ,ඔව්වා තමා මෙ රටෙ වෙලා තියෙන්නෙ දැන්මේ කොල්ලා සහතික ඇත්ත කතාකරන්නේ..
NEWS බැලිල්ලනම් නැවතුනේ Newsකියල බලන්න දෙයක් යන්නෙම නැති තරම් නිසා, ගියත් යන්නේ හැමදාම parliament එකේ මොනවා හරි ගොන් බයිලා
Teledrama කියල වැඩිහරියක්ම යන්නේ ඉන්දියාවෙ කුණු හු*තවල්
පොඩි එකෙක්ට cartoon එකක් කියල බලන්න එකක් නෑ තනිකරම ඉන්දියන් බයිලා
![]()
සිංහල කතාවලත් බලපන් ,කාලයක් ජොකර් ලා හිටියාAtha ban kathawa tv chanal lankawe ewa wage neme thama okoma indiyan ewa wage
ඒ හිඩැස පිරෙව්වොත් (ගානකුත් එන විදියට ) ගොඩ නේද?

ඇයි රියැලිටි ශොස්, ජජ් කරන්න එන උනුත් බොරු රඟපෑම් දානවා මූණෙන් ,උනුත් සින්දු කියන උන් එක්කම නටනවා ආතල් දෙනවා ,ඔව්වා තමා මෙ රටෙ වෙලා තියෙන්නෙ දැන්
ටෙලි ඩ්‍රාමා හින්දි ගු, කාටුනුත් හින්දි ගූ,
ටිං ටිං එහෙම යන්නෙ නැද්ද බන් දැන් ?
තනිකරම කුණු ගොඩවල් වලින් පිරිලා තියෙන්නේ SL media
අපි පොඩි කාලේ කොච්චර ආසද බන් TV බලන්න? මොනතරම් ලස්සන ආදර්ශවත් කතා/ කාටුන්ගියාද බලන්න , ටිං ටිං / රොබින්සන් අන්දරේ / විලියම් ටෙල් / Famous Five / කූඹිච්චි / Zorro / highlander වගේ පට්ට කාටුන් තිබුනේ 

දැන් මොනවද බන් තියෙන්නේ?? සුපර් ශිවායි අ*&ගෙ රෙද්දවල් වගයක් යන්නේ පොඩි එවුන්ට බලන්න, ඉස්සර තිබුණු ඒ කිසි දෙයක් නෑ බන් දැන් 