මිනිස්සු....

dbug

Well-known member
  • Sep 7, 2008
    1,832
    2,476
    113
    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන.. දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..

    වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන.. වාහනේ හැපිලා insurance එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර estimate එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..

    ඔෆිස් එකේ O.T එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න.. Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න.. රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..

    ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන.. ගෙදර ප්ලෑන් එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න.. වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන.. මිනිස්සු....

    සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු ප්‍රින්ට් අවුට්ස් ටිකයි ෆොටෝ කොපි ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දානව...

    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු.....
    - copied
     
    • Like
    Reactions: ThisaraMalintha

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ..... එකක් දානව...

    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු.....
    - copied

    හා හා
    කට්ටියකට රිදෙයි :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    shathika aththa deshaplanaya kara eun waradi naththe na un waradi eth ape minisunge akalpa wenas wenakan me rata hadenne na nikan deshapalane karana eunta bana bana hitiyata wadak wenne na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Average minissu unge mattamen hora karanawa wagema politicians la unge mattamen hora karanawa..

    225 ma gedara yawala unawa replace karath wadak na..:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන.. දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..

    වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන.. වාහනේ හැපිලා insurance එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර estimate එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..

    ඔෆිස් එකේ O.T එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න.. Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න.. රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..

    ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන.. ගෙදර ප්ලෑන් එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න.. වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන.. මිනිස්සු....

    සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු ප්‍රින්ට් අවුට්ස් ටිකයි ෆොටෝ කොපි ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දානව...

    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු.....
    - copied

    onna oka wenas karanna thama aluth palakayek awilla me system ekama wenas karanna one, yahapalanayen wechcha eka hodak thama RMV eke karana hora wada yamthaak durakata adu una as a example.