මිනිස් ඇස්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    1. ඇස් හැම දෙයක්ම දකින්නේ උඩු යටිකුරු ආකාරයට, මේක හරි පැත්තට හරවල අපිට පෙන්නන්නේ මොළයයි

    wpid-upsideright.jpg




    2. ඇස් වලට අව්වට පිච්චෙන්න හැකියාව තියෙනවා, මේ නිසා සන් ග්ලාසස් පළදින එක හොඳයි

    CONJUNCTIVITIS2.jpg




    3. අන්ධ අයටත් හීන දැකීමේදී යමක් පේනවා

    Blind-People.jpg




    4. අපි දවසකට 28,000 වතාවක් ඇසිපිය ගහනවා

    anigif_enhanced-buzz-1257-1411824235-9.gif




    5. මිනිස් ඇසට පාට මිලියන 20ක් විතර හඳුනගන්න පුලුවන්

    20-wil-dreaming.w529.h352.2x.jpg




    6. නිල් ඇස් තියෙන අය පැවත එන්නේ එකම මුතුන් මිත්තන්ගෙන්

    blue-eyes.jpg



    7. අපි අවුරුද්දෙන් අවුරුද්දට ලොකු වුනාට අපේ ඇස් වල ප්‍රමාණය වැඩිය වෙනස් වෙන්නේ නැහැ


    Baby_eyes_II_640.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D