1. ඇස් හැම දෙයක්ම දකින්නේ උඩු යටිකුරු ආකාරයට, මේක හරි පැත්තට හරවල අපිට පෙන්නන්නේ මොළයයි
2. ඇස් වලට අව්වට පිච්චෙන්න හැකියාව තියෙනවා, මේ නිසා සන් ග්ලාසස් පළදින එක හොඳයි
3. අන්ධ අයටත් හීන දැකීමේදී යමක් පේනවා
4. අපි දවසකට 28,000 වතාවක් ඇසිපිය ගහනවා
5. මිනිස් ඇසට පාට මිලියන 20ක් විතර හඳුනගන්න පුලුවන්
6. නිල් ඇස් තියෙන අය පැවත එන්නේ එකම මුතුන් මිත්තන්ගෙන්
7. අපි අවුරුද්දෙන් අවුරුද්දට ලොකු වුනාට අපේ ඇස් වල ප්රමාණය වැඩිය වෙනස් වෙන්නේ නැහැ
බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න.