මිනිස් ජනගහන බෝම්බය පුපුරනු ඇත.
ලෝකයේ අලුත්ම බෝම්බය නම මිනිස් ජනගහන බෝම්බයයි.වර්ෂ 1800දි මුලු ලෝක ජනගහනය බිලියනයක් පමන විය.නමුත් අද එය බිලියන 7ද ඉක්මවා ගොස් ඇත.ලෝකයේ මිනිස් ජනගහනය පලමු බිලියනය දක්වා වැඩිවීමට වසර මිලියනයක් පමණ කාලයක් ගත විය.
ලොව ජනගහනය බිලියන දෙකක් වීමට ගත වූයේ වසර 123කි. බිලියන 3ක් දක්වා වැඩිවීමට ගත වූයේ වසර 37කි.මිනිස් ජනගහනය හතරවෙනි බිලියනය දක්වා වැඩිවීමට වසර 27කි. මිනිස් ජනගහනය බිලියන 5කරා ලඟා වීමට වසර 12ක්ද , බිලියන 6ක් වීමට වසර 10ක්ද බිලියන හත ඉක්මවා යාමට වසර 8ක් ද ගත වී ඇත.
මේ අනුව ලෝකයේ ජනගහනය බිලියනයකින් වැඩි වීමට දැන් ගතවන්නේ වසර 5-7 ත් අතර කාලයක් බව මම කීවොත් ඔබ පුදුම වෙනු ඇත.වසර 200කට පෙර වසර 40ක් පමන ජීවත් වූ මිනිහෙක් අද වසර 80ක් ජීවත් වෙයි.සෞඛ්‍ය සේවාවන් සහ ජීවන මට්ටමේ ඇති වූ දියුනුව නිසා පෘතුවිය විනාශ කරමින් ලෝක ජනගහනය බයානක ලෙස වැඩි වෙමින් පවතී
ලොව ජනගහනයෙන් බිලියනයකට පමණ පිරිසිදු ජලය නොලැබේ.බිලියන 3කට සනීපාරක්ශක පහසුකම් නොමැත.ලොව ජනගහනය සීඝ්‍ර ලෙස වැඩී වී ඇත්තේ තුන්වැනි ලෝකයේය.
මෙහි ඇති බැරෑරුම් බව නම් සීඝ්රයෙන් වර්ධනය වෙන ලෝක ජනගහනය මේ වෙන විට ලොව වනාන්තර පද්ධතියෙන් 80%ක් පමන විනාශ කොට ඇත. ලොව සත්ව ජනගහනය 90%කින් පමණ අඩු කර විනාශ කොට ඇත.සත්ව විශේෂ ශාක විශේෂ ගනනාවක් මුලුමනින්ම අතුරුදහන් කර ඇත.ස්වාභධර්මයෙන් 80% විතර මිනිස් ජනගහන බෝම්බය විනාශ කර ඇත.ලෝකයේ මත්ස්‍ය ජනගහනය දැවන්ත ලෙස අනුභබව කරමින් සිටී. තව වසර 40කින් ලෝක ජනගහනය බිලියන 40ක් පමණ වෙනවිට පෘතුවියට විශාල විනාසයක් අප විසින් සිදු කරනු ඇත.මේ තත්වය අවබෝධ කරගනිමින් මෙයට පිලියම් සහ විසදුම් ගෙන ඒමට උත්සහ කල විප්ලවීය නායකයන් මේ වෙන විට ඝාතනය වී ඇත.ආගම්, ජාතික බෙදීම් ලෝකයෙන් අතුරුදන් කිරීමට පැමිනි අය අප විනාස කර ඇත.තරඟකාරිත්වය සහ කෑදර කම මත දුවන ආර්ථික ප්‍රතිපත්ති තුලින් තාවකාලික සුරාන්තයක් ලබමින් සිටින අප තව වසර ගනනකින් ලෝකය මුලුමනින් වනසනු ඇත.එසේත් නොමැතිනම් ස්වබාව ධර්මය අපව වනසා ලෝකය බේරා ගනු ඇත.දියුනූ ජීවින් ලෝකයට කරන විනාශය, නොදියුනු ජීවින්ට කල නොහැක.නමුත් ඩයිනෝසරයන් සීඝ්‍ර ලෙස බෝවෙමින් සියලු සතුන් ශාක අනුබව කරමින් සිටින කල විශාල උල්කාපතයක් හෝ පිටසක්වල ප්‍රහාරයක් මගින් උන්ව වනසා දැමුනි.මෙය අත් විඳිමට අපිටත් සිදු වීම මේ යන ක්‍රමයට පිලිවන් විය හැක.
ජනගහනය නිසා පෘතුවිය විනාශ වුව හොත්, මිනිසාගේ කෑදරකම නිසා පෘතුවිය විනාශ වුවහොත් ඉදිරියට ලෝකයට බිහි වීමට සිටින බිලියන ගනනාවක මිනිස් පරම්පරාව අපි විසින් නැති කරනු ඇත.සත්ව පරම්පරාව අපි විසින් නැති කරනු ඇත. මෙය හිට්ලර්, මුසොලෝනි,ඉඩි අමීන්,මුගාබේ වැනි අය සිදු කලාටත් වඩා බලවත් පාප කර්මයකි.මේ නිසා සියලූම ජාතික බැඳිම්,ආගමික බැඳිම් අත හැර ලොව ජනගහනය බිලියන 3 දක්වා අඩු කිරීම අප සිදු කිරීමට තවමත් ප්‍රමාද නැත.

Last edited: