මිනිස් ජනගහන බෝම්බය පුපුරනු ඇත.

sweets

Banned
Jul 2, 2011
297
160
0
මිනිස් ජනගහන බෝම්බය පුපුරනු ඇත.

overpopulation.jpg

ලෝකයේ අලුත්ම බෝම්බය නම මිනිස් ජනගහන බෝම්බයයි.වර්ෂ 1800දි මුලු ලෝක ජනගහනය බිලියනයක් පමන විය.නමුත් අද එය බිලියන 7ද ඉක්මවා ගොස් ඇත.ලෝකයේ මිනිස් ජනගහනය පලමු බිලියනය දක්වා වැඩිවීමට වසර මිලියනයක් පමණ කාලයක් ගත විය.
ලොව ජනගහනය බිලියන දෙකක් වීමට ගත වූයේ වසර 123කි. බිලියන 3ක් දක්වා වැඩිවීමට ගත වූයේ වසර 37කි.මිනිස් ජනගහනය හතරවෙනි බිලියනය දක්වා වැඩිවීමට වසර 27කි. මිනිස් ජනගහනය බිලියන 5කරා ලඟා වීමට වසර 12ක්ද , බිලියන 6ක් වීමට වසර 10ක්ද බිලියන හත ඉක්මවා යාමට වසර 8ක් ද ගත වී ඇත.

මේ අනුව ලෝකයේ ජනගහනය බිලියනයකින් වැඩි වීමට දැන් ගතවන්නේ වසර 5-7 ත් අතර කාලයක් බව මම කීවොත් ඔබ පුදුම වෙනු ඇත.වසර 200කට පෙර වසර 40ක් පමන ජීවත් වූ මිනිහෙක් අද වසර 80ක් ජීවත් වෙයි.සෞඛ්‍ය සේවාවන් සහ ජීවන මට්ටමේ ඇති වූ දියුනුව නිසා පෘතුවිය විනාශ කරමින් ලෝක ජනගහනය බයානක ලෙස වැඩි වෙමින් පවතී
ලොව ජනගහනයෙන් බිලියනයකට පමණ පිරිසිදු ජලය නොලැබේ.බිලියන 3කට සනීපාරක්ශක පහසුකම් නොමැත.ලොව ජනගහනය සීඝ්‍ර ලෙස වැඩී වී ඇත්තේ තුන්වැනි ලෝකයේය.
population-control.jpg


මෙහි ඇති බැරෑරුම් බව නම් සීඝ්‍රයෙන් වර්ධනය වෙන ලෝක ජනගහනය මේ වෙන විට ලොව වනාන්තර පද්ධතියෙන් 80%ක් පමන විනාශ කොට ඇත. ලොව සත්ව ජනගහනය 90%කින් පමණ අඩු කර විනාශ කොට ඇත.සත්ව විශේෂ ශාක විශේෂ ගනනාවක් මුලුමනින්ම අතුරුදහන් කර ඇත.ස්වාභධර්මයෙන් 80% විතර මිනිස් ජනගහන බෝම්බය විනාශ කර ඇත.ලෝකයේ මත්ස්‍ය ජනගහනය දැවන්ත ලෙස අනුභබව කරමින් සිටී. තව වසර 40කින් ලෝක ජනගහනය බිලියන 40ක් පමණ වෙනවිට පෘතුවියට විශාල විනාසයක් අප විසින් සිදු කරනු ඇත.මේ තත්වය අවබෝධ කරගනිමින් මෙයට පිලියම් සහ විසදුම් ගෙන ඒමට උත්සහ කල විප්ලවීය නායකයන් මේ වෙන විට ඝාතනය වී ඇත.ආගම්, ජාතික බෙදීම් ලෝකයෙන් අතුරුදන් කිරීමට පැමිනි අය අප විනාස කර ඇත.තරඟකාරිත්වය සහ කෑදර කම මත දුවන ආර්ථික ප්‍රතිපත්ති තුලින් තාවකාලික සුරාන්තයක් ලබමින් සිටින අප තව වසර ගනනකින් ලෝකය මුලුමනින් වනසනු ඇත.එසේත් නොමැතිනම් ස්වබාව ධර්මය අපව වනසා ලෝකය බේරා ගනු ඇත.දියුනූ ජීවින් ලෝකයට කරන විනාශය, නොදියුනු ජීවින්ට කල නොහැක.නමුත් ඩයිනෝසරයන් සීඝ්‍ර ලෙස බෝවෙමින් සියලු සතුන් ශාක අනුබව කරමින් සිටින කල විශාල උල්කාපතයක් හෝ පිටසක්වල ප්‍රහාරයක් මගින් උන්ව වනසා දැමුනි.මෙය අත් විඳිමට අපිටත් සිදු වීම මේ යන ක්‍රමයට පිලිවන් විය හැක.

ජනගහනය නිසා පෘතුවිය විනාශ වුව හොත්, මිනිසාගේ කෑදරකම නිසා පෘතුවිය විනාශ වුවහොත් ඉදිරියට ලෝකයට බිහි වීමට සිටින බිලියන ගනනාවක මිනිස් පරම්පරාව අපි විසින් නැති කරනු ඇත.සත්ව පරම්පරාව අපි විසින් නැති කරනු ඇත. මෙය හිට්ලර්, මුසොලෝනි,ඉඩි අමීන්,මුගාබේ වැනි අය සිදු කලාටත් වඩා බලවත් පාප කර්මයකි.මේ නිසා සියලූම ජාතික බැඳිම්,ආගමික බැඳිම් අත හැර ලොව ජනගහනය බිලියන 3 දක්වා අඩු කිරීම අප සිදු කිරීමට තවමත් ප්‍රමාද නැත.
clip-image0022.jpg
 
Last edited:

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
The world’s population will reach the seven billion mark on October 31 and with the increase in population, Sri Lanka too will face a number of challenges, the United Nations Population Fund (UNFPA) said today.

UNFPA sources said Sri Lanka would have to face a number of socio-economic challenges with the increasing population such as rising unemployment, the need to increase access to information on reproductive health and an increase in educational opportunities.

They said Sri Lanka had one of the fastest ageing populations in the developing world with 10 percent of the country’s population being over 60 years of age.

The sources said that by 2025 the elderly would account for 20 percent of the country’s population with women outnumbering men.

They said adolescents and youth account for 26 percent of the country’s population and is the largest youth population in Sri Lanka’s demographic history and while Sri Lankan youth population between ages 15 to 24 is 5.6 million they lack accurate information on reproductive health and contraception.

According to the UNFPA the unemployment rate has risen from 29 percent in 1990 to 30.8 percent in 2005. The national rate of contraceptive use has also increased from 61.7 percent to 70.2 percent from 1987 to 2007. However contraceptive use has not been adequate in some areas such as Batticaloa where contraception use was 34.5 percent.

With the rising population new challenges arise and these need to be addressed, the sources said. (Olindhi Jayasundere)


 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ගොඩක් අය හිතන්නේ නැති උනාට මේක තමයි අපි මූන දෙන ඊළඟ ප්‍රශ්නේ. මම දන්න තරමින් මේ ප්‍රශ්නයට විසදුමක් හොයන එකම රට චීනය විතරයි. දැන් ඉතින් අනත් රටවල් වලටත් ඒ ගැන හිතන්න කාලේ හරි.
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
Don't worry we going to reach either Planet Gliese 581 D or hd 85512b soon. :)

එහෙම එක ග්‍රහලෝකයක් වනසලා තවත් ජෛව ලෝකයකට ගිහිල්ලා එහෙ තියෙන ශාක සහ සතුන් වනසන්න අපිට ඉඩක් ලැබිලා නෑ. ලෝකයේ ග්‍රහලෝක විශාල ලෙස ඈතින් තියෙන්නේ මේ නිසයි.
We are not allowed to fuck all the world in this universe.Nature is smarter than human brain.when we fuck the earth, we are fucked up.It is good that we cant fuck all the worlds in unverse.
:yes::yes:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගොඩක් අය හිතන්නේ නැති උනාට මේක තමයි අපි මූන දෙන ඊළඟ ප්‍රශ්නේ. මම දන්න තරමින් මේ ප්‍රශ්නයට විසදුමක් හොයන එකම රට චීනය විතරයි. දැන් ඉතින් අනත් රටවල් වලටත් ඒ ගැන හිතන්න කාලේ හරි.
    :yes: