මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    එල මචන්.මම එලකිරියෙ මුලින්ම කියවපු නූලක්, Jim Corbett ගෙ වෙනම පොතක් තියෙනව මචන් ඉන්දියාවෙ මිනී කන කොටි,දිවියො දඩයම් කරන ඒව ගැන ලියවෙච්ච.ඒක නම් පට්ට පොත. :)
    තාම රෙප් දෙන්න බෑ බන්.මම අලුත්.no rep power :baffled:
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    හෙනම කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ත්‍රෙඩ් එකක් මචං බොහොම ස්තුතීයි:)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වටිනා ත්‍රෙඩ් එකක් මචන්..පොඩි කාලේ ආසාවෙන් කියවපු පොතක් තමා "රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා" පොත.ඒක Jim Corbett ගේ The Man-Eating Leopard of Rudraprayag පොතේ සිංහල translation එකක්.."මල්ගුඩියට ව්‍යාඝ්‍රයෙක්" (A Tiger for Malgudi by R.K. Narayan) කියලා තව ලස්සන පොතක් තියනවා..ඒකත් නියමයි...මේ ත්‍රෙඩ් එක බැලුවම ඒවා ආයේ මතක් වුනා...බොහොම ස්තුතියි මේක දැම්මට... :yes::yes::yes:
    +2 added