Roswell වලට කඩාවැටුනෙත් පියාඹන පීරිසයක් තමයි :) අද දකින පියාඹන පීරිසි Man-Made ඒවා තමයි, නැතුව මේ පිටසක්වල ජීවීන්ට පෘතුවියට ඇවිල්ලා රවුම් ගහ ගහ ඉන්න අමාරුවක් නම් නෑ ඒක බොරු බන්... roswell සීන් එක වෙනම කේස් එකක්... ඒක දේශපාලන සීන් එකක්