මිනිසා තැනු පියාඹන පීරිසි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    Roswell වලට කඩාවැටුනෙත් පියාඹන පීරිසයක් තමයි :)

    අද දකින පියාඹන පීරිසි Man-Made ඒවා තමයි, නැතුව මේ පිටසක්වල ජීවීන්ට පෘතුවියට ඇවිල්ලා රවුම් ගහ ගහ ඉන්න අමාරුවක් නම් නෑ
    ඒක බොරු බන්... roswell සීන් එක වෙනම කේස් එකක්... ඒක දේශපාලන සීන් එකක්