මිනිසා යනු කවුද? පට්ට විඩියෝ එක....

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    මිනිසා යනු කවුද? පට්ට විඩියෝ එක....

    :no::no::no:මේක නිර්මාණය කරලා තියෙන්නේ After Effect & Flash Software වලින්...අපේ මිනිසුන් ගැන හොද අවබෝධයක් ලබාගැනිමට සහ අඩුම තරමේ පරිසරය ගැනවත් හිතන පරම්පරාවක් බිහිවේවායියි පාර්ථනා කරමි...... :):):):)

     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    :rolleyes: eka aththa... loke ikmanin winasha wena bawa dan tika tika therenawa.oya kaathawe hatiyata dan minisa inne anthima tike :(