” පූරණ සඳ මතද සත්තකින්ම!(එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත.එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ” (අල් කුර් ආන්, 84:18-20)
ඔය ඉහත සඳහන් කරලා තියන වාක්‍යයේ නම් සඳ තරණය තරණය කිරීම සම්බන්ධ කිසිම දෙයක් කියවිලා නැ. "මිනිසුන් ඉදිරියට යා යුතුය" එහෙම අදහසක් තමා මේකේ තියන්නේ. එකත් අද්‍යාපන හෝ වෙනත් පැත්තකින්ද කිලයලත් සඳහන් නැ. "එක් තත්වයක සිට තවත් තත්වයකට" "සඳ" කියල උදාහරනයක් අරන් තියෙන්න එක්තරා තත්වයක්. සඳ අරන් තියෙන්නේ ඒක ලොකු Goal එකක් කියල පෙන්වන්න, එහෙම නැතුව සඳ ට යන එක නෙවයි.

Last edited:


