සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    200098main_rs_image_feature_800A_946x710.jpg
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    එලකිරිනෙ. මම මුන්ගෙ ඇස් ටිකක් පාදන්න පටන්ගත්ත උත්සහය දැන් නැගල යනවා වගේ.ත්‍රෙඩ් එක මුලදිනම් කුනුහරපත් කියාගෙන කට්ටිය ආවා හඳට ගියෙ නෑ කියල කියන්න. දැන්නම් ඒ අයට ඇපත් නෑ වගේ. එල එල මේකෙ පොඩ්ඩක් ඇස් ඇරලා දේවල් දිහා බලන කට්ටිය ඉන්න එක ගැන හුඟක් සතුටුයි. දන්නෙ නැති අයට මේක තේරුම් කරල දෙන්න කාලය පාවිච්චි කල අයට ස්තූතියි.:)
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇත්ත තිත්තයි බං. අමාරුවෙන් උනත් පිළිගන්න වෙනවා තවමත් ඇමරිකාව පරද්දන්න ජගතෙක් මේ ලෝකේ නැති බව..
    සරත් ගුනපාල ලා අපි සුද්දට වැඩ කරන්නේ නැ කියල ලංකාවට වෙලා හිටිය නම් අද මොකෝ වෙන්නේ ?..
    මට නම් ලැජ්ජයි බං ලංකාවේ අපි කරලා තියෙන්නේ මොනවද ? හදට යන්න තියා හද බලන්න දුරේක්ෂයක් තියෙන්නෙත් තැන් දෙක තුනක විතරයි.

    සුද්දෝ හදට ගිහින් ඒ සදහා යොදාගත් තාක්ෂණයෙන් නව නිපැයුම් වෙලදපොලටත් දාලා උබල අපි ඒවා පාවිච්චි කරමින් හදට ගියේ නෑ කියල ඔප්පු කරන්න දගලනවා.

    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක.. ඔය ගියේ නෑ කියල ඔප්පු කරන්න හදපු Video වල professional ගතිය පොඩ්ඩක් බලහන්කො :rofl:
    අනේ ඇයි බං ඒ මහා දාර්ශනිකයන්ට නොබෙල් ත්‍යාගය වත් දෙන්නේ නැත්තේ ?
    උබලගේ උත්සාහය අනිවාර්යෙන් අගය කරනවා...එත් හොදට හිතල බලන්න ..මේ thread එක දාපු කෙනා සත්‍ය හෝ අසත්‍ය යම්කිසි කරුණු කාරණා කිහිපයක් සාධක සහිතව ඉදිරිපත් කරලා තියනවා...... උබලත් එකට පිළිතුරු දෙනකොට සාධක සහිතව ඉදිරිපත් කරොත් හොදයි නේද...මධ්‍යසතව බලන අපි වගේ අයට උබලත් සාධක සහිතව ඔප්පු කරපන් ඒ photos ගැන ...අපිටත් බැලූ බැල්මට පෙන්නේ යකෝ මේක බොරුවක් වෙන්න ඇති කියල ....විශේෂයෙන් 01 හා 04 .....පොඩ්ඩක් හිතපන් HIGH tec billion doller project එකක හතේ පන්තියේ එවුන්ට අත්වැඩ වලට යානයක් හදන්න දුන්න වගේනේ බන් appolo යානය හදල තියෙන්නේ...

    kckxms.jpg

    අනේ මන්ද බන් ...:rolleyes::rolleyes:
    එතකොට උබ කියන්නේ FOX TV / Discovery channel වල යන්නේ professional program නෙවෙයි කියලද ... බලන්න මේක Did We Land On The Moon (Fox TV).....
    ?[/QUOTE]
    [SIZE=
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well Said.

    මේ හුඟක් ප්‍රශ්න කිසි හරයක් නැති ඒවා. ඔය හැම එකකටම වගේ ලේසි උත්තර තියනවා. ඒක හින්ද තමයි නාසා එකත් ඕවා වැරදියි කියල ඔප්පු කරන්න කරදර වෙන්නෙ නැත්තේ. ඒ අයට ඔයිට වැඩිය වැදගත් වැඩ තියනවා.

    අපේ අයට වැරදෙන්නේ නාසා එක ඇමරිකාව කියල හිතලා ඒකේ වැරදි හොයන්න හදන හින්දා. නාසා කියන්නේ මුලු ලෝකෙම ඉන්න අයගේ බුද්ධි එකතුවක්. ලෝකෙ හැමතැනින්ම ආපු අය එතන ඉන්නෙ. ලංකාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා මේක දිහා පොඩ්ඩක් විවෘත මනසකින් බලන්න.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබලගේ උත්සාහය අනිවාර්යෙන් අගය කරනවා...එත් හොදට හිතල බලන්න ..මේ thread එක දාපු කෙනා සත්‍ය හෝ අසත්‍ය යම්කිසි කරුණු කාරණා කිහිපයක් සාධක සහිතව ඉදිරිපත් කරලා තියනවා...... උබලත් එකට පිළිතුරු දෙනකොට සාධක සහිතව ඉදිරිපත් කරොත් හොදයි නේද...මධ්‍යසතව බලන අපි වගේ අයට උබලත් සාධක සහිතව ඔප්පු කරපන් ඒ photos ගැන ...අපිටත් බැලූ බැල්මට පෙන්නේ යකෝ මේක බොරුවක් වෙන්න ඇති කියල ....විශේෂයෙන් 01 හා 04 .....පොඩ්ඩක් හිතපන් HIGH tec billion doller project එකක හතේ පන්තියේ එවුන්ට අත්වැඩ වලට යානයක් හදන්න දුන්න වගේනේ බන් appolo යානය හදල තියෙන්නේ...

    kckxms.jpg

    අනේ මන්ද බන් ...:rolleyes::rolleyes:
    එතකොට උබ කියන්නේ FOX TV / Discovery channel වල යන්නේ professional program නෙවෙයි කියලද ... බලන්න මේක Did We Land On The Moon (Fox TV).....
    ?
    [SIZE=[/QUOTE]

    hm. eka nam attha.
    hoda videos tiyenawa thamai ban fox eke.

    ;););););)

    kauda yako hengi hengi rep kapanne. kiyanna thiyena deyak kelinma kiyapanko. methana tawa un hitiya math ekka waada karanna apu un mama unge rep kepuweth ne un mage kepuweth ne. ponna weda karanna epa....
     
    • Like
    Reactions: Dharatha

    Similar threads