මිනිසා සහා ඇපල් ගස

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    මිනිසා සහා ඇපල් ගස

    මේක ලස්සන කතාවක් නිසා දාන්න හිතුනා.
    ඔයාලත් කියවලා හොදද බලන්න.

    මේක කියෙව්වම හිතෙයි අපේ අම්මල තාත්තලා අපිට කොච්චර ආදරෙයිද කියලා.


    1%2B%25281%2529.jpg


    1%2B%25282%2529.jpg


    1%2B%25283%2529.jpg


    1%2B%25284%2529.jpg


    1%2B%25285%2529.jpg


    1%2B%25286%2529.jpg


    1%2B%25287%2529.jpg


    1%2B%25288%2529.jpg


    1%2B%25289%2529.jpg


    1%2B%252810%2529.jpg


    1%2B%252811%2529.jpg


    1%2B%252812%2529.jpg


    1%2B%252813%2529.jpg


    1%2B%252814%2529.jpg


    1%2B%252815%2529.jpg


    1%2B%252816%2529.jpg


    1%2B%252817%2529.jpg


    1%2B%252818%2529.jpg


    1%2B%252819%2529.jpg


    1%2B%252820%2529.jpg


    1%2B%252821%2529.jpg


    1%2B%252822%2529.jpg


    1%2B%252823%2529.jpg


    1%2B%252824%2529.jpg


    1%2B%252825%2529.jpg


    1%2B%252826%2529.jpg


    1%2B%252827%2529.jpg


    මං දැන් නම් මේක උපුටා ගත්තේ වෙබ්පොත.com කියන වෙබ් අඩවියෙන්.
    මෙම ලිපිය අධයපනිකව වැදගත් නිසා කිසිදු වානිජමය ප්‍රතිලාභයකින් තොරව දැනුම බෙදාගැනීමේ අරමුණින් පමණක් උපුටා ගන්න ලදී.
     

    blue_in_rio

    Well-known member
  • දෙමව්පියන්ට සැලකීම උතුම් ගුණයක්.මව්පියන්ට සැලකීම උතුම් මංගල කාරණයක් විදියටත් හැඳින්නුවේ ඒකයි.බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා, අම්මයි තාත්තයි දෙන්නව, උරහිස් දෙකේ වාඩි කරවගෙන, අවුරුදු සීයක් කන්න බොන්න දීලා තියාගත්තත්, ඒ දෙන්නා අපිට කරපුවගේ ණය ගෙවන්න බැහැ කියලා.ඒ අතින් අපි කොයිතරම් නම් ණයකාරයොද.හැබැයි බුදු හාමුදුරුවො ඒ ණය ගෙවන්න ක්‍රමයකුත් කියලා දීලා තියෙනවා.ඒ තමයි දෙමව්පියන්ට ධර්ම මාර්ගය කියා දීලා, ඒ අයට සුගතියට යන්න මග පෙන්නලා දෙන එක.එහෙම තමයි දරුවෙකුට දෙමව්පියෝ කරපු දේවල් වල ණය ගෙවන්න පුලුවන් එකම ක්‍රමය.වරදවා වටහා ගන්න එපා, මේ කියන්නේ කන්න බොන්න දීලා, සැප පහසුකම් දීලා සලකන්න එපා කියන එක නෙමෙයි.ඒවත් කරන ගමන්, ධර්මයට යොමුකරවන්න කියන එක. :yes::yes:
     
    • Like
    Reactions: richlife