මිනිසා හඳට ගියා ලූ..... Apollo 11
කාර් එකක් 60 kmph වලින් ගිහින් 150 km යන්න කොච්චර වෙලා යනවා ද? ඕක cal එකක් නැතුව හදා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි. තව ත්වරණය සීන් එහෙම දැම්මොත් තව අමාරුයි. තව ඔය දශමස්ථාන එන උත්තර එහෙම තිබ්බොත් cal එකක් නැතුව ජීවිතේට අපිට ඕක හදා ගන්න බෑ නේ
හඳට යන එකට කොච්චර සමීකරණ විසඳන්න ඇති ද කියල හිතන්න පුළුවන් ද? calculations ම කීයක්ද? රොකට් එක පොළොවට සාපේක්ෂව, හඳ පොළොවට සාපේක්ෂව, හඳ පොලොව දෙකම සෞරග්රහ මන්ඩලයට සාපේක්ෂව, යන ගමන් රොකට් එකේ බර අඩු වෙනවා etc etc. ඇමරිකාව හඳට ගිය අව්රුද්ද, ඒ කියන්නේ 1961, වෙද්දීත් හරිහමන් electronic calculator එකක් හදල තිබ්බේ නෑ
මේ තියෙන්නේ ඒ කාලේ ඔය සමීකරණ විසඳපු හැටි. ඉනිමං එහෙම තියාගෙන හෙන ආතල් එකක් තියෙන්න ඇති නේ
සමීකරණ ටික විසඳලා එහෙම ලිව්වා ලු code එක. එක ලියලා දැම්ම ලු පොඩි computer එකකට. පොඩි කිව්වට ඒ කාලේ තිබ්බ දඩ ම එකකට. එක මෙමරි එක 64Kb තිබ්බ ස්පීඩ් එක 0.043 MHz තිබ්බ දඩ එකක් ලු
මේ තියෙන්නේ Margaret Hamilton, ඒ කියන්නේ Apollo 11 වැඩසටහනේ software engineering ඩිරෙක්ටර් space mission එකේ codes වල printed version එක ළඟ හිටං ඉන්න එකක් හිටං
Apollo 11 ෂට්ල් එකේ source code එක දැන් public රිලීස් කරලා තියෙන්නේ. ඕනේ කෙනෙක් ට මේ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්.
https://github.com/chrislgarry/Apollo-11
පල්ලෙහා තියෙන්නේ ඒකෙන් ගත්ත screenshot එකක්
Call Master Burn Routine

Save

tfs