මිනිසා

yashika

Member
Mar 18, 2007
971
14
0
in my room
thx bro.menna demma....thx for all...

හරි..මේක කියන්න කලින් පොඩි වචන ටිකක් තියෙනො මතක තියාගන්න...

ධ්‍රෑවණය-නියුරෝනයක සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් පැවතීම.(ආවේගයක් නොලැබෙන අවස්ථාවේ.)

විධ්‍රෑවණය-ආවේගයක් ලැබුනු මොහොතේ සෛල පටලයේ පිටත - විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව + විභවයකුත් ඇතිවීම.

ප්‍රතිධ්‍රෑවණය-ආවේගය ගමන් කිරීමේන් පසුව නැවතත් සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් ඇතිවීම.

දැන් හරි.මෙන්න කතාව...

නියුරෝන සෛලයක සෛල පටලය ඇතුල් පැත්තේ වැඩිපුර පොටැසියම් අයන(K+) හා කාබනික ඇනායන දක්නට ලැබේ.සෛල පටලයට පිටින් ඇත්තේ සොඩියම් අයන(Na+) හා ක්ලොරයිඩ් අයනයි(Cl-).මෙම සෛල පටලය Na+ වලට ඉහල පාරගම්යතාවක් දක්වයි.මේ නිසා ආවේගයක් නොමැති සැම මොහොතකම සෛලය තුලට එන Na+ ශක්තිය වැය කර නැවත සෛලයෙන් පිටතට යවයි.අනෙක් අයන දක්වන්නේ Na+ට වඩා අඩු පාරගම්යතාවකි.

එසේම මෙහි ආවේගයක් ගමන් නොකරන විට ඇතුල් පැත්තේ පොටැසියම් අයන වලට වඩා කාබනික ඇනායන දක්නට ලැබේ.පිට පැත්තේ ක්ලොරයිඩ් අයන වලට වඩා වැඩියෙන් සොඩියම් අයනද දක්නට ලැබේ.මේ නිසා පිටතට සාපේක්ශව ඇතුලත - විභයක් ගනී.ආවේගයක් ගමන් නොකරන විට මෙම වෝල්ටියතා වෙනස -70 mV පම්ණ වේ. මෙය ධ්‍රෑවණය යි.

800735_com_restingpot.png

සංවේදී අවයවයකට ආවේගයක් ලැබුන පසු එක වරම ඊට සම්බන්ධ නියුරෝනයේ අවයවයට ආසන්නතම කෙලවරේ
ධ්‍රෑවීයතාව වෙනස් වේ.එනම් එක්වරම නියුරොනයේ සෛල පටලයේ Na+ තිබු බාධාව නැති වේ.මේ නිසා වේගයෙන් සෛලය තුලට Na+ ඇතුල් වේ.නමුත් ඊට සාපේක්ශව K+ පිටතට යන්නේ ඉතා අඩුවෙනි.මේ නිසා සෛල පටලය තුල විභවය වැඩි වේ.මෙය +40mV පම්ණ වේ.මෙම විභවය ක්‍රියා විභවය(action potential) ලෙස හැඳින්වේ.මෙම සිදුවීම විධ්‍රෑවණයයි.

actpot.JPG

රූපයේ 1 කොටසේ පරිදි නියුරොනයේ එක් තැනක ක්‍රියා විභවයක් ජනිතවේ.මේ නිසා එම කොටසේ සෛලය තුල + විභවයක් ඇතිවේ.නමුත් ඊට යාබද කොටසේ සෛලය තුල - විභවයක් ඇත.මේ නිසා + සිට - ට ස්ථානිය ධාරාවක් ඇතිවේ.මේ ආකාරයට සංවේදි අවයවයේ සිට ස්නායු පද්ධතිය දක්වා ආවේගය ගමන් ගනී.

2 හා 3 කොටස් වල පරිදි ආවේගය ඉදිරියට සම්ප්‍රෙශණය වූ විට නියුරොනයේ සෛල පටලය නැවත පෙර පරිදිම අයන හුවමාරුව සිදුවී -70 mV විභවය පවත්වාගනී.මෙසේ නැවත මුල් පිහිටුමට පත් වීම ප්‍රතිධ්‍රෑවණය ලෙස හැඳින්වේ.

Tanx again bro, mata cls nogihin bio igena ganna puluwan ela ela
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    නියමයි සහෝ...ගොඩක් ස්තූතියි ...ගොඩක් වැදගත් :yes: :) :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
    මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D

    ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
    අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
    ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
    අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
    අලින්ට හොදට පීනන්න පුළුවන් :P
    කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
    ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
    ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
    සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
    මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif