මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D


    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)


    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(
    මිනිස්සු අවුරුදු කන්නේ තියනවාට නෙවෙයි, ඇගේ පුරුද්දට නොකර බැරි නිසා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අද රුපියල් 1000ට ගන්න බර්ගර් එක මාසෙ අන්තිමට රුපියල් 5000ට ගන්න වුනාම පෙනෙයි සල්ලිකාරයො🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,868
    113


    මිනිස්සු අවුරුදු කන්නේ තියනවාට නෙවෙයි, ඇගේ පුරුද්දට නොකර බැරි නිසා
    shops වලින් මිනිස්සුන්ට බඩු දෙන්නෙත් ඇඟේ පුරුද්දටද? සල්ලි ගන්නේ නැද්ද උන්?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    මේ කතාවේ ඇත්තක් තියෙනවා....අවුරුදු වලට නෙමෙයි මාර්තුත් මැද පවා පුදුම විදිහට සෙනඟ හිටියේ කඩවල් වල...
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    We Sri Lankan's die in style

    Espn Party GIF by X Games
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Puluwan kamakata newe bahuthare ganne puruddata. Anika Salary hambuna awurudata kalin.. march ekai mekai athara gap eka adu nisa manage karagannawa... Awurudden passe saha naya ganna(Athamaru) bari wenakota thama kela wenne hamotama
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මේ කිරියෙ ඉන්න @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda @pavithra_uk වගේ රසාවක් නැති පිනට කකා ඉන්න පොන්නයො දැගලුවට,

    කොළඹ නම් අරගලේට බහින්නෙත් ලක්ශ 400-500 කාර්, හොදට ඇදපැලදගෙන ඉන්නෙ පොශ් මිනිස්සු,ටයිමෝට් ඇදන් අරගලේටත් බහින්නෙ ඉතින් සල්ලි නෑලු..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන්ගල්ද ... රුපියල් ඕනේ තරන් තියනවා යකෝ අච්චු ගහපුවා ... එල හරක වගේ තප්පුලන් නැතුව මොකද වෙලා තියෙන්නේ කියල ඉගෙන ගනින් දැන්වත් හරියට ... පොල් බුරුවො ... තොපි වගේ හරක් හින්ද තමා කෙල වෙලා තියෙන්නේ .. මොලයක් තිබ්බට හිතල බලන්නේ නෑ එක උඩ ඉගෙන ඉන්නවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන්ගල්ද ... රුපියල් ඕනේ තරන් තියනවා යකෝ අච්චු ගහපුවා ... එල හරක වගේ තප්පුලන් නැතුව මොකද වෙලා තියෙන්නේ කියල ඉගෙන ගනින් දැන්වත් හරියට ... පොල් බුරුවො ... තොපි වගේ හරක් හින්ද තමා කෙල වෙලා තියෙන්නේ .. මොලයක් තිබ්බට හිතල බලන්නේ නෑ එක උඩ ඉගෙන ඉන්නවා
    මිනිස්සු අච්චු ගහ ගත්තෙ නැනෙ , ප්‍රකෝට් ගානක් අච්චු ගැහුවත් මිනිස්සු ඒව උපයන්ඩ ඕන නැතුව කවුරුත් ගෙනල්ල ගෙදරට දෙන්නෙ නැනෙ..

    උබලට තමයි ඉගෙනිමක් නැත්තෙ ඔහේ දොඩෝනව කොහෙන් හරි කෑල්ලක් අල්ලන්🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    බඩු නම් ලොකුවටම ගණන් ගිහිල්ලා. ඒත් පඩි වැඩි වෙලත් නෑනේ.
    savings වල තියෙන ඒවත් අරගෙන වෙන්න ඇති :oo:

    මට තියෙන ප්‍රශ්නේ බඩු කොහෙන්ද එන්නේ කියලා. phone, laptops පවා අඩුවක් නැතිව තියෙනවා.
    ඉස්සරහට ඔය එකක්වත් නැති වෙයි වගේ
    උන්ඩියල් වලින් බඩු එන්නෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිහින් බලපන්කෝ බැංකුවක් පැත්තේ.ඔය විදියටම සෙනග ඉන්නවා.ඒ සල්ලි තමයි ඔය
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගම් නෙමේ නගර, බලාපන්කො ඇදුම් කඩ, සුපර් මාර්කට්, මිනිස්සු පෝලිමේ ඉදල් බඩු ගන්නෙ සල්ලි නැ කියන එකනම් ටොන් පචයක්
    කවුද සල්ලි නෑ කියන්නේ ...සල්ලි තියනවා ! අතුරුගිරියේ අච්චු ගහනවා නේ ...

    මේ කියන්නේ :
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුද සල්ලි නෑ කියන්නේ ...සල්ලි තියනවා ! රාජගිරියේ අච්චු ගහනවා නේ ...

    මේ කියන්නේ :

    කියන එකාගෙ දුව නේද රාජපක්ශගෙ කොල්ලො වටලල තියෙනව කියන්නෙ, තනිකර විගඩන් ,උබ වගේ හරක්ට හොදයි 🤣🤣🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සල්ලි ප්‍රින්ට් කරනවා වගේ භාණ්ඩ ප්‍රින්ට් කරන්න බෑ. ඒකයි වෙනස.