මිනිසුන් නීතිය අතට ගනිමින් පවතී

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    යකෙක් වෙන්න ඇති. යක්කුන්ට පිරිත් ඇහෙද්දි ඉන්න බෑ නේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කරන්න දෙයක් නෑ පන්සල පන්සලක් වෙන්න ඕනෙ පිරිත් දාන්න ඕනෙ ලඟපාත මිනිස්සු ඉවසන්න ඕනෙ නැත්තං යන්න ඕනෙ
    සාකැසම් නේද ?

    ගොඩක් ඒවා කරන්නේ පිරිත් අහන්න ඕනවට නෙවි වෙන ආගම්වල උන්ට වඩා සද්දෙට දාන්න ඕනි කමට.
    සවුදියෙත් නීතියක් ගෙනාව පල්ලිවල පීකරේ උපරිමයෙන් මෙච්චරක් වෙනකං විතරයි සද්දෙ ලෙවල් එක තියන්න පුලුවන් කියලා.
    ------ Post added on Jul 6, 2021 at 8:28 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගහන්න එනකොට රතන සුත්ත්රය කිව්වා නම් අරු පොල්ල දාලා දුවනවා. ඒ වගේ මහා බලයක් තියෙන දෙන දේවල් තියාගෙන නිකන් බොරුවට ගුටි කනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්සර මම හිටියේ පන්සලක් එහාපැත්තෙ ගෙදරක.

    අම්මෝ මාරම කරුමයක් ඒක. පන්සලේ හාමුදුරුවෝ ලවුඩ්ස්පිකර් එකෙන් පටන් ගන්නවා පීස් එක දාල ටකරං සද්දෙට බෙර ගහන එක එක්ක පාන්දර 6 ට කෙලින්ම උඩ විසි වෙන්න හරවල තියෙන්නේ ගේ පැත්තට.. හාමුදුරුවන්ගේ අම්මට කියාගෙන මම නැගිටින්නේ.

    පැයක් යනකොට තව සවුන්ඩ් එක වැඩි කරනවා. ඔලුව කැක්කුම එනවා.. ගෙදර මිනිහෙක් කතා කරපුවහම අනික් මිනිහට ඇහෙන්නේ නැහැ.

    කේන්ති යනවා.. අවුරුදු කීපයක් එතන හිටිය stress එක හොඳටම වැඩි උනා. කේන්ති යන්න ගත්ත ගෙදර මිනිස්සුන්ට හොඳටම මේ හමුදුරුවොන්ගේ වැඩේ නිසා.

    ඕක කිව්වට වැඩක් නැහැ, කොහේටවත් report කරොත් හාමුදුරුවන්ට ආරංචි වෙනවා. කතා කරලා විසදගන්න ගියොත් වෙන්නේ ඔය පොඩ්ඩක් බණක් ඇහුවහම මොකද වෙන්නේ වගේ talks දෙන්නේ. හාමුදුරුවන්ට මාරම ආතල් එකක් එනවා අවට මිනිස්සුන්ට සද්දෙට බන දැම්මහම. එක පුදුම හිසරදයක්. කට පාඩම් මට ඔය හැම වචනයක්ම, ඒවා කේන්තිය එක්ක එන්නේ. මම කරන්නේ එව්වට ඉස්සර කුණුහරුප හද හද මුමුණ මුමුණ ඉන්න එක.

    ඉස්කෝලේ යන කාලේ කිසි දෙයක් කරගන්න බැහැ, කිසිම concentration එකක් ගන්න අමාරුයි

    හාමුදුරුවන්ට හිතෙන කන පැලෙන්න මම ගිහින් ගහල ඇති අනන්තවාරයක්.
    නමුත් ඔව්ව කිව්වට කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. පන්සල් ගාව ගෙවල් තියෙන උන් විතරයි ඔය කරුමේ දන්නේ.

    පොලිසියට කිව්වත් උන් ගිහින් කනේ තියනවා කවුද රිපෝට් කලේ කියල. anonymous report ගණන් ගන්නේ නැහැ
    පෙස්සං ගහන්න අහල පහල මිනිස්සුන්ට ගටක් නැහැ. උනුත් කරබාගෙන ඉන්නවා

    මට ඉදල එපා උන, මානසික ලෙඩ ගොඩක් ආව ඔකෙනුත්
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Owa neethigatha Karanna one, speakers walata license denna one sound Meeta wadiyen yanna bha kiyala thambiyatai sinhalayatai okkatama oka hariyatama kriyathmaka Karanna one. Habai danuth Central Environmental Authority ekata complaint karanna puluwan man hithanne.
    Awata inna ayata oka loku karadayak pandara 4.45 aherenawa oke saddetama aaye 5.45 nawaththanne ethakota ninda yanne nha and Aaye time nha. Hawasata nam kamak nha kiyanna puluwan anith sounds ekka wadiya ganak nha.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    අනික් එවුන් තමයි පොල්කටු, බෝතල් පත්තර, පරණ යකඩ අරන් බේසම් දෙන එවුන්.
     
    • Love
    Reactions: tilvin-silva

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුදු දහමේ කාටවත් කරදරයක් කරගෙන දඟලන්න අනුමත කරන්නේ නැහැ. මිනිස්සුන්ට පීඩා වෙන විදිහට ස්පීකර් දාගන්න එක කොහෙත්ම අනුමත කරන්න බැහැ. පන්සල්, කෝවිල්, පල්ලි ඔක්කොම එහෙමයි. පොඩි ළමයි, වයසක මිනිස්සුන්ට මහා කරදරයක් ඒක .
    යාපනේ හිටපු විනිසුරු ඉලන්චේලියන් කෝවිලක ස්පීකර් ගැලෙව්වා දෙයියන්ට කියනවනං බෙරිහන් දෙන්න උවමනාවක් නෑ කියල.

    මෙහෙම කරදර තියනවනං කරන්න ඕන පොල්ලෙන් ගහන එක නෙවෙයි, මහේස්ත්‍රාත් ලඟට ගිහින් පුද්ගලික පැමිණිල්ලක් දාන එක. නීතිඥයෙක්හම්බෙලා ඒක කරලා නියෝගයක් ගන්න පුලුවන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙම කරදර තියනවනං කරන්න ඕන පොල්ලෙන් ගහන එක නෙවෙයි, මහේස්ත්‍රාත් ලඟට ගිහින් පුද්ගලික පැමිණිල්ලක් දාන එක. නීතිඥයෙක්හම්බෙලා ඒක කරලා නියෝගයක් ගන්න පුලුවන්.
    නීතියෙන් ඕකට කරන්න අමාරුයි බන්. එතකොට මුළු ගමම අනික් පැත්ත පෙරලනවා හාමුදුරුවෝ. පන්සලට එන එන එකාට කේලම් කියනවා ඊටපස්සේ මිනිස්සු අනික් පැත්තට තමයි අපි දිහා බලන්නේ. මොකද පන්සල් ළඟ ඉන්න මිනිහා තනියෙන් තමයි ප්‍රශ්නෙට මුණ දෙන්නේ. අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු විඳවන කරුමේ. උන් හිතන්නේ ඒක හොඳ දෙයක් කියල. නමුත් අවුරුදු ගානක් ඔහොම ස්ට්‍රෙස්ස් එක දෙනකොට මිනිමරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ තරමට කරදරයක් ඕක. හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. උන්ගේ අවුලක් නෙමෙයි නිසා කාටවත් ගානක් නැහැ.

    එතකොට හරි ලේසියි හමුදුරුවොන්ට දයකයෝන් ට කිව්වහම උන් වටේට අවුස්සලා දානවා. එතකොට ගමටම සවුත්තු වෙනවා. පන්සලට පවර් එක වැඩියි. හාමුදුරුවෝ දේශපාලන එවුන් ගෙන්නාගෙන ආශ්‍රය කරගෙන ඉන්නේ. පාතාලෙට එහා, දේශපාලුවන්ගේ චන්ද ටික තියෙන්නේ පන්සල හරහා. පන්සලේ හාමුදුරුවොත් ඒවායේ බෙනිෆිට් අරගෙන ඉන්නේ පැවත්තම උදෙසා. එතකොට නිකන් තනි මිනිහෙක්ට එහෙම ගේමක් දෙන්න අමාරුයි. පවර් එක තියෙන්න ඕන ඊට වඩා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Minisssu amu thirisan wela bn dn

    mun wage kalakanninta hena gahanna one bn
    mage post ekath poddak kiyawala balapanko

    ඉස්සර මම හිටියේ පන්සලක් එහාපැත්තෙ ගෙදරක.

    අම්මෝ මාරම කරුමයක් ඒක. පන්සලේ හාමුදුරුවෝ ලවුඩ්ස්පිකර් එකෙන් පටන් ගන්නවා පීස් එක දාල ටකරං සද්දෙට බෙර ගහන එක එක්ක පාන්දර 6 ට කෙලින්ම උඩ විසි වෙන්න හරවල තියෙන්නේ ගේ පැත්තට.. හාමුදුරුවන්ගේ අම්මට කියාගෙන මම නැගිටින්නේ.

    පැයක් යනකොට තව සවුන්ඩ් එක වැඩි කරනවා. ඔලුව කැක්කුම එනවා.. ගෙදර මිනිහෙක් කතා කරපුවහම අනික් මිනිහට ඇහෙන්නේ නැහැ.

    කේන්ති යනවා.. අවුරුදු කීපයක් එතන හිටිය stress එක හොඳටම වැඩි උනා. කේන්ති යන්න ගත්ත ගෙදර මිනිස්සුන්ට හොඳටම මේ හමුදුරුවොන්ගේ වැඩේ නිසා.

    ඕක කිව්වට වැඩක් නැහැ, කොහේටවත් report කරොත් හාමුදුරුවන්ට ආරංචි වෙනවා. කතා කරලා විසදගන්න ගියොත් වෙන්නේ ඔය පොඩ්ඩක් බණක් ඇහුවහම මොකද වෙන්නේ වගේ talks දෙන්නේ. හාමුදුරුවන්ට මාරම ආතල් එකක් එනවා අවට මිනිස්සුන්ට සද්දෙට බන දැම්මහම. එක පුදුම හිසරදයක්. කට පාඩම් මට ඔය හැම වචනයක්ම, ඒවා කේන්තිය එක්ක එන්නේ. මම කරන්නේ එව්වට ඉස්සර කුණුහරුප හද හද මුමුණ මුමුණ ඉන්න එක.

    ඉස්කෝලේ යන කාලේ කිසි දෙයක් කරගන්න බැහැ, කිසිම concentration එකක් ගන්න අමාරුයි

    හාමුදුරුවන්ට හිතෙන කන පැලෙන්න මම ගිහින් ගහල ඇති අනන්තවාරයක්.
    නමුත් ඔව්ව කිව්වට කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. පන්සල් ගාව ගෙවල් තියෙන උන් විතරයි ඔය කරුමේ දන්නේ.

    පොලිසියට කිව්වත් උන් ගිහින් කනේ තියනවා කවුද රිපෝට් කලේ කියල. anonymous report ගණන් ගන්නේ නැහැ
    පෙස්සං ගහන්න අහල පහල මිනිස්සුන්ට ගටක් නැහැ. උනුත් කරබාගෙන ඉන්නවා

    මට ඉදල එපා උන, මානසික ලෙඩ ගොඩක් ආව ඔකෙනුත්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • Haha
    Reactions: dilann

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    ඕන ආගමක් උනත් මිනිස්සුන්ට කරදරයක් වෙන්න හොඳ නෑ. මිනිස්සු දවස තිස්සෙම මැරිලා මැරිලා වැඩ කරලා ගෙදර එන්නේ සැනසීමෙන් ඉන්න. ඒ එද්දි ලවුඩ්ස්පීකර් වලින් බෙරිහන් දෙනකොට එපා වෙනවා තමා...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hamathanama oka naa bn ape gewal paththe pansal laga innna minissu innwa eyalata eka awlk na

    kathwe aththak naththe na eth ohma seen daganna eken poratamai paw pirenne
    aaanna eka thamai kiwwe. ubalata therenne na
    Jack Nicholson Reaction GIF

    hama thanama minissu dan pollen gahuwada? naane?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක මහා කරදරයක් බන්,පාඩම් කරන එකෙක් ට නම් එපා වෙනවා.පොසොන් එක දවසේ එපා උනා.පල්ලි වලත් එහෙමයි.හැම රෙද්දම ලවුඩ් ස්පිකර් දාලා කියනවා තරගෙට වගේ.මේවා ඉතින් නීතියෙන් වෙන්න ඕන දේවල්.ආගමට වඩා මට නිදහස වටිනවා,
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
    අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්. 😐
    muslim palli wala christian pallia sounds ape pansal wala tharam chater naa ban.......muslim palliwala max 1.5 minutes 5 times a day.

    habai ape un speaker dagena mulu gamatama karanne mala karadarayak
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නීතියෙන් ඕකට කරන්න අමාරුයි බන්. එතකොට මුළු ගමම අනික් පැත්ත පෙරලනවා හාමුදුරුවෝ. පන්සලට එන එන එකාට කේලම් කියනවා ඊටපස්සේ මිනිස්සු අනික් පැත්තට තමයි අපි දිහා බලන්නේ. මොකද පන්සල් ළඟ ඉන්න මිනිහා තනියෙන් තමයි ප්‍රශ්නෙට මුණ දෙන්නේ. අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු විඳවන කරුමේ. උන් හිතන්නේ ඒක හොඳ දෙයක් කියල. නමුත් අවුරුදු ගානක් ඔහොම ස්ට්‍රෙස්ස් එක දෙනකොට මිනිමරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ තරමට කරදරයක් ඕක. හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. උන්ගේ අවුලක් නෙමෙයි නිසා කාටවත් ගානක් නැහැ.

    එතකොට හරි ලේසියි හමුදුරුවොන්ට දයකයෝන් ට කිව්වහම උන් වටේට අවුස්සලා දානවා. එතකොට ගමටම සවුත්තු වෙනවා. පන්සලට පවර් එක වැඩියි. හාමුදුරුවෝ දේශපාලන එවුන් ගෙන්නාගෙන ආශ්‍රය කරගෙන ඉන්නේ. පාතාලෙට එහා, දේශපාලුවන්ගේ චන්ද ටික තියෙන්නේ පන්සල හරහා. පන්සලේ හාමුදුරුවොත් ඒවායේ බෙනිෆිට් අරගෙන ඉන්නේ පැවත්තම උදෙසා. එතකොට නිකන් තනි මිනිහෙක්ට එහෙම ගේමක් දෙන්න අමාරුයි. පවර් එක තියෙන්න ඕන ඊට වඩා.
    ඔවු. එහෙම සිවුරු දාගෙන බලු වැඩ කරන අයත් ඉන්නවා, නමුත් ඒක හැම පන්සලකටම අදාළ කරලා සාමාන්‍යකරණය කරන්න බැහැ. මොකද ඔය විදිහේ නොවෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කරන්න තියෙන දේ පොල්ලෙන් ගහන තැනට යන්නේ නැතුව පුලුවන් විදිහට නීතිය පැත්තෙන් යන එක.

    හාමුදුරුවෝ පිස්සු කෙලිනවා කියලා ගහන එක සාධාරණිකරණය කරන්න බැහැ. ඒ වගේම මිනිස්සුන්ට කරදර වෙන විදිහට ස්පීකර් දාන එකත් කොහෙත්ම අනුමත කරන්න බැහැ. සමහරු උදේ ඉඳන් රෑ වෙනකං දාගෙන ඉන්නේ. ඒක ලොකු හිරිහැරයක්. ළඟ ගෙදරක කෙනෙකුට ඉන්න ජීවත් වෙන්න බැහැ, ගෙවල් විකුණලා යන තැනට කරදරයක් වෙනවා ඒක.