කරන්න දෙයක් නෑ පන්සල පන්සලක් වෙන්න ඕනෙ පිරිත් දාන්න ඕනෙ ලඟපාත මිනිස්සු ඉවසන්න ඕනෙ නැත්තං යන්න ඕනෙ
සාකැසම් නේද ?කරන්න දෙයක් නෑ පන්සල පන්සලක් වෙන්න ඕනෙ පිරිත් දාන්න ඕනෙ ලඟපාත මිනිස්සු ඉවසන්න ඕනෙ නැත්තං යන්න ඕනෙ
සවුදියෙත් නීතියක් ගෙනාව පල්ලිවල පීකරේ උපරිමයෙන් මෙච්චරක් වෙනකං විතරයි සද්දෙ ලෙවල් එක තියන්න පුලුවන් කියලා.ගොඩක් ඒවා කරන්නේ පිරිත් අහන්න ඕනවට නෙවි වෙන ආගම්වල උන්ට වඩා සද්දෙට දාන්න ඕනි කමට.
අනික් එවුන් තමයි පොල්කටු, බෝතල් පත්තර, පරණ යකඩ අරන් බේසම් දෙන එවුන්.Owa neethigatha Karanna one, speakers walata license denna one sound Meeta wadiyen yanna bha kiyala thambiyatai sinhalayatai okkatama oka hariyatama kriyathmaka Karanna one. Habai danuth Central Environmental Authority ekata complaint karanna puluwan man hithanne.
Awata inna ayata oka loku karadayak pandara 4.45 aherenawa oke saddetama aaye 5.45 nawaththanne ethakota ninda yanne nha and Aaye time nha. Hawasata nam kamak nha kiyanna puluwan anith sounds ekka wadiya ganak nha.
නීතියෙන් ඕකට කරන්න අමාරුයි බන්. එතකොට මුළු ගමම අනික් පැත්ත පෙරලනවා හාමුදුරුවෝ. පන්සලට එන එන එකාට කේලම් කියනවා ඊටපස්සේ මිනිස්සු අනික් පැත්තට තමයි අපි දිහා බලන්නේ. මොකද පන්සල් ළඟ ඉන්න මිනිහා තනියෙන් තමයි ප්‍රශ්නෙට මුණ දෙන්නේ. අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු විඳවන කරුමේ. උන් හිතන්නේ ඒක හොඳ දෙයක් කියල. නමුත් අවුරුදු ගානක් ඔහොම ස්ට්‍රෙස්ස් එක දෙනකොට මිනිමරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ තරමට කරදරයක් ඕක. හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. උන්ගේ අවුලක් නෙමෙයි නිසා කාටවත් ගානක් නැහැ.මෙහෙම කරදර තියනවනං කරන්න ඕන පොල්ලෙන් ගහන එක නෙවෙයි, මහේස්ත්‍රාත් ලඟට ගිහින් පුද්ගලික පැමිණිල්ලක් දාන එක. නීතිඥයෙක්හම්බෙලා ඒක කරලා නියෝගයක් ගන්න පුලුවන්.
Minisssu amu thirisan wela bn dn
mage post ekath poddak kiyawala balapankomun wage kalakanninta hena gahanna one bn
ඉස්සර මම හිටියේ පන්සලක් එහාපැත්තෙ ගෙදරක.
අම්මෝ මාරම කරුමයක් ඒක. පන්සලේ හාමුදුරුවෝ ලවුඩ්ස්පිකර් එකෙන් පටන් ගන්නවා පීස් එක දාල ටකරං සද්දෙට බෙර ගහන එක එක්ක පාන්දර 6 ට කෙලින්ම උඩ විසි වෙන්න හරවල තියෙන්නේ ගේ පැත්තට.. හාමුදුරුවන්ගේ අම්මට කියාගෙන මම නැගිටින්නේ.
පැයක් යනකොට තව සවුන්ඩ් එක වැඩි කරනවා. ඔලුව කැක්කුම එනවා.. ගෙදර මිනිහෙක් කතා කරපුවහම අනික් මිනිහට ඇහෙන්නේ නැහැ.
කේන්ති යනවා.. අවුරුදු කීපයක් එතන හිටිය stress එක හොඳටම වැඩි උනා. කේන්ති යන්න ගත්ත ගෙදර මිනිස්සුන්ට හොඳටම මේ හමුදුරුවොන්ගේ වැඩේ නිසා.
ඕක කිව්වට වැඩක් නැහැ, කොහේටවත් report කරොත් හාමුදුරුවන්ට ආරංචි වෙනවා. කතා කරලා විසදගන්න ගියොත් වෙන්නේ ඔය පොඩ්ඩක් බණක් ඇහුවහම මොකද වෙන්නේ වගේ talks දෙන්නේ. හාමුදුරුවන්ට මාරම ආතල් එකක් එනවා අවට මිනිස්සුන්ට සද්දෙට බන දැම්මහම. එක පුදුම හිසරදයක්. කට පාඩම් මට ඔය හැම වචනයක්ම, ඒවා කේන්තිය එක්ක එන්නේ. මම කරන්නේ එව්වට ඉස්සර කුණුහරුප හද හද මුමුණ මුමුණ ඉන්න එක.
ඉස්කෝලේ යන කාලේ කිසි දෙයක් කරගන්න බැහැ, කිසිම concentration එකක් ගන්න අමාරුයි
හාමුදුරුවන්ට හිතෙන කන පැලෙන්න මම ගිහින් ගහල ඇති අනන්තවාරයක්.
නමුත් ඔව්ව කිව්වට කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. පන්සල් ගාව ගෙවල් තියෙන උන් විතරයි ඔය කරුමේ දන්නේ.
පොලිසියට කිව්වත් උන් ගිහින් කනේ තියනවා කවුද රිපෝට් කලේ කියල. anonymous report ගණන් ගන්නේ නැහැ
පෙස්සං ගහන්න අහල පහල මිනිස්සුන්ට ගටක් නැහැ. උනුත් කරබාගෙන ඉන්නවා
මට ඉදල එපා උන, මානසික ලෙඩ ගොඩක් ආව ඔකෙනුත්
mage post ekath poddak kiyawala balapanko
http://elakiri.com/threads/මිනිසුන්-නීතිය-අතට-ගනිමින්-පවතී.1997555/post-26624005
aaanna eka thamai kiwwe. ubalata therenne nahamathanama oka naa bn ape gewal paththe pansal laga innna minissu innwa eyalata eka awlk na
kathwe aththak naththe na eth ohma seen daganna eken poratamai paw pirenne
muslim palli wala christian pallia sounds ape pansal wala tharam chater naa ban.......muslim palliwala max 1.5 minutes 5 times a day.අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්.![]()
ඔවු. එහෙම සිවුරු දාගෙන බලු වැඩ කරන අයත් ඉන්නවා, නමුත් ඒක හැම පන්සලකටම අදාළ කරලා සාමාන්‍යකරණය කරන්න බැහැ. මොකද ඔය විදිහේ නොවෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කරන්න තියෙන දේ පොල්ලෙන් ගහන තැනට යන්නේ නැතුව පුලුවන් විදිහට නීතිය පැත්තෙන් යන එක.නීතියෙන් ඕකට කරන්න අමාරුයි බන්. එතකොට මුළු ගමම අනික් පැත්ත පෙරලනවා හාමුදුරුවෝ. පන්සලට එන එන එකාට කේලම් කියනවා ඊටපස්සේ මිනිස්සු අනික් පැත්තට තමයි අපි දිහා බලන්නේ. මොකද පන්සල් ළඟ ඉන්න මිනිහා තනියෙන් තමයි ප්‍රශ්නෙට මුණ දෙන්නේ. අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු විඳවන කරුමේ. උන් හිතන්නේ ඒක හොඳ දෙයක් කියල. නමුත් අවුරුදු ගානක් ඔහොම ස්ට්‍රෙස්ස් එක දෙනකොට මිනිමරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ තරමට කරදරයක් ඕක. හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. උන්ගේ අවුලක් නෙමෙයි නිසා කාටවත් ගානක් නැහැ.
එතකොට හරි ලේසියි හමුදුරුවොන්ට දයකයෝන් ට කිව්වහම උන් වටේට අවුස්සලා දානවා. එතකොට ගමටම සවුත්තු වෙනවා. පන්සලට පවර් එක වැඩියි. හාමුදුරුවෝ දේශපාලන එවුන් ගෙන්නාගෙන ආශ්‍රය කරගෙන ඉන්නේ. පාතාලෙට එහා, දේශපාලුවන්ගේ චන්ද ටික තියෙන්නේ පන්සල හරහා. පන්සලේ හාමුදුරුවොත් ඒවායේ බෙනිෆිට් අරගෙන ඉන්නේ පැවත්තම උදෙසා. එතකොට නිකන් තනි මිනිහෙක්ට එහෙම ගේමක් දෙන්න අමාරුයි. පවර් එක තියෙන්න ඕන ඊට වඩා.