මිනිසුන් විසින් පය නොගැසූ ප්‍රදේශ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මිනිසුන් විසින් පය නොගැසූ ප්‍රදේශ

    මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්‍රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    amazon wala nam danne nathi pathi walata yanawa kiyanne ithin marennama yanawa wage thamai…

    podi ants la pawa innawa kapu Kaman marena...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    amazon wala nam danne nathi pathi walata yanawa kiyanne ithin marennama yanawa wage thamai…

    podi ants la pawa innawa kapu Kaman marena...

    ත්‍රාසය සහ භීතිය. ෆිල්ම් එකක වගේ. ඒ වගේම මොනවා හරි වටින වටින දේවල් හම්බෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: SuperX

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රාසය සහ භීතිය. ෆිල්ම් එකක වගේ. ඒ වගේම මොනවා හරි වටින වටින දේවල් හම්බෙන්නත් පුලුවන්.

    :rolleyes:

    ehema film baladdi athal unata api othanata gihilla anaconda wage ekekwa dakkoth heart attack hadilama marei…
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dan ehema than adui ban. loketa minissu wadiy dan..

    apo na bn, ona tharam thiyanawa..

    loke minissu wadi unata okkoma wage inne limited area ekaka.. mama hithana widiyata loke sampura land area eken bagayak wath minissu gihilla nathuaw athi… ex:- kanthara , antrartica..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    apo na bn, ona tharam thiyanawa..

    loke minissu wadi unata okkoma wage inne limited area ekaka.. mama hithana widiyata loke sampura land area eken bagayak wath minissu gihilla nathuaw athi… ex:- kanthara , antrartica..

    :yes: හැබැයි ඉතින් කාන්තාර සහ අයිස් වලනම් බලන්න දෙයක් නෑ. වනාන්තර වගේ තැන් තමයි නියම
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: හැබැයි ඉතින් කාන්තාර සහ අයිස් වලනම් බලන්න දෙයක් නෑ. වනාන්තර වගේ තැන් තමයි නියම

    kauda bn danne nobalapu kanthara wage pathi wala mona thiyanawada kiyala.
    habayi molu lokuma cover cover karala athi satalite image walinui pallehayin yana planes walinui eth polawe thiyana samahara dewal miss wenna puluwan ewa walata..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :yes: හැබැයි ඉතින් කාන්තාර සහ අයිස් වලනම් බලන්න දෙයක් නෑ. වනාන්තර වගේ තැන් තමයි නියම

    කාන්තාර,අයිස් තියෙන පැතිවලත් තියෙනව බන් බලනවානම් දේවල්...:)
    අවුල තියෙන්නේ අපේ රටේ සාමාන්‍ය අයට යන්න බැරි එක...:dull:
    නැත්තම් යනවා මමත්...:(
    ඕන නම් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යමන් ගිනි මැද්දෙන් දුවන්න පුළුවන් මේ කාලේ...:cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    kauda bn danne nobalapu kanthara wage pathi wala mona thiyanawada kiyala.
    habayi molu lokuma cover cover karala athi satalite image walinui pallehayin yana planes walinui eth polawe thiyana samahara dewal miss wenna puluwan ewa walata..

    සැටලයිට් වලිනුයි ගුවන් දර්ශන වලිනුයි එච්චර දේවල් නිරික්ෂණය කරන්න බෑ. හැබැයි ඉතින් වෙන වෙන ලෝක වලට පවා රොබෝලා යවන එක මේ වගේ තැන් වලට යවලා නෑ කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    කාන්තාර,අයිස් තියෙන පැතිවලත් තියෙනව බන් බලනවානම් දේවල්...:)
    අවුල තියෙන්නේ අපේ රටේ සාමාන්‍ය අයට යන්න බැරි එක...:dull:
    නැත්තම් යනවා මමත්...:(
    ඕන නම් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යමන් ගිනි මැද්දෙන් දුවන්න පුළුවන් මේ කාලේ...:cool:

    මොනවාද බන් කාන්තාර සහ අයිස් වල බලන්න තියෙන දේවල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැටලයිට් වලිනුයි ගුවන් දර්ශන වලිනුයි එච්චර දේවල් නිරික්ෂණය කරන්න බෑ. හැබැයි ඉතින් වෙන වෙන ලෝක වලට පවා රොබෝලා යවන එක මේ වගේ තැන් වලට යවලා නෑ කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි

    hama thanatama robot la yawanna bane bn practically..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මොනවාද බන් කාන්තාර සහ අයිස් වල බලන්න තියෙන දේවල්

    උබ Planet Earth බැලුවද...
    එකේ පෙන්නනවා හිතන්නවත් බැරි දේවල් තියෙනවා...:yes:
    ටිකක් අමාරු තමයි...ඔය වගේ තැන්වල යනකොට...
    බලනවා නම් දේවල් තියෙනව ලංකාවේ උනත්...:)
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ලන්කාවේ නම් මිනිස්සු නොගිය තැන් ගොඩක් අඩු අති නේද මචන්..

    US වල නම් අතඇරල දාපු towns, පරන පතලවල් එහෙම තියනවලු නේද?

    තව මොනවද වෙන රටවල තියන තැන්..යන්න නම් නෙමෙයි videos බලන්න
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ලන්කාවේ නම් මිනිස්සු නොගිය තැන් ගොඩක් අඩු අති නේද මචන්..

    US වල නම් අතඇරල දාපු towns, පරන පතලවල් එහෙම තියනවලු නේද?

    තව මොනවද වෙන රටවල තියන තැන්..යන්න නම් නෙමෙයි videos බලන්න

    දිවා ගුහාව