මිනිසුන් විසින් පය නොගැසූ ප්රදේශ
මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?

හැබැයි ඉතින් කාන්තාර සහ අයිස් වලනම් බලන්න දෙයක් නෑ. වනාන්තර වගේ තැන් තමයි නියම