මිනිසුන් සොම්බි බවට පත් කරන ලොව දරුණුතම මŞ
හෙරොයින්,කොකේන් ,එල්.එස්.ඩි වැනි මත්ද්‍රව්‍ය ගැන අපි අහලා තිබුනට මේ සියල්ල ශරීරයට හා මනසේ වෙනස්කම් වලට විතරක් බලපාන මත්ද්‍රව්‍යයන්. මේ කියන්නේ ඊට වැඩ හුඟක් දරුණු භයානක මත්ද්‍රව්‍යක් ගැනයි.
මෙම ෆලක්කා නම් මත්ද්‍රව්‍ය තමයි දැනට ලෝකයේ දරුණුතම මත්ද්‍රව්‍ය විදිහට සැලකෙන්නේ..
මෙය ඇල්ෆා පිවිපි යන රසායනිකයක් මගින් නිපදවා ඇත.මෙය රෝස හෝ සුදු පැහැති කුඩා කැබලි වශයෙන් ඇත.එමෙන්ම මෙය හද ගැස්ම වැඩි කරන මත්ද්‍රව්‍යකි..
මෙමගින් ලබා ගන්නා අයගේ මනසට සදාකාලික ව්‍යාකුල තත්වයන් පමනක් නොව හෘදයාබාධ ද ඇතිකර හැකිය.
ඇබ්බැහි වූ පසු එයින් මුදවා ගැනීමට ඉතා අසීරු මත් ද්‍රව්‍යයක් ලෙසයි සැලකෙන්නේ.
මෙය පාවිච්චි කරන ඕනෑම කෙනෙක් සොම්බි , එනම් මැරුණු භූතාත්ම මෙන් විකෘති තත්ත්වයට පත් වෙනවා. තමන්වම, අන් අයව සපාකන්න පටන් ගන්නවා.
වේදනා විඳිමින් කෑ මොර දෙන අයුරු දක්නට ලැබෙනවා.
මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කල පුද්ගලයින් සිදු කල මරණ පවා වාර්ථා වෙලා තියෙනවා.
සමාජයට මෙන්ම තමන්ටද ඉතා දරුණු ලෙස වින වන මෙවන් මත්ද්‍රවය මඟින් පිරිසක් මුදල් උපයා රජ සැප විදිද්දී අහිංසක ජීවිත දහස් ගණනින් මුදල්ද කාලයද තම ජිවිතයද විනාශට ඇද දමයි.