මිනිසුන් 100ක් විෂ බිඳුවකින් මැරිය හැකි නයා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මිනිසුන් 100ක් විෂ බිඳුවකින් මැරිය හැකි නයා

    Taipan-002.jpg


    ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.

    ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු මැරීමටත් මීයන් 250000 ක් මැරීමටත් හැකියාව ඇත.

    ටායිපෑන් නාග වර්ගය අඩි 8ක් පමණ දිගයි.මිලිමීටර් 12ක් දිග විස දල ඌට තිබෙනවා.
    මේ නාගයා විසින් දෂ්ට කරනු ලබන කෙනෙකු විනාඩියක් තුල මිය යනවා.වාසනාවට මේ නයාගේ අපූරු විශේෂත්වයක් තිබෙනවා.

    ඒ මෙම නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකමැති,මිනිසුන්ගේ සුවඳ දැනනවිට දිවගොස් සැඟවෙන නාග වර්ගයක් වීමයි.

    මෙම නාගයන් දෂ්ට කලවිට ලබාදෙන බෙහෙතද මෙම නාගයන්ගේ විසෙන්ම සාදනු ලබනවා.


    http://www.dutunudutu.info/2012/10/11/මිනිසුන්-100ක්-එක-විෂ-බිඳුවක/
     
    • Like
    Reactions: DIY

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    මු තමා ගොඩ ඉන්න විසම එකා.. :dull::dull:

    මුද කොහෙද මුහුදේ ඉන්න විසම එකා :dull::dull:

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුනිස්සු දකිනකොට නයා හැඟෙන්නේ මිනිස්සු ඔය නයාටත් වඩා විස නිසා :)

    ආරක්ෂා කලයුතු වටිනා සතෙක් :)