සිංහරාජය
ශ්රී ලංකාවේ ඉතිරිව ඇති එකම කැළඹිලි රහිත වැසි වනාන්තරය මෙයයි.
දැන් එය හෙක්ටයාර 11187 ක වපසරියකින් යුක්ත වේ. මින් පෙර මෙයට හිමිව තිබුනේ හෙක්ටයාර් 9000ක වපසරියකි.
වනාන්තරය එහි බටහිර හා නැගෙනහිර අන්තයන් අතර දළ වශයෙන් කිලෝමීටර් 21 ක් ද, දකුණු හා උතුරු අන්තයන් අතර දළ වශයෙන් කිලෝමීටර් 7 ක් ද විහිදේ.
සම්පූර්ණ වනාන්තර ප්රමාණයෙන් 60%ක් රත්නපුර දිස්ත්රික්කයට අයත් වේ. කළුතර සහ ගාල්ල දිස්ත්රික්කයකට 20% බැගින් අඩංගු වේ.
වැසි වනාන්තරයට ආකාර තුනකින් ප්රවේශ විය හැක.
සිංහරාජයෙන් ආරම්භ වූ ජල මාර්ග මොනවාද? වෘක්ෂලතාදිය, සතුන්, මාළු සහ කුරුල්ලන්, උරගයන්, සිංහරාජයේ දිය ඇලි, ගමේ මිනිස්සු, පුරාවෘත්ත සහ තවත් බොහෝ දේ දැනගන්න : පිවිසෙන්න

- කලවාන හරහා රත්නපුර හා වැද්දාගල මාර්ගය අතර දිවෙන කුඩාව මාර්ගයෙන්.
- රක්වාන සහ සූරියකන්ද අතර දිවෙන මෝනිංසයිඩ් මාර්ගයෙන්.
- දෙනියායෙන් පිටදෙණිය මාර්ගයෙන්.