ලංකාගම සුන්දරත්වය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,579
    199,713
    113
    Colombo, Sri Lanka
    ලිපියේ අඩුපාඩු ගොඩක් තියනවා, කොළඹ ඉදන් කාගෙන් හරි අහගෙන ලියපු ලිපියක්. නමුත් එහෙමයි කියල අපි මේ වගේ ලිපි මේකේ දාන්නෙත් නෑනේ (මම සිංහලෙන් ලිපි ලියන්නේ නැත්තේ copyrights නොතකා කොල්ලයි / බල්ලයි හැම එකාම share කරන නිසා ). ඒකනිසා ඔබේ උත්සාහය හොදයි!

    අඩුපාඩු ගොඩ අතරින් කිහිපයක් පෙන්වන්නම් ......

    "ලංකාගමට නුදුරින් කොලොන්කොටුව, වඩුගෙදර, නිල්වැලිගම, පිටදෙණිය ආදී ගම්මාන පිහිටා තිබෙනවා".
    ග්‍රාම නාම වැරදියි.
    "පවුල් 270ක් පමණ ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වෙනවා".
    පවුල් 500 ඉක්මවා තිබෙනවා.
    "මේ ගඟ වැසි කාලයට පිටාර දැමීම නිසා නිතරම ගම ගංවතුරට අසුවෙනවා".
    මෙය මුළුමනින්ම වැරදියි. ලංකාගම ගංවතුරට හසු වෙන්නේ නෑ. තාක්ෂණික වශයෙන් මෙතන සිදුවන්නේ වෙන දෙයක්.
    දැනුවත් කෙරුවට ස්තුති මචන්. කියවන අනිත් අයටත් වටිනවා :love2: 👌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,089
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    මම ගියා 99හරි 2000 හරි …ඒ කාලේ අපි ගියේ වැල් පාලම් තිබ්බේ …ඒ වගෙත් මැද ලෑලි කැඩිලා ..පාලම පැද්දෙනව….ගමේ උන්නම් ගේමක් නැතුව බයික් එකේ යනවා….
    තේ තමයි තිබ්බේ ඒ කාලේ ..ගමේ අයට හොදට සල්ලි තිබ්බා ඒ කාලවලත් ..ප්‍රවාහන පහසුකම් තමයි අඩුවෙන් තිබ්බ…මම දවස් 2ක් ඉදියා …දිය ඇලි වලට බලාගාර හදල විදුලිය අරන් තිබ්බේ …
    හරිම හොද කාලගුණයක්…ගග යනවා ගම මැදින් වගේ ..දැන්නම් හදලා තින්නේ පාලම් මම හිතන්නේ …

    මෙන්න මේ කාලෙම වගේ මමත් ගියේ. ඕකම තමයි මමත් දැක්කෙ
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    2017 වගේ කලවානේ ඉඳන් කැලේ මැදින්ලංකාගමට ආවා,
    එතකොට තිබ්බ තත්වය ගොබ්බ ගෝඨාභය කෑවා.
    ගමේ ඉන්නේ genuine අහිංසක මිනිස්සු ටිකක් ඒ කාලේ.
    තනියම කැලේ මැදින් ආපු මට නවතින්න දීලා කන්න බොන්නත් දුන්නා. දැන් නම් ගම මැදින් පාර, වටේටම connected.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,626
    113
    98
    කෑගල්ල
    awesome bruh :yes:

    මමත් ඒ වගේ කාලේ ගිහින් තියනව මචන්. ඒ දවස් වල නම් දුෂ්කරයි, එත් හරිම ලස්සනයි ඉතින්.

    ඔව් මචන්
    හොමගමත් මෙ වගේමයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    හොමගමත් මෙ වගේමයි
    Canadian Lol GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,106
    153,384
    113
    TFS bro. :) (y)
    මොකාද මේ එක පාරම මේවා බම්ප් කරන එකා
    දේශපාලන ත්‍රෙඩුයි, වෙන වැදගැම්මකට නැති ත්‍රෙඩුයි නැතුව මේ වගේ යමක් ගන්න පුළුවන් වැදගත් ත්‍රෙඩ් උඩට එන එක හොදයිනෙ ඉතින්. :yes::)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,713
    113
    Colombo, Sri Lanka
    TFS bro. :) (y)

    දේශපාලන ත්‍රෙඩුයි, වෙන වැදගැම්මකට නැති ත්‍රෙඩුයි නැතුව මේ වගේ යමක් ගන්න පුළුවන් වැදගත් ත්‍රෙඩ් උඩට එන එක හොදයිනෙ ඉතින්. :yes::)
    THANKS BRO :love2: 🙏