මිනිහෙක් මළත් කමක් නෑ අපි බේරුණානේ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මොන හුට්ටක් කියවනවද මන්දා මේ ගෑනු
    මෙලෝ පකක් තේරුණේ නෑ

    කාර් එකේ ගෑණි කියනවා අපේ බඳේ විතරයි වැදිල තියෙන්නෙ කියලා.

    දිවුල් වික්ක ගෑණි කියනවා මැඩම්ලගෙ වෙලාව තමා දෙයියො බැලුවා, මැඩම්ල බේරුණා කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මොන හුට්ටක් කියවනවද මන්දා මේ ගෑනු
    මෙලෝ පකක් තේරුණේ නෑ
    සත්‍යයේ සටහන , බුද්දියේ විමසුමට.
    උබට බුද්ධිය නෑ ........... 🥴

    මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ කොහෙන් ඇවිත් මොකා හප්පලා මොකා මැරිලද කියලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    සත්‍යයේ සටහන , බුද්දියේ විමසුමට.
    උබට බුද්ධිය නෑ ........... 🥴

    මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ කොහෙන් ඇවිත් මොකා හප්පලා මොකා මැරිලද කියලා.
    මට හිතෙන්නෙ දිවුල් දැක්ක ගමන් පාරෙ මැද බ්‍රේක් කරන්න ඇති. වෑන් එකේ එකා පාර මැදට කපන්න ඇති. බස් එක අනික් පැත්තෙන් එන්න ඇති, උනුත් එන්නෙ අම්මට සිරි වෙන ඒම් නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්‍රෙල්ලා පව්ඩර්

    රට්ටු කියන්නෙ ඈ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්‍රෙල්ලා පව්ඩර්

    රට්ටු කියන්නෙ ඈ
    ගෑනියෙක් ගෑවුන තැන ප්‍රස්නයක් :baffled:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්‍රෙල්ලා පව්ඩර්

    රට්ටු කියන්නෙ ඈ
    dora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pare
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්‍රෙල්ලා පව්ඩර්

    රට්ටු කියන්නෙ ඈ
    ඒක තමා වෙන්න ඇත්තෙ, හිනාවෙවී කතා කරන හැටි බලපංකෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    dora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pare
    හැප්පුනාට පස්සෙ බඳේ වැදුණද දන්නෑනෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    dora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pare
    හැප්පුනාට පස්සෙ කැරකිලා ඇවිල්ල බඳේ වදින්න ඇත්තෙ. ඒ පාරට දොර වැහෙන්න ඇති.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    එදා කැම්‍රි බේරෙන වර්ෂාවක්.. උක්කන අන්දකාරයක්..

    මේ වේෂි දිවුල් ගන්න කාරෙක නැවැත්තුව වෑන් එකේ වේෂාවත් කෙලගෙන ආව..

    දිවුල් වේෂි බේරන්න මැදට කැපුව.. පුක ඉරාගෙන දිව හපාගෙන පාගන් එන කැම්‍රි බස් කාරය අනිත් පැත්තෙන් ආව.. දෙක එකට ඇමනුන.. ඉතිම් උකලම ගියා