මොන හුට්ටක් කියවනවද මන්දා මේ ගෑනු
මෙලෝ පකක් තේරුණේ නෑ
සත්‍යයේ සටහන , බුද්දියේ විමසුමට.මොන හුට්ටක් කියවනවද මන්දා මේ ගෑනු
මෙලෝ පකක් තේරුණේ නෑ
මට හිතෙන්නෙ දිවුල් දැක්ක ගමන් පාරෙ මැද බ්රේක් කරන්න ඇති. වෑන් එකේ එකා පාර මැදට කපන්න ඇති. බස් එක අනික් පැත්තෙන් එන්න ඇති, උනුත් එන්නෙ අම්මට සිරි වෙන ඒම් නේ.සත්‍යයේ සටහන , බුද්දියේ විමසුමට.
උබට බුද්ධිය නෑ ...........
මටත් මෙලෝ මගුලක් තේරුනේ නෑ කොහෙන් ඇවිත් මොකා හප්පලා මොකා මැරිලද කියලා.
මට හිතෙන්නෙ දිවුල් දැක්ක ගමන් පාරෙ මැද බ්රේක් කරන්න ඇති. වෑන් එකේ එකා පාර මැදට කපන්න ඇති. බස් එක අනික් පැත්තෙන් එන්න ඇති, උනුත් එන්නෙ අම්මට සිරි වෙන ඒම් නේ.

CCTV thibba nam oya paththe bala ganna thibbaගෑනියෙක් ගෑවුන තැන ප්රස්නයක්කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්රෙල්ලා පව්ඩර්
රට්ටු කියන්නෙ ඈ

dora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pareකාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්රෙල්ලා පව්ඩර්
රට්ටු කියන්නෙ ඈ
ඕන වෙලාවක ඉක්මනට නවත්තගන්න පුළුවන් වේගෙක යන්න ඕන ඉතින්ගෑනියෙක් ගෑවුන තැන ප්‍රස්නයක්![]()
ඒක තමා වෙන්න ඇත්තෙ, හිනාවෙවී කතා කරන හැටි බලපංකෝ.කාරෙක දිවුල් ගන්න නවත්තලා පාර අයිනේ, අයිනෙ කිව්වට බාගයක් පාරෙ තියෙන්න ඇත්තෙ, ඔය ගෑනි කාරෙකේ දොර ඇරල පාර පැත්තට, වෑන් එකයි බස් එකයි දෙකම අම්මටසිරි ඒම් ඇවිත් වෑන් එක කාරෙක බේරන්න බස් එක එන පැත්තට දාල අම්බ්රෙල්ලා පව්ඩර්
රට්ටු කියන්නෙ ඈ
හැප්පුනාට පස්සෙ බඳේ වැදුණද දන්නෑනෙdora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pare
හැප්පුනාට පස්සෙ කැරකිලා ඇවිල්ල බඳේ වදින්න ඇත්තෙ. ඒ පාරට දොර වැහෙන්න ඇති.dora arapu kathawa nam boru bung. ahenam dora kadan yanna one. ara vidiyata thailia thiyenne sure ekata bade wadila nisa. Car eka thiyenna aththe pare