- මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කානුවේ ගෑට්ටේ හොදම එකන් වදින්න ඈති skull එක පෑලෙන්න තරම් හයියෙන්.. ඔය කරපු දේවල් නිසා ලෝකෙට හොදක් උනා නම් අයෙ පින් පව් ගෑන හිතන්න දෙයක් නෑ... Zoomline හමුදාවේ නොවුනත්, අර කතාවක් අහලා තියනවා යුද්දෙදි මෑරෙන රනවිරුවන් දෙව්ලොව යන?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඉස්සර වෙන එකා දිනනවා
    ඕක උබේ ජොබ් එක
    එත් පොඩි ඇබ්බැහිවිමක් පේනවා
    එකට මොකක් හරි කර ගන්න
    හැම තිස්සෙම නිතිය පැත්තට වැඩි බරක් දෙන්න
    බ්ලොග් එකක් ලියන්න
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබල දෙන්නගෙම කතා විලාසය සමානයි.
    ලේ උරා බොනවලු, ලේ බාල්දියකට එකතු කරල් දෙහි දාල බොනවලු :eek:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Epama karapu mini maruowo, patlayo,sthri Dushakayo wage un nam meruwata kamak neha,okun hire giyath apahu nidahas wela owamane karanne
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    50a0cb4f69c163caa057caccb2d2bc4b--chris-hemsworth-thor-chris-delia.jpg


    ඉස්සර හිටිය මේ පින්තූරෙ දාගෙන හිටපු එකෙක් මේ පෝස්ට් එක දැක්කම ඌව මතක් වුනා :lol::nerd:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    50a0cb4f69c163caa057caccb2d2bc4b--chris-hemsworth-thor-chris-delia.jpg


    ඉස්සර හිටිය මේ පින්තූරෙ දාගෙන හිටපු එකෙක් මේ පෝස්ට් එක දැක්කම ඌව මතක් වුනා :lol::nerd:

    වැල්ලවාය පැත්තේ කඩයක් කරපු එකා නේද?:lol: