වැල්ලවාය පැත්තේ කඩයක් කරපු එකා නේද?![]()
man wellawaye indan string hoppers hadala netherlands wala wikunanawalu dan...

![]()
ඉස්සර හිටිය මේ පින්තූරෙ දාගෙන හිටපු එකෙක් මේ පෝස්ට් එක දැක්කම ඌව මතක් වුනා![]()

Hey man
yes soomi
why can't you post a photo of your oic's office.?
even your uniform ?
i don't think telling some fairy tale get you the social status of some police si.
after all you just telling us you murdered some man![]()
i don't think a real policeman would do that.even he is high
ඇන්ටි පරය තමා අර කිලෝ 50 කියලා දැන් ඉන්නේ
ඇන්ටි පරය තමා අර කිලෝ 50 කියලා දැන් ඉන්නේ

ෂුවර් නිසා තමා කියන්නේ පොන්න ඇන්ටිය තමාකොටෝ උඹ කෝමද දන්නේ? ඒ ඌ කියලා උඹට හොඳටම ෂුවර් ද?![]()
i don't think a real policeman would do that.even he is high

පොලීසියෙ කිචන් එකේ වගේ වැඩ කරන එකෙක් වෙන්න ඕන බන්.ඔය වගේ කථා දාපු එකෙක් හිටිය ඉස්සර. මතක නෑ කවුද කියල. ඌමද දන්නෙ නෑ මේ ඉන්නෙ...........................................

How old are you?
Minissu pare behela yanne police inna nisa thamai. Neththan geniyekta thiya minihekta wath pare behela yanna ba.
Ape peththe issara idala thienawa 'Kaluwa' kiyala chandiyek. E dawas wala minihekta watch ekak bedan wath pare yanna denne nethilu. Anthimata Police wedi kala mala.

looks like he didn't even work in police kitchen
1.he can't go to police mess hall @ babambalapitiya
2.post a photo of inside of his oic's office.
3.doesn't even know what is the name of his boss's name
etc
well good luck with his fairy tales.
lol
did you read my entire comment ?
looks like you don't.
i'm saying a real policeman never ever reveal his sins/mistakes which he do that in his duty.
unless
1. he high in drugs
2.have to answer that in court which he charged with murder or big case
3.telling his close friend/s to clear his mind.
a policeman telling he accidentally or willingly murder a man.
how lol is that
next time get your facts right before put nerd similes.
cuz that look like real retarded.

මේ කතාව නම් ඇත්ත. මම නම් කවදාවත් අහලා නෑ මෙහෙම තමුන් කරපු දේවල් එලිපිට කියනවා. හමුදාවේ පොලීසියේ අය ඕන තරම් ආශ්රය කරලා තියෙනවා. නමුත් ඇහුවටවත් උඩින් පල්ලෙන්වත් හරියට උත්තරයක් ගන්න අමාරුයි. අඩු ගානේ school cadet platoon එකේ හිටපු උන් දන්නවා ඇති armory එකෙන් පිට armory එකේ කතා තහනම්.
අනික මේ කතාව විස්වාස කරන්න අමාරුයි (අර කියනවා වගේ කතාවක් වසයෙන් උත්සාහය අගය කරන්න ඕනේ.) ඔලුව වැදිලා මොලේ කෑලි විසි උන සීන් එහෙම

TUBE]

ආයේ හිත හිත හිටියේ නැහැ පුලුවන් තරම් වීරිය දාලා තල්ලු කලා ඌව කාණුවට.
ඌ එහෙමම කාණුවට වැටුනා ඔළුවෙන් මොලේ පැන්නා එළියට.
ආයෙ ඌ ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ ඌ එහෙමම මැරුනම තමා කියලා මට තේරුනා.
උගේ ඔළුවෙන් ඉහුන ලේ මගේ යුනිෆෝම් එකේ හැම තැනම විසික් වෙලා.
මූණෙත් ලේ, මගේ කටෙත් ලේ

මම දන්න එකෙක් නම් ආමි එකේ උන් කරණ බලු වැඩ ඔක්කොම වගේ කියනවා. (ඌ අපේ නෑයෙකුත් නෙවෙයි. හැබැයි උගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ අම්මගෙ යාලුවො එකට ඉසකෝලෙ ගිහින් තියෙන්නෙ ) අපේ ගෙදර එන්නෙත් අවුරුද්දකට සැරයක් වගේ ඒත් උන් කරන කාල කන්නි වැඩ නම් කියනවා.