මිනිහෙක් යට කරලා පැනලා‌ යන වාහනේ එලෝලා නැවත්තුවා

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    Paw deyiyane 🥺😑

    img_1_1648490629987.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    නැවැත්තුවොත් හැප්පුවා කියලා ගහනව. නැවත්තුවෙ නැතුව ගියොත් පැනලා ගියා කියල ගහනවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    ගහල ගිනිතියල මරන නිසා පැනල යනව. හප්පලත් හොරා වගේ පැනල ගිය නිසා ගහල ගිනිතියල මරනව.

    මේ විශම චක්‍රයෙන් ගැලවෙන්න පුලුවන් පැනල යන එකෙක්ව අල්ල ගත්තයින් පස්සෙ ගොං පාට් නොදා පොලීසියකට බාර දෙන එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා. ලොකු වාහන වල blind spot තියෙනවා. Bike කාරයෝ අස්සෙන් දාල රෝදේ යට තමා නතර වෙන්නේ. යට වෙනවා පෙන්නේ නැහැ. මිනිස්සු driver ගැන බලන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒවගේ වෙලාවට වාහනේ අමතක කරලා එතනම දාල වෙන වාහනේක කෙලින්ම police යන එක තමා කරන්න ඕනි. ගුටි කාල මරෙනවවට වඩා එක හොඳයි. වාහනේ පිච්චුවොත් insurance එකෙන් හම්බෙනවා