මිනිෙසකුෙග් ජීවිතයට ගැහැනියක් බලපාන හැට&

bancha

Member
Oct 7, 2010
37
1
0
මිනිෙසකුෙග් ජීවිතයට ගැහැනියක් බලපාන හැට&

මිනිෙසකුෙග් ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද​
? ඕව් සමහරුන්ව කන්ෙනත්
ගැහැනු
, සමහරුන්ව හදන්ෙනත් ගැහැනු, අහම්ෙබන් අන්තර්ජාලෙය් දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට
හිතුන ඔයාලත් එක්ක ෙබදා ගන්න ඕෙන කියල
...ෙපොඩ්ඩක් බලන්න ලස්සනද කියල
මං ඉපදුනු ෙවෙල් මාව අල්ල ගන්න
,

උනුසුම ෙදන්න ගැහැනියක් ළග හිටිය​
...

ඒ තමා​
මෙග් අම්ම​
I was born,
a woman was there
to hold me : -My Mother-



ළදරුෙවකු ෙලස මා වැෙඩද්දී​
,

මාව රැකබලා ගන්න​
,

ෙසල්ලම් කරන්න ගැහැනයක් සිටියා​
.....

ඒ තමා මෙග්​
සෙහෝදරිය​
..

I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister​
මං
පාසල් යන විට මට ඉෙගන ගන්න
,

උදවු කරන්න ගැහැනියක් සිටියා​
.

ඒ තමා මෙග්​
ගුරුතුමිය​
I went to school,
A woman was there
to help me learn : -My Teacher​
මා
අධ��ර්යමත් වන විට
,

මා මං මුලා වන විට​
, මට පශ්න විසද ගන්න ,

හැමවිටම මට ශක්තිය ලබා ෙදන්න ගැහැනියක් සිටියා​
..

ඒ තමා මෙග්​
බිරිද​
I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-​
මං සැරපරුෂ වන විට​
,

මෙග් හදවත උනුකරන්න ගැහැනියක් සිටියා​
..

ඒ තමා මෙග්​
දියනිය​
I became tough,
A woman was there
to melt me : -My Daughter​
මා
මියැෙදන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි
,

ඒ තමා මෙග්​
ම්ව්බිම​
I am dying,
A woman is there to
absorb me in : -My Motherland​