මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    තජුඩීන් ඝාතනය කළදා රාත්‍රියේ ශිරන්ති නිදිවර්ජිතව සිටියේ ඇයි ?

    01cf0c4d41b5aae9c3a7be3f7ebec613_XL.jpg


    ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට ලක්වූදා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වනවිට ඝාතනය පිලිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට භාජනය වෙමින් පවතින බව වාර්තා වේ.
    මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අරලියගහ මන්දිරයේ දුරකතන අංක පිළිබඳව වාර්තා මාස කිහිපයක සිට විමර්ශනය සඳහා ඉල්ලා ඇති මුත්, හිටපු ජනාධිපතිගේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා එම දුරකතන අංක පිළිබඳ විස්තර ලබාදීම හිතාමතාම ප්‍රමාද කොට තිබේ.

    වික්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම බාධාකිරීම් පිළිබඳව රහස් පොලීසිය විසින් අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව එකී තොරතුරු වහා ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙත නියෝග කර තිබේ.

    එකී තොරතුරු ලැබීමෙන් අනතුරුව දුරකතන අංක පරීක්ෂා කර බැලීමේදී විමර්ශන කණ්ඩායමට පෙනීගොස් ඇත්තේ ඝාතනය සිදුවූදා රාත්‍රියේ එක්තරා දුරකතනයකින් ඇමතුම් 41 ක් බැහැරට ගොස් ඇති බවයි. වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී අදාල දුරකතනය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික දුරකතනය බව තහවුරු වී ඇත.

    මෙම දුරකතන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් එවක නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනයටත් එවක ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයටත් මධ්‍යම රාත්‍රිය ඉක්වමා යනතෙක් ලබාදී තිබීම රහස් පොලිසියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

    මේ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා නුදුරේදීම හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය වෙත කැඳවීමට නියමිත වේ.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/7435-2017-01-25-10-16-03
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    වැලිඅමුණගේ ගෙදරට බෝම්බ ගැහුවේ හෙන්දාවිතාරණ !

    ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ කොහුවල, පැපිලියාන පාරේ පිහිටි නිවසට 2008 වසරේ සැප්තැම්බර් 27 වැනිදා රාත්‍රියේ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එවක හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණගේ නියෝගය හා මගපෙන්වීම යටතේ බව මේ වනවිට හෙලිදරව් වෙමින් පවතී.
    මෙම අත්බෝම්බය පුපුරා නොගිය හෙයින් වැලිඅමුණ මහතාත්, බිරියත්, දරුවන් දෙදෙනාත් අනතුරකට ලක් නොවිණි.

    මේ පිළිබඳව නඩුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ 'C' අක්ෂරගත කර බහා තබා තිබේ. අධිකරණය විසින් මෙසේ නඩු 'C' අක්ෂරගත කරන්නේ සැකකරුවන් සොයාගත නොහැකි වූ විටය.

    නමුත් මෙම සිද්ධියට අදාල රහස් පොලිස් විමර්ශනයේදී හෙලිදරව් වී ඇත්තේ එය මේජර් ජනරාල් හෙන්දාවිතාරණගේ ක්‍රියාවක් බවයි. මේ බව තහවුරු කරගැනීම සඳහා එවක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉදිරියේදී ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසියට කැඳවීමට නියමිත වේ. මොවුන් දෙදෙනාගේ ප්‍රකාශයන් මත කොහුවල පොලීසිය විසින් ඉදිරි කටයුතු සිදුකරනු ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/7467-2017-01-27-17-19-56
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කලේ ගෝඨාභය රාජපක්ෂ! (Exclusive)

    2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දෙමින් ක්‍රියාත්මක කල යුධ හමුදා බුද්ධි ඒකකයක් විසින් එවකට ඝාතන රැසකට සම්බන්ධ වූ “ඩබල් ඒජන්ට්වරු” හරහා මෙම ඝාතන සිදුකල බව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උමාර් හසිතා නමැති පුද්ගලයා විසින් පරීක්ශණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ විනාශ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙකුව සිටියදී එල්ල වූ ප්‍රහාරය සහ ඝාතනය සඳහා තුන්වරක් කල උත්සාහයන් මෙලෙස “ඩබල් ඒජන්ට්වරු” යෝදාගනිමින් කල බරපතලගනයේ අපරාධ බව වාර්තා වේ.

    ජනරාල් ජානක පෙරේරා මහතාට හිමි වූ ප්‍රභල මහජන ප්‍රසාදය සහ ආකර්ශණය හමුවේ ඔහු ජාතික දේශපාලනයට පැමිණ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වනු ඇති බවට රාජපක්ෂවරු තුල වූ බියක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර තිබේ.

    මෙලෙස හිටපු ආරක්ෂක ලේඛම්වරයා සෘජුව අණ දෙමින් පවත්වාගෙන ගිය මෙම ඝාතන කණ්ඩායමේ වැදගත් තොරතුරු රැසක් දැන සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙකු වන නිහාල් දයාරත්න මහතාව ජනරාල් ජානක පෙරේරාගේ ඝාතනයෙන් පසු අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

    එකවර එල්ටීටීඊ සංවිධානයට සහ යුධහමුදාවට ඔත්තු සපයන බුද්ධි කණ්ඩායම මෙලෙස ඩබල් ඒජන්ට්වරු ලෙස හැදින්වේ.


    - http://harigossip.com/2017/01/27/gen-janaka-perera-killed-by-gotabaya-rajapaksha/
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කලේ ගෝඨාභය රාජපක්ෂ! (Exclusive)

    2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දෙමින් ක්‍රියාත්මක කල යුධ හමුදා බුද්ධි ඒකකයක් විසින් එවකට ඝාතන රැසකට සම්බන්ධ වූ “ඩබල් ඒජන්ට්වරු” හරහා මෙම ඝාතන සිදුකල බව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උමාර් හසිතා නමැති පුද්ගලයා විසින් පරීක්ශණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ විනාශ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙකුව සිටියදී එල්ල වූ ප්‍රහාරය සහ ඝාතනය සඳහා තුන්වරක් කල උත්සාහයන් මෙලෙස “ඩබල් ඒජන්ට්වරු” යෝදාගනිමින් කල බරපතලගනයේ අපරාධ බව වාර්තා වේ.

    ජනරාල් ජානක පෙරේරා මහතාට හිමි වූ ප්‍රභල මහජන ප්‍රසාදය සහ ආකර්ශණය හමුවේ ඔහු ජාතික දේශපාලනයට පැමිණ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වනු ඇති බවට රාජපක්ෂවරු තුල වූ බියක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර තිබේ.

    මෙලෙස හිටපු ආරක්ෂක ලේඛම්වරයා සෘජුව අණ දෙමින් පවත්වාගෙන ගිය මෙම ඝාතන කණ්ඩායමේ වැදගත් තොරතුරු රැසක් දැන සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙකු වන නිහාල් දයාරත්න මහතාව ජනරාල් ජානක පෙරේරාගේ ඝාතනයෙන් පසු අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

    එකවර එල්ටීටීඊ සංවිධානයට සහ යුධහමුදාවට ඔත්තු සපයන බුද්ධි කණ්ඩායම මෙලෙස ඩබල් ඒජන්ට්වරු ලෙස හැදින්වේ.


    - http://harigossip.com/2017/01/27/gen-janaka-perera-killed-by-gotabaya-rajapaksha/

    :lol::lol::lol::lol::lol:ane toyiyo thawa kathawak kiyannako
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Secret Navy Team Behind White Van Ransom Abductions

    by Nirmala Kannangara

    • Complaint initially received from former Navy Commander
    • Gota and Hendawitharana ordered full investigations
    • Navy still shielding suspects from CID
    • Victims’ NICs, passports and wallets were in Navy custody

    81.png

    Former Navy Commander Admiral Wasantha Karannagoda who lodged the complaint against Sampath Munasinghe, Furthur ‘B’ report submitted to Fort Magistrate and Director CID, Senior DIG Amarasinghe’s letter instructing to commence investigations as per the Defence Secretary’s Secretary’s instruction

    The Criminal Investigation Department in an astonishing revelation informed the Fort Magistrate last week that the investigation into the abduction of 11 youths in 2008 allegedly by the Sri Lanka Navy were initiated on the directives of the then Defence Secretary and the Chief of National Intelligence, dashing the credibility of the allegations levelled against them by certain opposition members.

    Despite of the criticism levelled by the Joint Opposition against the Criminal Investigation Department (CID) for arresting Navy officers who are said to have contributed immensely during the war, on the alleged abduction of 11 youth including five students, the investigators submitted to courts, a letter sent by the then Director CID in 2010 instructing them to start a full probe against the incident as per the directives of the then Defence Secretary Gotabhaya Rajapaksa and the then Chief of National Intelligence Maj. Gen. Kapila Hendawitharana.
    :lol::lol::lol:

    The letter dated June 15, 2010 by Director CID, SSP, M.K.D.W. Amarasinghe further stated as thus, ‘In regard to investigation file no: C 267/ 09/ CM, after the discussion with Defence Secretary, National Intelligence Chief Kapila Hendawitharana and Senior DIG Keerthi Gajanayake on the abductions, the Defence Secretary instructed us to carry out a full probe into these abductions and to report him its developments. Hence initiate an investigation and report its progress by July 15, 2010’.

    Former Chief of National Intelligence Maj. Gen. Kapila Hendawitharana when contacted to find out whether it was true that former Defence Secretary and he himself gave instructions to the CID to initiate an investigation as these abductions had been carried out not based on the country’s national security but on a personal agenda, Maj. Gen. Hendawitharana confirmed this newspaper that the Defence Secretary gave instructions to start the investigation. “I cannot remember when we gave this instruction to the CID but we wanted them to carry out a full probe into this as we came to know it was done on a personal agenda,” Maj. Gen. Hendawitharana revealed.

    The CID further informed the Court that it was from a written complaint by the then Navy Commander Admiral Vasantha Karannagoda to the DIG CID on May 28, 2009 against his personal security officer, then Lt. Commander Nilantha Sampath Munasinghe that the CID was able to uncover the Navy’s involvement with the abductions.

    A retired high ranking defence source, who wished to remain anonymous, hailed the former Defence Secretary and the then Chief of National Intelligence for their unwavering support to find out who the abductors were, said that if not for Karannagoda’s complaint against Sampath Munasinghe, the gruesome abduction of these 11 youth including five students from Kotahena who were between seventeen and eighteen years would have never been investigated.

    Now the Investigators have unearthed with credible evidence how the Navy detained these youth at a place called ‘pittu bambuwa’ in the Navy mess in Colombo 1 and later held in an underground prison called ‘gunside’ in the Trincomalee Navy base.

    On the instructions of the Navy Commander, on May 26, 2009, Director Navy Cap. Senara Hanwella, Lt. K. A. M. Pushpa Kumara and K. P. A. C. Kumara inspected Sampath Munasinghe’s officers quarters at the Navy Headquarters Colombo, and found a valid passport bearing number N 1431844 of Stanly Lyon, and four national identity cards (NIC) belonged to K. A. Anton (601772809 V), Thygarajah Jegan (790683021 V), Stanley Lyon (584201179 V) and S. A. Roshan (870232713 V) together with many other items including live cartridges, mobile phones, a credit card and SIM cards had been found. These items had been handed over to the CID by the Navy officers for further investigation on May 30, 2009 subsequent to the complaint.

    “When the CID was conducting the inquiry with the produced items, they found out that the four owners of the NICs and the passport had gone on missing from 2008. Further investigation revealed that the passport bearing no: N 1431844 and the NIC 582401179 V was of Stanley Lyon of 47/1, Arippu East, Arippu.

    He had come to Colombo with his son Amalan Lyon (NIC 870232713 V) and a foreigner Mike Bhogan to obtain a visa to the United Kingdom and had stayed at 82/73C, Ramanathan Flats, Kotahena, Colombo 13. Both father and son had been abducted on August 25, 2008 by an unidentified armed gang. NIC 601772809 V was owned by Thyagarajah Jegan of No: 42, Linger Nagar, Trincomalee. He had been abducted whilst working at a Jewellery Shop at Jinthupitiya, Colombo 13 in 2008,” according to a person briefed on the investigation.

    The confidential source further said that the tireless efforts of SSP CID, Shani Abeysekera, OIC (Gang Robbery Bureau) CID, IP Nishantha Silva and the team to uncover the truth should be hailed.

    “This team is taking an immense risk by exposing and arresting the naval officers who were behind this cruel abduction and killing. If not for their genuine effort to bring justice to the family members who have lost their children and husbands nine years ago, the investigation would have not gone up to this point,” they stated. According to the further ‘B’ report submitted to the Fort Magistrate on Tuesday March 14, 2017, a statement had been recorded from Commodore (NRE 0226) Udaya Keerthi Wijaya Bandara who was Consultant on Naval Affairs to the then Navy Commander. In his statement, Bandara had stated that he had come to know through Captain (NX 0233) Jagath Jayantha Ranasinghe that Sampath Munasinghe had abducted five students in Dehiwela and had asked a ransom of one million rupees from the families to release these students.

    This information had then been conveyed to the then Commander on May 10, 2009 and since Karannagoda had suspected Munasinghe, he had instructed Director Intelligence Sri Lanka Navy Mr. Guruge to start an internal inquiry against Munasinghe.

    Captain Jagath Ranasinghe had forwarded the names of the five abducted students- Pradeep Vishvanathan, Thilakeshwaran Ramalingam, Rajiv Naganathan, Mohommed Jilan Jamaldeen and Mohommed Saajith to Commodor Udaya Keerthi Wijaya Bandara through an SMS. Captain Ranasinghe meanwhile, had inquired from one of his friends Raman Prabhakaran alias Prabha in Kotahena about the abduction. It was Prabha who had shed the lights on how the abductors had wanted one of the students- Rajiv Naganathan’s parents to cough up a Rs. 10 million ransom which had been negotiated down to one million rupees. The abductors had told the Naganathan family that the money is required to one Sampath, a person working closely with the Navy Commander.

    On these revelations, the CID had questioned two navy soldiers Aluth Gedara Upul Bandara and Lakshman Udaya Kumara who had worked for Munsinghe and in their statement they have confirmed that they worked under Sampath Munasinghe. According to their statement, it was Munasinghe in 2008 that had called them and had wanted to abduct a group of five suspects that were coming to Badowita in Dehiwela in a black car at 10pm on that particular day. As directed by Munasinghe, Upul Bandara and Lakshman Udaya Kumara had abducted the five ‘suspects’ together with the black colour car and had handed them over to Munasinghe who took them in a white van.

    However in a twist of event, on a later date, Upul Bandara and Lakshman Udaya Kumara had once again given another statement contradicting their first statement. In the second statement the two had stated that it was the then Director Intelligence Navy Ananda Guruge that had wanted them to give a statement that it was Sampath Munasinghe that wanted to them to abduct the five students. They then alleged that it was Lt. Commander Hettiarachchi that had abducted these students with the help of Upul Bandara and Lakshman Udaya Kumara. It was Sampath Munasinghe that had allegedly instructed Hettiarachchi to carry out the abduction. According to their statement, all the belongings of these five students had been taken over by Lt. Com. Hettiarachchi while the car in which they were travelling had been taken over by Lt. Commander Ranasinghe.

    It was revealed that a Navy informant Anver Ali was the person who had given a tip off to Sampath Munasinghe about the Naganathan family who were well off and that was why their son was abducted for ransom.

    “Rajiv Naganathan studied at Colombo International School and was to leave the country the following day to study medicine from a University in London. Anver Ali had got friendly with Rajiv through Saajith two days before he was abducted. Anver Ali had inquired about Rajiv’s father’s businesses and it was on their way to meet Ali, Rajiv and his friends had been kidnapped by Hettiarachchi on the instructions of Sampath Munasinghe,” sources elaborated.

    Meanwhile, Samsudin Nihara in a statement given to the CID according to the ‘B’ report, had said that one of the NICs 601772809 V and the Bank of Ceylon Visa Credit Card bearing number 105176612000005586 that was taken into custody from Sampath Munasinghe’s room belonged to his husband Kasthuri Arachchige Anton who was kidnapped on October 10, 2008 and had stated that her son Kasthuri Arachchige John Reed too had been abducted together with the van he was travelling bearing registration number 56-5539 in Wattala on August 9, 2008.

    The ‘B’ report further stated how Nihara had received calls from an unidentified person speaking Tamil who had demanded a ransom of Rs. 1.5 million to release both husband and son to which she had promised to pay only five hundred thousand rupees. Although the abductors had taken money from Nihara on November 4, 2008 at a place in Narammala in Kurunegala, they have not released her husband and son to date.

    It was the same fate that had befallen on Thyagarajah Parameshwari as well. The NIC 790683021 V that was found at Sampath Munasinghe’s room was belonged to Thyagarajah Jegan. Two months after his abduction, his mother Thyagarajah Parameshwari had received a call from one Annachchi, who had demanded Rs. 1 million within ten days. On request the caller had allowed Jegan to talk to his mother and had told her that he was detained at a Navy Camp. Later she had got the ransom money further reduced to eight hundred thousand rupees but was able to collect only five hundred thousand rupees by selling their relatives’ jewellery. They too had been asked to come to a place closer to Kurunegala and their money was taken at gun point. Her son has not been released to date.

    Meanwhile Francis Lyon in his statement had stated that he came to know that Stanley Lyon and Amalon Lyon had been detained in a Navy camp and he was asked to give nine hundred thousand rupees to be given to Navy Officer Dassanayake if wants to get the father and son released. Although the family had agreed to pay the ransom, they could not give the money as Dassanayake had left the country on a training programme. These two NICs and the passport too had been found in Sampath Munasinghe’s room.

    Meanwhile Lt. Commander Sumith Ranasinghe of Sri Lanka Navy Welisara in his evidence to the CID had stated that he was informed by navy soldier Bandara that the five that had been abducted by Sampath Munasinghe had been killed and thrown to the Kelani River.

    Meanwhile, in his statement, Sampath Munasinghe had said that he did not have any hand to these abductions but had come to know that it was carried out by Lt. Com. Hettiarachchi and Lt. Com. Ranasinghe and the then Navy Commander was well aware of it.

    Lt. Com. Hettiarachchi in his statement to the CID had said that he and Munasinghe occupied the same quarters- Room No: 8 at the Navy Headquarters and that a Muslim informant frequently visited Munasinghe. He has further stated that he had never associated any Muslim person nor had he detained people for any questioning and that the Navy has no authority to arrest people and had refused allegations levelled against the Navy for abducting people.

    Meanwhile B. M. Wijayakantha alias Podi Malli (able seaman VAS 68653)in his statement had said that he knew how Ranasinghe shot at the detainees, tied their lifeless bodies in concrete poles and threw them to the mid sea.

    Ranhavadi Durayalage Priyankara (Navy Seaman VA 59652) in his statement had stated that he worked under Lt. Com. Ranasinghe and that in the Naval base there were underground prisons where LTTE suspects were detained. He said it was Ranasinghe who headed the Navy Special Intelligence Unit and that Rajiv Naganathan, Pradeep Vishwanathan, Dilan, Sajith, Ramalingam, Jegan, Amalin Lyon, Stanley Lyon, John Reet, Antony and even Ali Anvar who gave the tip off to abduct the five students were all detained in the underground ‘gunside’ prison. He has also stated that he can identify those detainees if seen again and when the CID showed the photographs had identified all of them and had confirmed that all of them were under Lt. Com. Ranasinghe’s custody.

    Meanwhile Wimalaweera Wickremasuriya (Navy Seaman XP 20844), Attanayake Mudiyanselage Ashoka Mahesh Kumara (Master Chief Petty Officer ED 26213), Jenul Abdeen Sherifdeen (Petty Officer VA 2552), Nalinda Niroshan Marasinghe (SC 44126) and Saman Kumara Abhayakoon (XS 45655) too in their statements have stated that they knew how people were abducted and kept in detention and how they were killed later on by these Navy officers. The former Navy Commander Vasantha Karannagoda in his statement had stated that although he was informed about the abductions and the detention in Trincomalee, he had instructed Real Admiral Weerasekera to give him the details but he was told that the detainees were not in the Navy camp, and he had lodged a complaint against Sampath Munasinghe after he fled from the Navy.

    From the evidence given, it had revealed the underground ‘gunside’ prison was under Lt. Com.

    Ranasinghe but neither Lt. Com. Hettiarachchi nor Sampath Munasinghe had carried out any duties at this underground prison. According to Lt. Com. Welagedara’s statement, he had seen a few navy sailors loading dead bodies wrapped with polythene to the back of a double cab. All this evidences indicates that people had been killed at this underground ‘gunside’ prison.

    Although the CID had wanted Hettiarachchi to come to the CID on February 20, 2017 to obtain a statement, to date he had not reported to the CID. It is learnt that he is within a Navy Camp and is being well protected by his superiors without cooperating with the investigators.

    Although on June 10, 2009 Maj. Attanayake Mudiyanselage Nevil Priyantha Attanayake of the army intelligence unit produced Sampath Munasinghe to the CID, where the latter was arrested, he was later given bail.

    Cont...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    It is learnt, that although Munasinghe is on bail, the CID is to make a request to the Magistrate to put him behind bars once again as there is now credible evidence as to how he too was involved in the abduction and later keeping them under detention before their mysterious disappearance.

    Meanwhile, speaking to The Sunday Leader parents of Rajiv Naganathan- Govindasamy Naganathan and Sarojini Naganathan said that Rajiv was to leave to the United Kingdom on September 18, 2008 to enter a University in London to follow a medical degree to become a doctor. The day before he was to leave the country he had told the parents that he wants to meet some of his friends and had left home in the evening with four of his friends in his Tata Indigo black colour car bearing registration number KC 5559.

    “We did not want him to leave home on that fateful day but when our son pleaded with us to let him go to see some of his friends and to take them out for dinner and wanted some money, we gave him Rs. 15,000. When it was very late, we tried to contact our son but failed. We went to Bambalapitiya and Dehiwela in search of him failing we lodged a complaint at the Kotahena police on September 18, 2008” the parents said.

    Although the mother was battling hard to control her emotions in order to comfort her husband, the father was eternally shedding tears when he was narrating the incident.

    “This is how we spend our days in this lonely house. We still believe that our children will come back to us. If they give back our children, I am willing to give up anything at all including my wealth. There is no future for us without our son. Only a person who does not know what the parents love towards their children could do such inhumane work but not those who have children. When our son got through his A/Ls, we bought him a BMW car. His birthday parties were always taken at Hilton Hotel and people knew that we had money and that was why the apple of our eye was taken away from us,” the grieving parents said. Rajiv Naganathan had studied at Colombo International School from grade one and had been a bright student who had also excelled in school cricket. He had captained the Yellow House cricket team and had obtained 2As and a B grading in his A/Ls and had wanted to become a doctor and serve his motherland.

    “We have another house in Colombo and our son wanted to open a dispensary there once he returned to the country after obtaining his medical degree from the University of London,” the weeping mother said.

    According to the Govindasamy, Rajiv had left home with Pradeep, Thilakeshwaran, Saajith and Dilan and had gone to meet Ali Anver where they were abducted.

    “In December 2008, I received a called on my mobile from one Annachchi. He spoke in perfect Tamil and we believed that he was a Tamil. Later we came to know that he was one Chaminda a Naval guard. He told me that our children are with him in Mannar and he will be bringing the children to Narammala in Kurunegala and demanded a ransom of Rs.10 million. I told him that I can give Rs.2.5 million but later agreed for Rs.5 million. When I told him that I cannot come to Narammala and wanted him to come to Welisara he said that he has to speak to Loku Annachchi (Lt. Col. Hettiarachchi). Then I wanted him to allow my son to talk to me,” Govindasamy said. On January 15, 2009, Rajiv had spoken to his father where the father had asked him several questions to ensure that it was his son who was speaking from the other end. “Then I knew that it was my son who was talking and Rajiv said that it was Sampath Munasinghe that got them kidnapped on a tip off from Ali Anver- who had been an informant to the Navy over the years and was taken to Welisara navy camp. He further said that he was later kept under Lt. Col. Hettiarachchi and it is one Senanayake a seaman that is guarding them and that they were being kept at the Chaithya Road Navy mess in Colombo 1. Although my son wanted us to pay the ransom and get him and his friends released, he still wanted us not to fall into the hands of the abductors. When the abductors said that the children were at Mannar, Rajiv said that he was in Colombo. When I wanted the abductors to bring the children to wherever they say so then they can exchange the children and the ransom at the same time, they did not agree to that request,” Govindasamy said.

    Once again in April 2009, the parents had received yet another call from one Heshan who was later identified as Bandu Kumara claiming that he is calling from Batticaloa and wanted us to pay a ransom if wants to get the children freed. “He allowed my son to take calls from his mobile several times. Our son told us that they were taken to Trincomalee by Hettiarachchi in his vehicle and that the latter was consuming liquor all the way from Colombo to Trincomalee. There the students had been handed over to Lt. Commander Ranasinghe. After this call, I went to meet the then Fisheries Minister Felix Perera who is a close associate of mine and told him my plight. He immediately got down Commodore Shemal Perera and wanted him to get the children released immediately. When Commodore Perera was told how the children were abducted and under whom they were, Commodore Perera was taken aback. From his expressions we knew that he too was well aware about our children. Despite Minister Felix Perera’s several requests, Commodore Perera never took any step to get the children released although he confirmed that our children are in the Navy custody,” Govindasamy alleged.

    Although Minister Felix Perera had informed Karannagoda over the phone about this and later in writing, the Navy Commander too had not taken any step to get the students released.

    “This shows that from Karannagoda to the lower ranker, all knew about these abductions. If they were abducted claiming that they were involved with terrorist activities, the Navy has no right to detain them for months but should have handed over them to the police and produced them in court and remanded them. This was done purely for ransom. Although Karannagoda later in 2010 lodged a complaint against Sampath Munasinghe on a personal matter, when Minister Felix Perera wrote to him in April or May 2009, giving all the names – Sampath Munasinghe, Hettiarachchi and Ranasinghe who were behind the abduction and the detention, Karannagoda was never bothered to get the children released. It is up to the CID to question Karannagoda as well to find out why he failed to take action against the complaint made by the then Fisheries Minister,” Govindasamy added.

    After Commodore Shermal Perera was told that it was Rajiv that named all these officers involved over the phone, Heshan alias Bandu Kumar had called Govindasamay and had accused them of telling Navy higher officials that Rajiv had spoken to them. “Heshan said that they have been threatened by the higher officials and that they will not give their phones for Rajiv to talk to us in future. From then to date we didn’t hear from our son,” Govindasamy said.

    All attempts to get a comment from investigators including SSP CID, Shani Abesekera and IP Nishantha Silva failed. Abeysekara could not be contacted, and when Silva was approached in court, he responded, “The matter is in court and we have submitted the ‘B’ reports to the Fort Magistrate. Beyond that we cannot make any comment to the media.”

    - http://www.thesundayleader.lk/2017/03/19/secret-navy-team-behind-white-van-ransom-abductions/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය - බුද්ධි අංශ ප්‍රධානියාගේ කණ්ඩායමක වැඩක්

    March 20, 2017 01:16 pm

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.

    මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

    මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් සඳහන්ය.

    මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික සුවයෙන් පසුවන මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

    කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරියාට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් විසින් නියෝග කර තිබේ.

    මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිතව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.


    - http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=71129
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Sri Lanka ex-leader's brother 'led death squad': court

    AFP on March 21, 2017, 1:40 am

    58cfe9c465b59_712937061a263029c07abb35935a1c2aba05ab47.jpg


    Colombo (AFP) - Former Sri Lanka president Mahinda Rajapakse's brother Gotabhaya directed a top-secret death squad which targeted journalists and dissidents, a court was told Monday.

    Criminal Investigations Department (CID) told the Mount Lavinia magistrate's court that Gotabhaya Rajapakse, who was Sri Lanka's defence secretary during his brother's rule, directed a secret unit which is accused of assassinating a newspaper editor in January 2009.

    The CID said it found evidence that the death squad was controlled by Gotabhaya Rajapakse who has already publicly denied involvement in the killing of former Sunday Leader editor Lasantha Wickrematunga.

    "Testimony from the former army commander (Sarath Fonseka) shows that there was a special secret unit outside his authority and controlled by Gotabhaya Rajapakse through the then chief of national intelligence Kapila Hendawitharana," said a CID report which was read out in the court.

    "This unit was operated outside the army command structure and was used to target journalists and other dissidents," added the report.

    Fonseka who led Sri Lanka?s successful military campaign against Tamil rebels in 2009 fell out of grace after he unsuccessfully challenged Rajapakse at January 2010 elections.

    Rajapakse had been accused of ordering the killing of many dissidents, but Monday's police report is the first to implicate him in an ongoing court case.

    Wickrematunga's killing, which sparked an international outcry, drew attention to violence against Sri Lanka's media during Rajapakse's tenure that ended in 2015 when he lost elections by an opposition alliance.

    In a written report to court, the CID said a fresh autopsy revealed that Wickrematunga had been stabbed to death and not shot as previously recorded in the original death certificate.

    Wickrematunga's body was exhumed in September for a fresh forensic test after allegations that the original autopsy report had been falsified to deliberately mislead investigators.

    The Mount Lavinia Court also ordered police to carry our further investigations and arrest any suspects involved.

    Speaking to AFP after Monday's court hearing, a senior police officer said that authorities were close to making more arrests over the murder, after five military intelligence officers were detained last month.

    "Now that the cause of death has been firmly established, we can proceed with making further arrests," the officer said on condition of anonymity.

    Wickrematunga had accused Gotabhaya of taking kickbacks in arms purchases, including a deal to buy used MiG jet fighters, and was due to testify against him in court when he was killed.

    Rajapakse and several members of his family are under investigation for large-scale fraud and murder during his 10 years as president, in which 17 journalists and media workers were killed.

    All deny any wrongdoing and in turn accuse the new government of a political vendetta.

    A retired army intelligence officer was found hanging at his home in October with a note claiming responsibility for Wickrematunga's death.

    But police have said they do not believe the claim and are treating the officer's death as a murder.

    - https://au.news.yahoo.com/world/a/34729871/sri-lanka-ex-leaders-brother-led-death-squad-court/#page1
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    නඩු අංකය - B 92/09
    ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්වරයා වෙත

    ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව කරුණු වාර්තා කළ 2015 - මාර්තු - 17 දිනැති බී වාර්තාව හා සමගාමීව ඉදිරිපත් කරන ලද සියළුම වැඩිදුර වාර්තා සහ අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද 2017-ජනවාරි- 16 වාර්තාව හා සබැඳේ

    02) මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරමින් පහත නම් සඳහන් අයවලුන්ගේ ප්‍රකාශයන් සටහන් කර ඇති අතර එමගින් පහත කරුණු අනාවරණය විය.

    (1) ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (හිටපු හමුදාපති) -අංක 461/08, පුබුදු පෙදෙස, වැලිපාර, තලවතුගොඩ.

    මොහු අපරාධය සිදුවූ කාලයේ දී කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සොයා නොබැලූ අතර කොළඹ ආරක්ෂක කටයුතු හා යුද්ධ හමුදා හා බුද්ධි අංශයන් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී කපිල ගාමිණී හෙන්දාවිතාරණ යන අයවලුන් විසින් සිදුකර ඇති බවත්, මාධ්‍යවේදීන්ට පහර දීම් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු කීපයකට අනුව ජාතික බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ යටතේ යම් කල්ලියක් සිටි බවත්, මොහු හමුදාපතිව සිටියදී ට්‍රිපොලි යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයක් ස්ථාපිත කර තිබූ බවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.

    (2) අජිත් මනෝහර පෙරේරා (විශ්‍රාමික මේජර් ජෙනරාල්) - අංක 66, ශ්‍රී ධම්මදිස්සි මාවත, අස්ගිරිය, මහනුවර

    මෙම අපරාධය සිදුවූ කාලයේ මොහු කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇති බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවත්, එසේ කරුණු සොයා බලන ලෙසට උසස් මූලස්ථානයකින් නිසි නියෝගයක් නොලැබුණු බවත් ප්‍රකාශ කර ඇත.

    03) පසුගිය නඩු දිනයේ දී එනම් 2017-01-16 වැනි දින මෙම ගරු අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව නඩු භාණ්ඩ ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිලිබඳ පරීක්ෂක වෙත 2017-02-13 වන දින යොමු අංක එච්. 744/2016 යටතේ බාර දුන් අතර ඊට අදාල සංදේශය මේ සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරමි.

    04) මෙම විමර්ශනයට අදාලව අධිකරණ නියෝග අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගොඩ ගන්නා ලද මරණකරු වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගෙන් ලැබී ඇත. එමගින් මෙම මරණය අධික ශක්තිය යෙදූ උපකරණයකින් පහරදීමකින් සිදු වී ඇති බවත් එවැනි ප්‍රහාර 03 කට වඩා වැඩි ගණනක් ඇති බවත් ත්‍රි පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බව සඳහන් කර ඇති බවද ගරු අධිකරණයට වාර්තා කරමි.

    05) ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂක වෙත යොමු කරන ලද හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත යොමු කරන ලද නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා දී නොමැති බවද වාර්තා කරමි.

    06) මෙම අපරාධය සිදුකිරීමට අපරාධකරුවන් සිම් කාඩ් පත් යොදාගෙන ඇති දුරකථන 05 න් 04 ක් කොළඹ 05 ද ෆොන්සේකා පාරේ පවත්වාගෙන යනු ලබන සොෆ්ට්ලොජික් කොමියුනිකේෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය මගින් මෙරටට ආනයනය කර එම ආයතනයේ නියෝජිත ආයතන 03 ක් මාර්ගයෙන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. එම ජංගම දුරකථන 04 මිලට ගෙන ඇත්තේ කවුරුන් විසින්ද? යන්න පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවද වාර්තා කරමි.

    07) මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු අනුව හා දුරකථන විස්තර අනුව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යන අතර විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    අත්සන් කෙළෝ

    විමර්ශන නිලධාරී සහ ස්ථානාධිපති
    විශේෂ විමර්ශන අංශය
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

    ඉහත බී වාර්තාවෙන්පසුව නඩුව ජුනි මස 19 වෙනිදා දක්වා කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කෙළේය.


    - http://www.lankaenews.com/news/5482/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Sri Lanka to investigate crooked judicial medical officers

    By Our Police Correspondent

    Mar 22, 2017 19:34 PM GMT+0530

    ECONOMYNEXT - Two judicial medical officers who provided false autopsy reports in high profile murders will face criminal investigations and they will also be reported for professional misconduct, the government said today.

    Doctor Sunil Kumara who conducted the post-mortem examination on Sunday Leader Editor Lasantha Wickrematunga in January 2009 ruled he had been shot dead, but a fresh autopsy in September showed that he had been stabbed to death.

    The Criminal Investigations Department (CID) in a report to court on Monday said that a three-member panel of forensic experts ruled that Judicial Medical Officer (JMO) Kumara's original autopsy report was false.

    The three-member panel comprising Chief Colombo JMO Dr. Ajith Tennakoon, Anuradhapura JMO Dr. M. Sivasubramaniam and Dr. Jean Perera established that Wickrematunga had been killed as a result of an attack with a "high power device" and not shot dead as noted by Dr. Kumara.

    The CID had questioned Dr. Kumara, who is now a lecturer at the controversial private university and was told that he did not have a mobile x-ray unit when carrying of Wickrematunga's autopsy and hence his wrong conclusion.

    "We have now established that in deed there was a mobile x-ray unit at the hospital at the time, it was in working condition" a police source said.

    "Dr. Kumara either deliberately or otherwise misled the entire investigation by saying he had been shot dead and this is why we had ask for an exhumation of the body for a second autopsy by a panel of three doctors."

    Even the doctors who treated Wickrematunga when he was rushed to the Kalubovila hospital had noted that the victim had not been shot.

    "What is most intriguing is that when other doctors insisted that he had not been shot, Dr. Kumara concluded that a bullet had been discharged into Wickrematunga's brain, but did not provide details of the type of weapon or ammunition used."

    Both Dr. Kumara and a former Colombo JMO Ananda Samarasekera who gave another false report into the death of national rugby player Wasim Thajudeen, are employed by the controversial South Asian Institute of Technology and Medicine (SAITM).

    Dr. Samarasekera is also currently locked in a court battle to prevent his arrest in connection with the illegal removal of body parts, including vital evidence in murder cases.

    A haul of body parts had been recovered from the SAITM and a separate investigation is underway.

    Government officials said they wanted both doctors to be struck off the medical list for misconduct in addition to any criminal proceedings that may be initiated against them (COLOMBO, March 22, 2017)

    - http://www.economynext.com/Sri_Lanka_to_investigate_crooked_judicial_medical_officers-3-7640-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Sri Lanka’s war general faces murder probe

    By Our Political Correspondent

    May 05, 2017 15:45 PM GMT+0530

    ECONOMYNEXT - Former army major general Kamal Gunaratne is under investigation over the murder of an employee at the Sri Lankan embassy in Brazil, foreign minister Mangala Samaraweera told parliament today.

    Gunaratne, who was sent to Brazil as deputy ambassador by then defence secretary Gotabhaya Rajapaksa, murdered an embassy employee Nimal Rupasinghe with the support of two other embassy staff members, the minister said.

    "Those two were given a promotion and sent to the United States from Brazil," the minister said.

    He did not say what motivated Gunaratne to kill Rupasinghe, but the victim’s family has lodged a complaint with the foreign ministry that he was forced to wash clothes of Gunaratne and his wife.

    Rupasinghe was hit on the head and killed as he tried to get a transfer back to Colombo as he could not bear Gunaratne’s cruel and degrading treatment, the family has said.

    Retired major general Gunaratne was rewarded with a diplomatic posting after his role in the final phase of the war against the Tamil Tigers who were crushed by May 2009.

    More recently, Gunaratne was summoned to the Cinnamon Gardens police for threatening a GCE O/L level student who was accused of bullying his nephew. Gunaratne initially denied intimidating the young boy of D. S. Senanayake college, but later settled the case.

    Gunaratne also authored a book, “Road to Nandikadal” in which he sets out his point of view of Sri Lanka’s war against Tamil separatists. Minister Samaraweera said the book was a catalogue of atrocities of the Sri Lankan military and was the evidence Tiger sympathisers abroad have been waiting for.

    "Please read the book," the minister said. “He speaks about houses were burnt and how he took pleasure watching it.”

    Minister Samaraweera said the former administration had turned Sri Lankan missions abroad into safe havens for criminals who carried out murder of journalists and other human rights abuses.

    He said he discovered that a key suspect in the Lasantha Wickrematunga assassination had been given a job in the Sri Lankan embassy in Berlin.

    Another death squad leader had been nominated as a second secretary to the Sri Lankan embassy in Thailand. (COLOMBO, May 5, 2017)

    - http://www.economynext.com/Sri_Lanka’s_war_general_faces_murder_probe-3-7880-10.html
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Mini maranna ana dunna ewunta wiruddawa ikmanata nadu ahala theeranayak dunna nan rate prashna 90% iwarai.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    රතුපස්වල රණවිරුවා අත්අඩංගුවට!

    පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට හමුදාව පහර දීම හා එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු වෙඩිවැදී මියයාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    2013 වසරේ අගෝස්තු 01 වැනි දින මෙම සිදු වීම වාර්තා වූ අතර අගෝස්තු 02 වැනි දින සහකාර පොලිස් අධිකාරි සඳසිරි බණ්ඩාර මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර තිබුණේ පොලිසියේ ආරක්ෂාවට පැමිණි යුධ හමුදාවේ පිරිසට උද්ඝෝෂකයන් පහර දීම නිසා ජිවීතාරක්ෂාව පතා උද්ඝෝෂකයන්ට යුධ හමුදාව පහර දී ඇති බවයි.( වෙඩි තබා ඇති බවයි) යුධ හමුදාවේ පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය.

    උද්ඝෝෂණය අතරතුර යම් කලහකාරී සිදුවීමක් වාර්තා වුවහොත් එය විසුරුවා හැරීමට පොලිසිය යොදවා තිබු අවස්ථාවක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් එම ස්ථානයට පැමිණෙන යුධ හමුදාවේ කණ්ඩායමක් උද්ඝෝෂකයන්ට පහර දීම හා වෙඩි තැබීම සිදු කර තිබුණි.

    එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පහර දීම සිදු කළ බවට චෝදනා එල්ල විය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකක පමණ කාලයක් සිදු කළ පරීක්ෂණයන්ට අනුව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබේ.අයුතු ජන රාශිය,ඝාතනයන් සඳහා අනුබල දීම ඇතුළු චෝදනා බ්‍රිගේඩියර්වරයාට එල්ල වී ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අතරතුර පසුගිය මාර්තු මාසයේද ගිනි අවි භාවිතා කළ පුද්ගලයන් තිදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

    මේ අතර රතුපස්වල උද්ඝෝෂණයට පහර දීමට හා වෙඩි තැබීමට අණ දුන් ඉහළම නිලධාරියා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියි.


    - http://sinhala.lankanewsweb.net/news/item/8899-2017-05-25-10-48-19