මචන්ලා.අදත් දොස්තරයෙක් පොඩි දරුවෙක් මරාගෙන නේද නුවර පැත්තේ.
මොකක්ද බන් මුන්ට වෙලා තියෙන්නේ.අපි තව කොච්චර කල් මුන්ගේ මිනීමැරුම් බකන් නිලන් ඉන්නද

උඹල වගෙ අය ඉස්කෝලෙ ගිය කාලෙ හොඳට ඉගෙනගත්ත නම් මෙහෙම වෙන්නෙ නෑනෙ
මචන්ලා.අදත් දොස්තරයෙක් පොඩි දරුවෙක් මරාගෙන නේද නුවර පැත්තේ.
මොකක්ද බන් මුන්ට වෙලා තියෙන්නේ.අපි තව කොච්චර කල් මුන්ගේ මිනීමැරුම් බකන් නිලන් ඉන්නද

ඔයා උ. පෙ. පේල් නේද?
උන්ට පඩි ගෙවන්නෙ හරියට තමුන්ගෙ රස්සාව කරනවට.හැමෝම දොස්තරල වෙන්න ඕන නෑනේ

එහෙනම් ඉතින් බකං නිලන් තමයි ඉන්න වෙන්නෙ. දරුවෙකුටවත් හරියට උගන්නල දොස්තර කෙනෙක් කරන්න. එතකල් අපි මිනීමරුවන්ගෙන් බෙහෙත් ගන්නම්![]()
මගේ දරුවෙක්ට ඉගැන්නුව කියලා රටේම ඉන්න ලෙඩ්ඩු හොද කරන්න පුලුවන්ද යකෝ දොස්තරයෙක් උනත් .අනික මම ලමයෙක්වත් ඔය වගේ රස්සවකට යවන්නේ නෑ
අපි මොකක්ද කරන්න ඕනෙ? උඹට කියන්න ඕනෙ දේ කෙලින් කියපන්කො.