මිනීමරු ජෙප්පන්ට ජපන්නු JR ගේ අගය කියයි !

monson

Well-known member
  • May 7, 2007
    25,655
    28,689
    113
    :lol:

    4TrbTpn.jpeg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ටිකකට කලින් මේකේ මැරෙන්න හැදුවා ජපානේ අගමැතියා කිසි වැඩක් නෑ ඌ අස්වෙලා ඉන්නේ අරකයි මේකයි කියලා... එහෙම වැඩක් නැති එකෙක් ජේ.ආර්. ගැන මොනවා කිව්වම අපිට මොකෝ???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JR habai hena k'riyek lu

    ඌ කැරියා උනාට ඌට කැරි වැඩ ටික හරි කරගන්න පුලුවන්කම තිබ්බා... දැන් ඉන්න ගුපියෝ වගේ වැඩ බැරි සොන්නයෙක් නෙවෙයි...
    JR හිටිය නම් මහින්දයගේ සරම අස්සෙ ඔලුව දාන්න යන එකක් නෑ
     
    • Haha
    Reactions: ttj

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඒ අස්සෙ පොරගේ බෑනා
    අන්න අරහේ බයි ගුබ්බෑයම් අස්සේ රිංගන්න ගිහින් 🤣🤣🤣

    පුදුම තේජසක් පෙන්වන්නේ 😍
    JR හිටිය නම් මහින්දයගේ සරම අස්සෙ ඔලුව දාන්න යන එකක් නෑ

    මහින්දගේ සරම අස්සෙ විතරක් නෙමෙයි චන්ද්‍රිකාගේ සාරි පොටෙත් ඵල්ලිලා හිටියේ උඹලගේ මහ ලොකු අනුර කුමාර දිසානායක නේ..කොරෝනා වැක්සීන් ඵකෙන් පස්සෙද උඹලගේ ජෙප්පොන්ට ඒවා අමතක වුනේ??

    od7EMxy.png
     
    • Haha
    Reactions: 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඌ කැරියා උනාට ඌට කැරි වැඩ ටික හරි කරගන්න පුලුවන්කම තිබ්බා... දැන් ඉන්න ගුපියෝ වගේ වැඩ බැරි සොන්නයෙක් නෙවෙයි...

    දස කැරියෙක්ට කඩේ යන ඵකෙක් වෙන උන්ගේ කැරිකම් ගැන කථා කරන්නේ..අනේ පිං හරකෝ..

    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගේ සරම අස්සෙ විතරක් නෙමෙයි චන්ද්‍රිකාගේ සාරි පොටෙත් ඵල්ලිලා හිටියේ උඹලගේ මහ ලොකු අනුර කුමාර දිසානායක නේ..කොරෝනා වැක්සීන් ඵකෙන් පස්සෙද උඹලගේ ජෙප්පොන්ට ඒවා අමතක වුනේ??

    od7EMxy.png
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා කියන්නෙ ඕකට. ☝️ :poop:

    මහින්දගේ සරම අස්සෙ රිංගනවා කිව්වම ලැජ්ජා හිතුනද? නායකයෙක් නැති පක්ෂයක් වෙනවා ඕක හෙට අනිද්දම. පුළුවන් නම් සජියටවත් කියපන් බාර ගන්න කියල 😀😀
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා කියන්නෙ ඕකට. ☝️ :poop:

    මහින්දගේ සරම අස්සෙ රිංගනවා කිව්වම ලැජ්ජා හිතුනද? නායකයෙක් නැති පක්ෂයක් වෙනවා ඕක හෙට අනිද්දම. පුළුවන් නම් සජියටවත් කියපන් බාර ගන්න කියල 😀😀

    ඒක පෙන්නපු ඵකා අනුරයගේ වහලෙක් නිසා තමා ඕක අැහුවේ...ඔය හැම ඵකාගෙම රෙද්ද අස්සේ රිංගන් හිටියේ උඹේ අනුර පච කොටානේ.ඵහෙම තියෙද්දි කොමා වෙලා ඉඳලා වගේ නැඟිටලා ඔහොම අහන්න ලැජ්ජ වෙන්න ඕන අපි නෙමෙයි උඹලා.ලැජ්ජ වෙන්න ඔය ඵකෙක්ගෙන්වත් තේ ඵකක් වත් බීලා නෑ අපි නම්..අනුර කුමාර කියන්නේ තේ විතරක් නෙමෙයි තමන්ගේ වාසියට ඔය හැම ඵකාගෙම ඉඳුල් කාපු හිඟන්නෙක්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක පෙන්නපු ඵකා අනුරයගේ වහලෙක් නිසා තමා ඕක අැහුවේ...ඔය හැම ඵකාගෙම රෙද්ද අස්සේ රිංගන් හිටියේ උඹේ අනුර පච කොටානේ.ඵහෙම තියෙද්දි කොමා වෙලා ඉඳලා වගේ නැඟිටලා ඔහොම අහන්න ලැජ්ජ වෙන්න ඕන අපි නෙමෙයි උඹලා.ලැජ්ජ වෙන්න ඔය ඵකෙක්ගෙන්වත් තේ ඵකක් වත් බීලා නෑ අපි නම්..අනුර කුමාර කියන්නේ තේ විතරක් නෙමෙයි තමන්ගේ වාසියට ඔය හැම ඵකාගෙම ඉඳුල් කාපු හිඟන්නෙක්..
    ඔය ලප කොටා මගේ නෙවෙයි. මට බනින්න ඕන නම් වෙන එකෙක් අල්ලගෙන බැනපන්. අර ඉලෝන් මස්ක් වගේ එකෙක්ට බැන්නොත් මට රිදෙනවා. ඌ මම රෙස්පෙක්ට් කරන එකෙක්. 😀

    පපුවේ අමාරුකාරයා හම්බන්තොට රෙද්දක් අස්සෙ රිංගපු එක ගැන කතා කරමු!

    😀
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ටිකකට කලින් මේකේ මැරෙන්න හැදුවා ජපානේ අගමැතියා කිසි වැඩක් නෑ ඌ අස්වෙලා ඉන්නේ අරකයි මේකයි කියලා... එහෙම වැඩක් නැති එකෙක් ජේ.ආර්. ගැන මොනවා කිව්වම අපිට මොකෝ???

    බයියො ටීම් දෙක තුනකට බෙදලා වැඩ බෙදලා දීල තියෙන්නෙ.

    එකක් කරන්න ඕන ජපානෙ අගමැති හම්බුනාට වැඩක් නෑ ඌ ඉල්ලා අස්වුණ එකෙක්, ඒ නිසා ජනාධිපතිගෙ වැඩේ අසාර්ථකයි කියලා කියන එක.

    තව ටීම් එකකට දීල තියෙන්නෙ ඕක JR කරපු එකක්. රනිලුත් කරන්න හිටියෙ ලයින් එක දෙන එක. (එතකොට කරපු වැඩේ වැදගත් එකක්)

    තව ටීම් එකකට දීල තියෙන්නෙ ඕක සාමාන්‍ය දෙයක් කාට උනත්(උබට මට උනත්) ඕක කරන්න පුලුවන් දෙයක් කියල පෙන්නන එක.(මොකද ටික දවසක් ගිහින් අගමැති හම්බුනේ ඇත්තටමයි කියලා ඔප්පු උනාට පස්සෙ කලින් කියපු එකේ ඩැමේජ් එක නැති කරගන්න)

    ඕක ඔය විදියටම කරා ට්‍රම්ප් හම්බුන වෙලාවෙත්. මම මේකෙ දාන්නං ඕන නං ඒ බයි පෝස්ට් ටික වෙන වෙනම 😹

    බයියො ඉපදිලා ඉන්නෙ රට්ටු පුකෙන් හිනස්සන්නමද කොහෙද 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දස කැරියෙක්ට කඩේ යන ඵකෙක් වෙන උන්ගේ කැරිකම් ගැන කථා කරන්නේ..අනේ පිං හරකෝ..

    යැයි යැයි යැයි...

    ක්‍රයි බිට්ච් ක්‍රයි...