මේක ෆේස්බුක් එකේ දැක්කෙ. අම්මල තාත්තල බෙහෙත් ගන්න උන් ගැන හොඳට හොයල බලපන්. විශේෂයෙන් ඔපරේෂන් එකක් කරන්න බාර දෙන්න කලින් ඩොකාගේ පැටිකිරිය හොයල බලපන්. කරල කෙලවුනාට පස්සෙ අඬල වැඩක් නෑ ...
කැරි දොස්තරලා ඉන්නෙ දැන්
P.S
Read the comments. He looks like a serial killer ...


කැරි දොස්තරලා ඉන්නෙ දැන්
P.S
Read the comments. He looks like a serial killer ...
Last edited: