මිනීමරු දොස්තරලා පකයල

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මේක ෆේස්බුක් එකේ දැක්කෙ. අම්මල තාත්තල බෙහෙත් ගන්න උන් ගැන හොඳට හොයල බලපන්. විශේෂයෙන් ඔපරේෂන් එකක් කරන්න බාර දෙන්න කලින් ඩොකාගේ පැටිකිරිය හොයල බලපන්. කරල කෙලවුනාට පස්සෙ අඬල වැඩක් නෑ ...
    කැරි දොස්තරලා ඉන්නෙ දැන්

    P.S

    Read the comments. He looks like a serial killer ... 🤮😬🤬
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යකෝ මු තනිකරම මිනිමරුවෙක් නේ. මේ comments ටිකක්. තව කි දෙනෙක් මෙහෙම මුගේ surgery කරන්න ගිහින් මරල ඇත්තද?

    හසන්ජය ගුණවර්ධන කියන්නෙ බලුමබලු දොස්තර කෙනෙක්.. මගේ තාත්තා පිත්තාශයේ ගල් හැදිලා රාගම ඉස්පිරිතාලේ ඉද්දි මේ මිනිහා වාට්ටුවට ඇවිත් ලෙඩාව පරීක්ෂා නොකර යනවා. හේතුව ඇහුවාම private channel කරන්න කිව්වා.. අපි channel කරාම අපෙන් සල්ලි ඉල්ලුවා operation එක කරන්න. සල්ලි තිබුණේ නැ. අන්තිමට government hospital එකෙන් operation එක මග ඇරවලා අපිව අන්ත අසරන කරලා nawaloka hospital එකෙන් සල්ලි දීලා කරවන්න උනා. තාත්තා අමාරු වෙලා මැරෙන්න වැටිලා ඉද්දි මගෙ ලඟට ඇවිත් නෝන්ඩි හිනාවක් දාලා "දැන්වත් private කරමු නේද" ඇහුවා. මම නය වෙලා operation එක කෙරෙව්වා. මූ දොස්තර කෙනෙක් නෙමෙයි. තිrisaනෙක්.
    තව විස්තර ඕනනම් මට කෝල් කරන්න. මේ මගෙ number එක 077xxxxxx
    නඩු දානවානම් මම සාක්කියට එනවා

    Me Doctor nisa mage akka nethiwuna. Akka nethiweddi daruwata one year. Danna kenek me buruwa gawata yawanna epa. Waparaya. Karapitiyeth mini marala awith thiyenne. Dena ganiddi parakku wedi. Mokada api devi war dekala ne mihi pita . Deviyo kiyala kiyannemihipita enna gruwaruntai doctorlslatai. Mu ehema ekek nemei

    Please don't go to Dr Hasanjaya GUNAWARDHANA. I lost my brother in March 2022 because of this doctor.

    Me dr wa chanel karala ape ammawa operation kala.. amma nam beruna.. eth eda ward eke hitapu ayagen ithuru une ammai thawa ekkenai..adatath pudumai..ahana ahana aya marila..ammata man kiuwethna ward ekedi araya maruna meya maruna kiyala eya bayawei kiyala.

    Niwan suwa labewa.
    Ape ammath Meeta aurudu 6kata kalin ragama hospital eken oya Dr. operation eka karala ape amma nathi una. ICU doctor LA kiuwe kauda me doctor wa alluwe kiyala. Thawa Mona kiyannada ICU doctor lama kiyanawa nam me manusaya gana. Godak denata jeweethe nathi una me doctor nisa. Me wage karadarayak una kenek witharai eke duka danne. Nathi una jeewithayak aye ganna ba, ETH min mathuwata me wage dewal wanna denna hoda na kisima kinekta. Manusaya jeewithayaka watina kamak danne nathi me wage doctor s LA mokatada.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    යකෝ මු තනිකරම මිනිමරුවෙක් නේ. මේ comments ටිකක්. තව කි දෙනෙක් මෙහෙම මුගේ surgery කරන්න ගිහින් මරල ඇත්තද?
    Ow yako ... Comments baluwama muge surgery success rate eka hena adui wage. Munta ithin lankawe nisama hodai. Wena rataka nm hire
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    Dr Death ද මූ. ගොඩක් මැරිලනෙ. සාමාන්‍යෙන් සර්ජන් කෙනෙක් ‍යටතෙ කී දෙනෙක් මැරෙනවද කියන එකත් බලන්න ඕනෙ නේ හැබැයි. ඩොකෙක්ටම තමා ඔය කේස් එකේ සාමාන්‍ය අසාමාන්‍ය බව තේරෙන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    දැන් ඕවා සෝශල් මීඩියා දැම්මා කියලා ඌට මුකුත් වෙයි කියලා උබලා හිතනවද? දැන් ඌට විරුද්ධව පරීක්ෂණයක් කරනවා කියලා කියයි මිනිස්සුන්ට මල පැනලා කෑගහන හින්දා . ඔය පරීක්ෂණය කරන්න දෙන්නෙත් තවත් ඩොක්ටලා සෙට් එක්කටම තමා. උන් කවදාවත් තව ඩොකෙක් මොන බලු වැඩේ කරලා තිබ්බත් ඌව අල්ලලා දෙන්නෙ නෑ. බොරුනං අර කෙල්ලෙක්ව රේප් කරලා මරපු ඩොකාව බේරගන්න ඩොක්ට කියන නමේ නම්බුව බේරගන්න ඒකෙ හිටපු අනිත් ඩොකාලා මූ මිනීමරු රේපිස්ට් කෙනෙක් කියලා දානගෙනම දගලපු දැගලිල්ල තිබ්බා ඒ දවස්වල ත්‍රෙඩ් එකක. ඇසින් දුටු සාක්කි දුන්න සනීපාරක්ෂක කම්කරු ගෑනිට රස්සාව නැති කරලා තර්ජනයත් කරලා තිබ්බා වේස ඩොකාලා. උබලා අපි හිතනවට වඩා ඕගනයිස්ඩ් මාෆියා එකක් වෛද්‍ය සංගමය කියන්නෙ. උනුත් දේශපාලුවො වගේම අන්ටචබල් ලෙවෙල් එකේ ඉන්නෙ මේ හිගන හුත්තෙ බලු රටේ. උන් මොන බලු වැඩේ වෛද්‍ය පැත්තෙන් කරත් එක පිට එක ලෙඩ්ඩු මරලා දැම්මත් කවදාවත් ලංකාවෙ උට විරුද්ධව නීතිමය පියවරක් ගන්න වෙන්නෑ ලෙඩෙක්ට ලොවෙත්. ඒක දන්න නිසා තමා හුත්තිගෙ පුත්තු රගන්නෙ මෙච්චර
     
    මේ කතාවනම් ඇත්ත. ලංකාවේ කොහෙවත් ඔහොම පරීක්ෂණයකින් ඩොකෙක් වරදිකරයෙක් කරන්නේ නෑ. මට මතකයි දකුණු අත හරි දකුණු කකුල කපන්න තිබ්බ ලෙඩෙක්ගේ, වම් අත හරි වම් කකුල කපල තිබ්බ. ඒත් ඩොකාට මුකුත් උනේ නැ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,222
    113
    33
    ෆින්ලන්ඩ්

    :yes: :yes:

    මාතර ඉන්නවා මීට හපන් පොරක්. නියපොත්තක surgery එකක් තිබ්බත් උ බඩ ඇතුලේ bleed කරලා මරනවා.
    He should be Serial Killer
    ------ Post added on Sep 26, 2022 at 7:32 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Kazun Roshana Doctor's ල ගැන reviews ගන්න/දාන්න පුලුවන් web site එකක් හරි page එකක් හරි හදන්න පුලුවන් නම් හරි වටිනව.
    Thilina Bandara Jayawardana මම දැන් ඩොමේන් නේම් එකක් ගත්තා. පුළුවන් ඉක්මනින්ම ඉතිරි වැඩ ටිකත් කරන්නම්.
    👍
    http://www.ourdoctor.info/
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි බං ලංකාවේ වැරදි කරන දොස්තරලටත් පට්ට බය? මෙහේ ඉන්න දොස්තරල වැඩ කරන්නෙත් හෙනම සීරු මාරුවට, උගේ වැරැද්දකින් වැඩක් ගැස්සුනොත් ලයිසන් කැන්සල් තව නඩු දඩ කෝටියක් සෙට් වෙනවා, 225 උං වගේම මේ වගේ උන්ටත් ගේම දෙන්න මිනිස්සු එකතු වෙන්න ඕන, නැත්තම් කවදාවත් ඕවා හැදෙන්නෑ, පට්ට අප්සෙට් මේ කෙල්ලගෙ සීන් එක දැක්කට පස්සෙ, ඒකත් එක්ක ඒ පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට්ස් දැක්කම නම් එපාම උනා..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    මේ කතාවනම් ඇත්ත. ලංකාවේ කොහෙවත් ඔහොම පරීක්ෂණයකින් ඩොකෙක් වරදිකරයෙක් කරන්නේ නෑ. මට මතකයි දකුණු අත හරි දකුණු කකුල කපන්න තිබ්බ ලෙඩෙක්ගේ, වම් අත හරි වම් කකුල කපල තිබ්බ. ඒත් ඩොකාට මුකුත් උනේ නැ.
    එහෙම කියලා නෑ... දොස්තරෙගේ ආගම අනුවයි ඔයා ඔය කියන එක තීරනය වෙන්නේ.. මම බොරු කියනව කියල හිතෙනවා නම් ඥාණසාර ස්වාමීන්ද්‍රයානන් වහන්සේගෙන් අහල බලන්න..
     
    • Like
    Reactions: nkttge101

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මේ කතාවනම් ඇත්ත. ලංකාවේ කොහෙවත් ඔහොම පරීක්ෂණයකින් ඩොකෙක් වරදිකරයෙක් කරන්නේ නෑ. මට මතකයි දකුණු අත හරි දකුණු කකුල කපන්න තිබ්බ ලෙඩෙක්ගේ, වම් අත හරි වම් කකුල කපල තිබ්බ. ඒත් ඩොකාට මුකුත් උනේ නැ.
    මම දන්න විදියට ලංකාවෙ එක කේස් එකක් තියෙනවා ඩොකෙක්ව ගෙදර යවපු. ඒකත් ලොකු ගේම් එකක් දීල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    මේක ෆේස්බුක් එකේ දැක්කෙ. අම්මල තාත්තල බෙහෙත් ගන්න උන් ගැන හොඳට හොයල බලපන්. විශේෂයෙන් ඔපරේෂන් එකක් කරන්න බාර දෙන්න කලින් ඩොකාගේ පැටිකිරිය හොයල බලපන්. කරල කෙලවුනාට පස්සෙ අඬල වැඩක් නෑ ...
    කැරි දොස්තරලා ඉන්නෙ දැන්

    P.S

    Read the comments. He looks like a serial killer ... 🤮😬🤬

    යකෝ මු තනිකරම මිනිමරුවෙක් නේ. මේ comments ටිකක්. තව කි දෙනෙක් මෙහෙම මුගේ surgery කරන්න ගිහින් මරල ඇත්තද?
    Eka ekage comments walin conclusion walata enna epaa. Okey aththa naththa hariyata ahuwenakan hitapalla.

    Danna widiyata doclata minisu ohoma nikan maranna be. Mokakhari hethuwak athi. Anika ochara marala tiyenawanam oka meeta kalin eli wenne. Dan kaaley tiyena SM hatiyata owa hanganna be.

    Waradi kaaraya nam aniwa danduwam denna ona, but wena scene ekaknam uta wena haniyata kauda waga kiyanne? Safiyata una eka mathakane.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Eka ekage comments walin conclusion walata enna epaa. Okey aththa naththa hariyata ahuwenakan hitapalla.

    Danna widiyata doclata minisu ohoma nikan maranna be. Mokakhari hethuwak athi. Anika ochara marala tiyenawanam oka meeta kalin eli wenne. Dan kaaley tiyena SM hatiyata owa hanganna be.

    Waradi kaaraya nam aniwa danduwam denna ona, but wena scene ekaknam uta wena haniyata kauda waga kiyanne? Safiyata una eka mathakane.
    හුදකලා සිද්දි ඔතන එකතු උනා වෙන්න පුළුවන්. 100% හරි කියන්නේ නෑ.

    උබ කොහේ හරි අහල තියනවද වැරදිකාර වෙච්ච ලංකාවේ doctor කෙනෙක්? ඔය විදිහේ හුදකලා සිද්දි කීයක් TV එකේ ගියද? එකකට doctor කෙනෙක් වැරදිකරයෙක් වුණා නම් මම අහල නැ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    දැන් ඕවා සෝශල් මීඩියා දැම්මා කියලා ඌට මුකුත් වෙයි කියලා උබලා හිතනවද? දැන් ඌට විරුද්ධව පරීක්ෂණයක් කරනවා කියලා කියයි මිනිස්සුන්ට මල පැනලා කෑගහන හින්දා . ඔය පරීක්ෂණය කරන්න දෙන්නෙත් තවත් ඩොක්ටලා සෙට් එක්කටම තමා. උන් කවදාවත් තව ඩොකෙක් මොන බලු වැඩේ කරලා තිබ්බත් ඌව අල්ලලා දෙන්නෙ නෑ. බොරුනං අර කෙල්ලෙක්ව රේප් කරලා මරපු ඩොකාව බේරගන්න ඩොක්ට කියන නමේ නම්බුව බේරගන්න ඒකෙ හිටපු අනිත් ඩොකාලා මූ මිනීමරු රේපිස්ට් කෙනෙක් කියලා දානගෙනම දගලපු දැගලිල්ල තිබ්බා ඒ දවස්වල ත්‍රෙඩ් එකක. ඇසින් දුටු සාක්කි දුන්න සනීපාරක්ෂක කම්කරු ගෑනිට රස්සාව නැති කරලා තර්ජනයත් කරලා තිබ්බා වේස ඩොකාලා. උබලා අපි හිතනවට වඩා ඕගනයිස්ඩ් මාෆියා එකක් වෛද්‍ය සංගමය කියන්නෙ. උනුත් දේශපාලුවො වගේම අන්ටචබල් ලෙවෙල් එකේ ඉන්නෙ මේ හිගන හුත්තෙ බලු රටේ. උන් මොන බලු වැඩේ වෛද්‍ය පැත්තෙන් කරත් එක පිට එක ලෙඩ්ඩු මරලා දැම්මත් කවදාවත් ලංකාවෙ උට විරුද්ධව නීතිමය පියවරක් ගන්න වෙන්නෑ ලෙඩෙක්ට ලොවෙත්. ඒක දන්න නිසා තමා හුත්තිගෙ පුත්තු රගන්නෙ මෙච්චර
    Oya dostara pakayalatath gema dennama ona. Unuth samanya sewayak karanne kiyala unta terenna. Anik un thamayi ranawiru pakayala. Unge gaaya nm tikak sanipa una pahugiya rike