මිනීමරු දොස්තරලා පකයල

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Eka ekage comments walin conclusion walata enna epaa. Okey aththa naththa hariyata ahuwenakan hitapalla.

    Danna widiyata doclata minisu ohoma nikan maranna be. Mokakhari hethuwak athi. Anika ochara marala tiyenawanam oka meeta kalin eli wenne. Dan kaaley tiyena SM hatiyata owa hanganna be.

    Waradi kaaraya nam aniwa danduwam denna ona, but wena scene ekaknam uta wena haniyata kauda waga kiyanne? Safiyata una eka mathakane.
    Surgery ekak success wenna doca ge skill eka sahenna balapanawa bn. Muta samaharawita skill eka adu athi. Nathnm awashya tharam case eka study karanne nathuwa karanawa athi. Mokak hari awulk nathnm mechchara marenne nane bn
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදියට ලංකාවෙ එක කේස් එකක් තියෙනවා ඩොකෙක්ව ගෙදර යවපු. ඒකත් ලොකු ගේම් එකක් දීල
    මිගමුව hospital එකේ rape case එක නේද?
     
    • Like
    Reactions: elajani and Cypress

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Link

    1664203599100.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මිගමුව hospital එකේ rape case එක නේද?
    නෑ මචං එහෙම එකක් නෙමෙයි ඔය වගේ වැරැද්දකින් මනුස්සයෙක් නැති උන සිද්දියක්. ඒක උන් පිටරටත් ගෙනියල තමයි කේස් එක ඇද්දෙ.
     
    • Wow
    • Like
    Reactions: ruchira55 and U-tag

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    මාතර ඉන්නවා මීට හපන් පොරක්. නියපොත්තක surgery එකක් තිබ්බත් උ බඩ ඇතුලේ bleed කරලා මරනවා.
    name please
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    දොස්තරු ගැන රිවීව්ස් දාන්න පුළුවන් වෙබ් සයිට් එකක් තියෙනව නම් ගොඩක් වටිනවා. ටික කාලයක් යනකොට ඔය සයිට් අයිති කරායො දොස්තරුන්ගෙන් සල්ලි අරන් නෙගටිව් ඒවා ඩිලීට් කරයි. හොඳ දොස්තරුන්ට මඩ ගහලා නම කැත කරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කතාවනම් ඇත්ත. ලංකාවේ කොහෙවත් ඔහොම පරීක්ෂණයකින් ඩොකෙක් වරදිකරයෙක් කරන්නේ නෑ. මට මතකයි දකුණු අත හරි දකුණු කකුල කපන්න තිබ්බ ලෙඩෙක්ගේ, වම් අත හරි වම් කකුල කපල තිබ්බ. ඒත් ඩොකාට මුකුත් උනේ නැ.
    සර්ජන් එන්න කලින් නර්ස්ල ලෙඩාව සුදානම් කරලා තියන්නේ. කපන කකුල කපන තැන විතරක් පේන විදිහට හදල. දොස්තර ඇවිත් කපුවා එච්චරයි. ඒ නිසා ඕවට පැමිණිලි කරාට දොස්තරට මොකුත් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: U-tag

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Safiyata una eka mathakane.
    Ehema scn ekakuth thiyenwa.. Balapn e kale gaanu siya ganak awith complaint krane.. Mekath ewage magulakda sure na..
    හුදකලා සිද්දි ඔතන එකතු උනා වෙන්න පුළුවන්. 100% හරි කියන්නේ නෑ.

    උබ කොහේ හරි අහල තියනවද වැරදිකාර වෙච්ච ලංකාවේ doctor කෙනෙක්? ඔය විදිහේ හුදකලා සිද්දි කීයක් TV එකේ ගියද? එකකට doctor කෙනෙක් වැරදිකරයෙක් වුණා නම් මම අහල නැ.
    Ladies toilet eke camera atola mattu wela nm ekek hire giya job ekath nathiwuna da koheda..

    දොස්තරු ගැන රිවීව්ස් දාන්න පුළුවන් වෙබ් සයිට් එකක් තියෙනව නම් ගොඩක් වටිනවා. ටික කාලයක් යනකොට ඔය සයිට් අයිති කරායො දොස්තරුන්ගෙන් සල්ලි අරන් නෙගටිව් ඒවා ඩිලීට් කරයි. හොඳ දොස්තරුන්ට මඩ ගහලා නම කැත කරයි.
    Site eka open source gahuwa nm hari..
    ------ Post added on Sep 26, 2022 at 9:02 PM
     
    • Like
    Reactions: ruchira55 and U-tag

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කියලා තියෙන කතා ඇත්තනම්, මුං වගේ එවුන්ට දොස්තරලා කියලා කියන්න බෑ. හිතක් පපුවක් නැති මිනීමරුවො කියන වචනෙ තමයි හුගක්ම ගැළපෙන්නෙ. :angry: 🤬