මිනීමරු නායකයා ගැන ලැජ්ජයි- අගැමති-Rathnasiri
රටේ සිදුවන දේවල් ගැන ලාංකියකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක
April 12, 2012 1:10 pm 0 comments
Share this Article
Author:
EDITOR
වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින පැහැරගැනීම් වැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලැජ්ජාවට පත්වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (11) ඉංගිරියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:
“මිනිසෙකුට නිදහසේ පාරේ යන්න බැහැ පැහැර ගෙන යනවා. ධාර්මිෂ්ට රටක, නිදහස් රටක, ප්රජාතන්ත්රවාදී රටක එවැනි දේ සිදු නොවිය යුතුයි. කවුරු කරනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් රජයේ වගකීමක් තිබෙනවා ඒ කරන අය නීතිය ඉදිරියට ගෙනැල්ලට ඔවුන්ට දඩුවම් දෙන එක. අපි පාරේ යන කොට කවුරු හරි ඇවිල්ලා උස්සන් යනව නම් මොකක්ද අපට තියෙන නිදහස. එවැනි දේවල් සිදුවීම වැළැක්වීම අපි කාගේත් වගකීම. එනිසා මේ සිදුවන දේවල් පිළිබදව ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ගොඩාක් ලැජ්ජා වෙනවා. මා මේ ප්‍රකාශ කළේ මාගේ අවංක හැඟීමයි