මිනීමස් කන පාකිස්ථානුවෙක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මිනීමස් කන පාකිස්ථානුවෙක්

මිනීමස් ආහාරයට ගනු ලබන පාකිස්ථානු ජාතිකයෙකු, පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම චෝදනාව මත ම පොලිසිය ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.


පාකිස්ථානයේ ‘දාරියා ඛාන්’ නැමති පිටිසර ප්‍රදේශයේ පදිංචි, මොහොමඩ් අරිෆ් නමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන වතාවටයි.


මොහු පදිංචිව සිටි නිවසින් දුගඳක් වහනය වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලූ පොලිසිය එහි තිබී තුන් හැවිරිදි දරුවෙකුගේ හිසක් සොයා ගෙන තිබේ.


මීට පෙර 2011 වසරේදී සුසාන භූමියකින් කාන්තා මළ සිරුරක් රැගෙන ගිය බවට මොහුට සහ මොහුගේ සහෝදරයා වූ 35 හැවිරිදි ෆාමන් අලිට විරුද්ධව චෝදනා එල්ල විය. පසුව අනාවරණය වූයේ මොහු එම කාන්තාවගේ මස් යොදා ව්‍යාංජනයක් සාදා ඇති බවටයි.


එම සිද්ධිය මත එම දෙදෙනාටම දෙවසරක සිර දඩුවමක් නියම වූ අතර, පසුගිය වසරේදී ඔවුන් නිදහස ලබා ඇත.


මෙම දෙදෙනාම දරුවන්ද සිටින විවාහක පුද්ගලයින් බවත්, කලින් වතාවේ අත්අඩංගුවට පත් වන විටත් ඔවුන්ගේ භාර්යාවන් ඔවුන් අතහැර ගොස් තිිබූ බවත් පැවසේ.


පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ දෙසොහොයුරන් විසින් මළමිනී 100කට අධික සංඛ්‍යාවක් කා දමා ඇතැයි සැක කරන බවයි.






Ali03.jpg
Ali05.jpg
 

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    pakistane kanna nadda ban
    kohoma unath oka halal wenna ati natnam kanne nahane
    malaminiyeth mun halal mark ekak gahanawada ndanne naha dan