මිනීමැරුමක් ද ???

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔය පෝස්ට් සෙට් එක වෙන වෙනම වැටුනම මමත දැක්කා..තේරුන විදිහට අනුව නන් මේකිගේ යලුවෙක්ගේ කොල්ලා තමයි ඇක්සිඩන්ට් එකකින් මැරුලා තියෙන්නේ..
    Screenshot_20210730-150405.jpg
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පෝස්ට් ටික කියවල බලපන්
    තේරෙන්නේ නෑ බං.. .. මොංගල් වගේ.. :baffled:

    දැන් ඒකිගේ Husband ද අර සයිනයිඩ් විෂ වෙලා මැරිලා තියන්නේ..

    හැප්පිලා මැරෙන එකෙන් මොකක්ද සම්බන්ඳේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට නම් පෙන්නෙ මේක බොනිකර තරුවක්....පොස්ට් දම දම යක්ඛ පුත්තු ටියුන් කරපු අකවුන්ට් එකක්....ඔවගේ මානසික රෝ ගියෝ ඉන්නවා..හරිහමන් විදියට මිනියක් මරණ එකෙක් ඔහොම පොස්ට් දම දම ඉන්නෙ නැ,එහෙම දැම්මත් ඔහොම දාන්නෙ නැ පෙජ් ගානේ....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,457
    113
    Colombo
    මට නම් පෙන්නෙ මේක බොනිකර තරුවක්....පොස්ට් දම දම යක්ඛ පුත්තු ටියුන් කරපු අකවුන්ට් එකක්....ඔවගේ මානසික රෝ ගියෝ ඉන්නවා..හරිහමන් විදියට මිනියක් මරණ එකෙක් ඔහොම පොස්ට් දම දම ඉන්නෙ නැ,එහෙම දැම්මත් ඔහොම දාන්නෙ නැ පෙජ් ගානේ....

    වෙන රටවල් වල මේ වගේ සිද්දි වෙලා තියනව.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    වෙන රටවල් වල මේ වගේ සිද්දි වෙලා තියනව.
    ඔන තරම් වෙලා තියනවා,ඔය ෆොරෙන්සික් ෆයිල් වලත් තියෙන්නෙ මචං,නමුත් මේක ටිකක් මට සැක සහිතයි.....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලිලා මචං මිනියක් මරපු එකෙක් නොකරන යම් යම් දෙවල් මේ අකවුන්ට් එකෙන් වෙලා තියනවා,එකක් ජපානේට ගියා කියන එක....