මිනී කන මාලු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    මේක රිපොර්ට් කරන්න බැරිද අදාල අන්ශ වලට මුන් ගගකට එහෙම බෝවුනොත් ලන්කාවේ ගගක වැවක නාලත් ඉවරයි පිරානා මාලු මිනි කන මාලු


    bump
    ------ Post added on Aug 10, 2021 at 3:38 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    2739CB69-D45A-4BA3-9F7E-7D0575955930.jpeg

    මිනී කන මාලු kiwwama mathak une :rolleyes:

     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෙඩ් බෙලි පාකු
    මන් දෙන්නෙක් ගත්තා 350ට 2014දි
    මේ මෝඩ පක්කු උන්ටත් පිරානලු
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඔකුන් අන්තිමට පව් කියල ගගකට වැවකට එහෙම දැම්මම්ම ජුන්ඩෝ කඩාගෙන කයි
     
    • Haha
    Reactions: 119©

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ehema kiyana tharam okun darunu na bng
    Wathurata watuna sathata pana thynwa kiyala danagattama okun langin wath yanne ne

    Meka balapan


    Habai uba kiyanwa wage mun lankawe jalasha walata ekathu wunoth
    Lankawe jaiwa wiwidathwayata hani wenawa
    mathakane tanki suddo dagena wuna winnahiyak
     
    • Like
    Reactions: NVt69