මිනී කාක්කන් තවමත් කෑම නවතා නැත #GoHomeGota

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නම් ගම් නැති අනාත පොස්ට්, බොරු කිය කියා මඩ ගහන පොන්නයො වැහි වැහල
     
    • Like
    Reactions: weer 11

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉල්ලපු එකට් එක්ක එස්පොක්ස් කරනන තියෙන්නේ
     
    • Like
    Reactions: Amith0424

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,054
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඉතින්. කියලා පැය කීයද ගියේ. :dull:
    රාජපක්කයොයි, මේ ආණ්ඩුවල අනිත් උනුයි, උන්ගෙ හෙන්චයියොයි ඉන්නකන් කවදාවත් රට හදන්න බෑ. කාලකණ්ණි මරල හරි දානකන් හිර කරන්න ඕන.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනිවාර්යෙන්ම සක්කිලි බැසිලා වෙන්න ඇති.. ඕකට හෙන හතම ගහනවා කාලකන්නි බල්ලා

    X3VGkho.png

    • Angry
    Reactions: Ryan08

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    රටේ මාධ්‍ය ඉඳන්ම වගකියන්න ඕනෙ මේවට....
    දෙරන, හිරු චැනල් වල ඉන්න එවුවො කියන ඒව ඇහුවම ගෙවල් වලට ගිහින් උන්ට ගහන්න හිතෙනව....

    අද උදේ අර චතුර කියන පර බල්ල, පිටරටක තිබුණ විරෝධතාවයක් යාන්තමට පෙන්නල කියනව,

    පිටරටවල ඉන්න අය මේ වගේ අවස්ථාවල උද්ඝෝශණ කරන එක නෙමෙයිලු කරන්න ඕනෙ. රටට ආදරයක් තියෙනවනං, ඉස්පිරිතාල වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ටිකක්වත් එවන්න ඕනෙලු....

    මුං මේව කියන්නෙ කටින්ද කියල බලන්න ඕනෙ සේරටම කලින්....

    ඔය පර චැනල් එකකවත්, ගෝල්ෆේස් එකේ රැලියෙ විස්තර හරියට පෙන්නුවෙ නෑ..... සිරස විතරයි ටිකක් හරි කවර් කරේ....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රටේ මාධ්‍ය ඉඳන්ම වගකියන්න ඕනෙ මේවට....
    දෙරන, හිරු චැනල් වල ඉන්න එවුවො කියන ඒව ඇහුවම ගෙවල් වලට ගිහින් උන්ට ගහන්න හිතෙනව....

    අද උදේ අර චතුර කියන පර බල්ල, පිටරටක තිබුණ විරෝධතාවයක් යාන්තමට පෙන්නල කියනව,

    පිටරටවල ඉන්න අය මේ වගේ අවස්ථාවල උද්ඝෝශණ කරන එක නෙමෙයිලු කරන්න ඕනෙ. රටට ආදරයක් තියෙනවනං, ඉස්පිරිතාල වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ටිකක්වත් එවන්න ඕනෙලු....

    මුං මේව කියන්නෙ කටින්ද කියල බලන්න ඕනෙ සේරටම කලින්....

    ඔය පර චැනල් එකකවත්, ගෝල්ෆේස් එකේ රැලියෙ විස්තර හරියට පෙන්නුවෙ නෑ..... සිරස විතරයි ටිකක් හරි කවර් කරේ....
    චතුර කියන්නේ හොඳ බිස්නස් කාරයෙක්
    රැල්ල වෙලාව බලලා දිව නවනවා
     
    • Like
    Reactions: PHBhagya