රටේ මාධ්‍ය ඉඳන්ම වගකියන්න ඕනෙ මේවට....
දෙරන, හිරු චැනල් වල ඉන්න එවුවො කියන ඒව ඇහුවම ගෙවල් වලට ගිහින් උන්ට ගහන්න හිතෙනව....
අද උදේ අර චතුර කියන පර බල්ල, පිටරටක තිබුණ විරෝධතාවයක් යාන්තමට පෙන්නල කියනව,
පිටරටවල ඉන්න අය මේ වගේ අවස්ථාවල උද්ඝෝශණ කරන එක නෙමෙයිලු කරන්න ඕනෙ. රටට ආදරයක් තියෙනවනං, ඉස්පිරිතාල වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ටිකක්වත් එවන්න ඕනෙලු....
මුං මේව කියන්නෙ කටින්ද කියල බලන්න ඕනෙ සේරටම කලින්....
ඔය පර චැනල් එකකවත්, ගෝල්ෆේස් එකේ රැලියෙ විස්තර හරියට පෙන්නුවෙ නෑ..... සිරස විතරයි ටිකක් හරි කවර් කරේ....