මිනී කාක්කන් තවමත් කෑම නවතා නැත #GoHomeGota

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔය ඉතින්. කියලා පැය කීයද ගියේ. :dull:
    රාජපක්කයොයි, මේ ආණ්ඩුවල අනිත් උනුයි, උන්ගෙ හෙන්චයියොයි ඉන්නකන් කවදාවත් රට හදන්න බෑ. කාලකණ්ණි මරල හරි දානකන් හිර කරන්න ඕන.

    මන් කිව්වේ ගොඩ ඒමක් නෑ මකලා හදන්න ඕනි
     
    • Sad
    Reactions: shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    නම් ගම් නැති අනාත පොස්ට්, බොරු කිය කියා මඩ ගහන පොන්නයො වැහි වැහල
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    suggestions ඕකෙන් පගාව ඉල්ලන්න ඉන්නේ

    1.රේගුව ,හේතුව - NMRA registration එක නැති එක
    2.NMRA - custom clerance ලියුමක් දෙන්න
    3.Biomedical Engineering Services, MSD,SPC ලංකාවේ පාවිච්චියට සුදුසුයි කියන්න

    4 .තව ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් තාක්ශණික කමිටුවක ඉන්න
    5. MSD, SPC big head
    6. ඕක ලියාපදිංචි product එකක් නම් ලංකාවේ agent / company
    7.ඇමතියෙක් නැති නිසා MOH ලොක්කෙක් වෙන්නත් පුලුවන්

    නැත්නම් බොරුවක්
    ( Most of medical devices companies are owned / profit sharing by MOH, Biomedical engineers, MSD and SPC heads)
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    please ask him (Priyantha Liyanage) to expose everything he knows. No need to be afraid , specially in this time.
    Coz, the Sri Lankans living in Adelaide, Australia also preparing some medical equipment donation along with financial aid at the moment.
    So, better to know what's gonna happen to our hard earn money before we proceed further. :growl: :angry:
     
    • Like
    Reactions: jhnnwp