මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මන්දා ඉතින් කට්ටිය කියවන කතාවක් ඕක මිනී පෙට්ටි වලට කර ගැහුවම සුර වල බළ බිඳිලා සුරේ පුපුරනවා කියලා. අත්දැකීම් ටියෙන උන් ඉන්නවද දැනගන්නයි ඔය ප්‍රශ්නේ ඇහුවේ. :rolleyes:

ඉස්පිරිතාල වලට යනකොට නම් සුර පුපුරනව කියල අහල තියනව..

අපේ මාම කෙනෙක්ගෙ කරේ තිබ්බ සුරයක් පුපුරල, ගැලවිල වැටිල තිබ්බ ඉස්පිරිතාලෙට ඇතුල්වෙද්දිම
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඉස්පිරිතාල වලට යනකොට නම් සුර පුපුරනව කියල අහල තියනව..

    අපේ මාම කෙනෙක්ගෙ කරේ තිබ්බ සුරයක් පුපුරල, ගැලවිල වැටිල තිබ්බ ඉස්පිරිතාලෙට ඇතුල්වෙද්දිම

    ඉස්පිරිතාල කතාවනම් බොරුවක් බං. වගකීමෙන් ඒක නම් කියන්න පුලුවන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විද්‍යාවෙන් පහදන්න බැරි නිසා අපි දන්නෑ මචන් මේවගේ සංසිද්ධි වලදී නොපෙනුනත් බුතාත්මවලටත් බරක් තියෙනවද කියලා.:yes:
    මමනම් කියන්නේ අපි ඒ ගැන හරියටම දන්නේ නැතිනිසා ස්ථිර නිගමනයකට එන සුදුසු නෑ කියල.:no: තව අවුරුදු සීයකින් හරි බුතාත්ම තියෙනවය ඒවායේ ස්කන්ධයක් තියෙනවය කියල විද්‍යාවෙන් හොයාගෙන කිව්වොත් අපි අද ඉන්න මතය නිවැරදි නෑ නේද? :no:

    :yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්පිරිතාල කතාවනම් බොරුවක් බං. වගකීමෙන් ඒක නම් කියන්න පුලුවන්.

    අපෙ මාමෙක්ගෙ සුරයකට සීන් එක උනා නේ බං....

    බඩු පුපුරල, ගැලවිල වැටිල තිබ්බ.....පොරගෙ වයිෆ් ට බබා ලැබෙන්න හොස්පිට්ල් ඉද්දි බලන්න යද්දි:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෙ මාමෙක්ගෙ සුරයකට සීන් එක උනා නේ බං....

    බඩු පුපුරල, ගැලවිල වැටිල තිබ්බ.....පොරගෙ වයිෆ් ට බබා ලැබෙන්න හොස්පිට්ල් ඉද්දි බලන්න යද්දි:yes:

    :dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපෙ මාමෙක්ගෙ සුරයකට සීන් එක උනා නේ බං....

    බඩු පුපුරල, ගැලවිල වැටිල තිබ්බ.....පොරගෙ වයිෆ් ට බබා ලැබෙන්න හොස්පිට්ල් ඉද්දි බලන්න යද්දි:yes:

    :rofl::rofl::rofl::rofl::love: