මිනී මරන ගස් !

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ගස් වැල් කියන්නේ මිනිසුන්ගේ හුස්ම වගෙයි. එහෙම කියන්නේ මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය පිරිසිදු වාතය ලබාදෙන නිසයි. එහෙම උදාර මෙහෙයක් කරන ගස්වැල් ම මිනී මරනවා කිවුවොත් ඔබ පුදුම වෙයි. පුදුම වෙන්න දෙයක් නෑ මේ ඇත්ත කතාවක්.

උතුරු එංගලන්තයේ තියෙනවා එහෙම මීනි මරන ගස් වැල් තියෙන පැත්‍තක්. ඒක නම් කරලා තියෙන්නේ Poison Garden at Blarney Castle කියලා. මේ උද්‍යානය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසුන්ට හිතකර වගේම අහිතකර ගසුත් මේ ලෝකයේ තියෙනවා කියන්න.

අපි ගහක කොළයක්, ගෙඩියක් අල්ලන්නේ, කඩන්නේ කොච්චර නම් ආසාවෙන්ද?
ඒ වගේම ගස් වැල් ගැන අහලා තියෙන විදියට මීනි මරන්න පුළුවන් ගස් වැල් තියෙන්නේ කීයෙන් කීයක්ද කියලා ඇහුවොත් කියන්න දන්නේ එකක් දෙකක් වගේ කියලනේ.

ඒ සමහර විට අපේ දැනුමේ හැටි. ඒත් මේ උද්‍යානයේ මිනිසුන්ට මාරාන්තික ගස් වැල් විශේෂ සියයකට අධික හදලා තියෙනවා කිවුවොත් ඔබ පුදුම වෙයි. පුදුම වෙන්න දෙයක් නෑ කියලා මුලින්ම කිව්වෙත් ඒකටම තමයි.

කොහොම වුණත් ඒ ගස් වැල් තියෙන්නේ මිනිසුන්ගෙන් ගොඩාක්ම ඈත් කරලා. ඒ කියන්නේ ගොඩාක් වේලාවට මිනිසුන් සමග සම්බන්ධයක් නැති විදියට. මේවා නරඹන්න යන්න පුළුවන්. නමුත් ගස් වැල් වලට ළංවෙලා මල් වල සුවඳ විඳිනවා වගේ නහය ළං කරන්න නම් හදන්න නම් බෑ.

නහය ළංකර ඉඹින්න බැරි නම් කොළයක් කඩලා හැපුවොත්!…
වැරදිලාවත් එහෙම කළොත් මොකද වෙන්නේ? කතා දෙකක් නෑ. මරණය අනිවාර්යයි. නොමැරුණත් මැරෙන තැනට ලෙඩ ගොඩකට මේ එක ගසක ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් කියලයි කියන්නේ.

ඒ නිසා ගස් වල කොළ අත පත ගෑම වගේ දේවල් කරනවා කියන්නේ මරණය ළඟා කර ගත්තා කියලයි එම ගස් අසළම දක්නට ලැබෙන අනතුරු ඇඟවීමේ පුවරුවලින් කියැවෙන්නේ.

මේ උද්‍යානයේ තියෙන Monkshood කියන ගසේ මුලක් වතුර බොන ළිඳකට දැම්මොත් මුළු ගමක්ම මිනී ගම්මානයක් කරන්න පුළුවන් කියලා කියැවෙනවා.

බලන්න ඉතින් කොහොමද මේ ගස් වල තියෙන බලය. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ පවර් එක කියලා.

මේ Blarney Castle උද්‍යානයේ තියෙන ඒ විෂ ගස් ගැන ඡායා රූප පෙළක් හා වීඩියෝවක්.

23.jpg

02.jpg

37.jpg

27.jpg

24.jpg

25.jpg

26.jpg

28.jpg

29.jpg

31.jpg

32.jpg

34.jpg

35.jpg

2.jpg

3.jpg

4.jpg

6.jpg

7.jpg

38.jpg

8.jpg

10.jpg

14.jpg

16.jpg

17.jpg

18.jpg

20.jpg

මේක නරඹලාම අවබෝධය තවත් වැඩිකර ගන්න පුළුවන්.

Source:
http://sinhala.adaderana.lk/webgossip/අල්ලන්න-එපා-මරණය-ෂුවර්/
 
Last edited:

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගස් වැල් කියන්නේ මිනිසුන්ගේ හුස්ම වගෙයි. එහෙම කියන්නේ මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය පිරිසිදු වාතය ලබාදෙන නිසයි. එහෙම උදාර මෙහෙයක් කරන ගස්වැල් ම මිනී මරනවා කිවුවොත් ඔබ පුදුම වෙයි. පුදුම වෙන්න දෙයක් නෑ මේ ඇත්ත කතාවක්.

    උතුරු එංගලන්තයේ තියෙනවා එහෙම මීනි මරන ගස් වැල් තියෙන පැත්‍තක්. ඒක නම් කරලා තියෙන්නේ Poison Garden at Blarney Castle කියලා. මේ උද්‍යානය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසුන්ට හිතකර වගේම අහිතකර ගසුත් මේ ලෝකයේ තියෙනවා කියන්න.

    අපි ගහක කොළයක්, ගෙඩියක් අල්ලන්නේ, කඩන්නේ කොච්චර නම් ආසාවෙන්ද?
    ඒ වගේම ගස් වැල් ගැන අහලා තියෙන විදියට මීනි මරන්න පුළුවන් ගස් වැල් තියෙන්නේ කීයෙන් කීයක්ද කියලා ඇහුවොත් කියන්න දන්නේ එකක් දෙකක් වගේ කියලනේ.

    ඒ සමහර විට අපේ දැනුමේ හැටි. ඒත් මේ උද්‍යානයේ මිනිසුන්ට මාරාන්තික ගස් වැල් විශේෂ සියයකට අධික හදලා තියෙනවා කිවුවොත් ඔබ පුදුම වෙයි. පුදුම වෙන්න දෙයක් නෑ කියලා මුලින්ම කිව්වෙත් ඒකටම තමයි.

    කොහොම වුණත් ඒ ගස් වැල් තියෙන්නේ මිනිසුන්ගෙන් ගොඩාක්ම ඈත් කරලා. ඒ කියන්නේ ගොඩාක් වේලාවට මිනිසුන් සමග සම්බන්ධයක් නැති විදියට. මේවා නරඹන්න යන්න පුළුවන්. නමුත් ගස් වැල් වලට ළංවෙලා මල් වල සුවඳ විඳිනවා වගේ නහය ළං කරන්න නම් හදන්න නම් බෑ.

    නහය ළංකර ඉඹින්න බැරි නම් කොළයක් කඩලා හැපුවොත්!…
    වැරදිලාවත් එහෙම කළොත් මොකද වෙන්නේ? කතා දෙකක් නෑ. මරණය අනිවාර්යයි. නොමැරුණත් මැරෙන තැනට ලෙඩ ගොඩකට මේ එක ගසක ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් කියලයි කියන්නේ.

    ඒ නිසා ගස් වල කොළ අත පත ගෑම වගේ දේවල් කරනවා කියන්නේ මරණය ළඟා කර ගත්තා කියලයි එම ගස් අසළම දක්නට ලැබෙන අනතුරු ඇඟවීමේ පුවරුවලින් කියැවෙන්නේ.

    මේ උද්‍යානයේ තියෙන Monkshood කියන ගසේ මුලක් වතුර බොන ළිඳකට දැම්මොත් මුළු ගමක්ම මිනී ගම්මානයක් කරන්න පුළුවන් කියලා කියැවෙනවා.

    බලන්න ඉතින් කොහොමද මේ ගස් වල තියෙන බලය. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ පවර් එක කියලා.

    මේ Blarney Castle උද්‍යානයේ තියෙන ඒ විෂ ගස් ගැන ඡායා රූප පෙළක් හා වීඩියෝවක්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo:
    පට්ට ,,,
    ඔව්වා අභය භූමිවල හැමතැනම වැවුව්වා නම් හරි
    මේ ගස් කපන බල්ලෝ ටික හැදීගෑවිලාම යන්න ...